සිරාවට බන්. අනික උන්ට ඕව අපිට කියන්න ඇරෙන කටවල් ඇත්තටම වැරැද්ද කරන එකාට කියන්න ඇරෙන්නේ නෑ.
උඹ දැක්කද අර defender එකක් පාරේ අනිත් පැත්තෙන් ඇවිත් ඉස්සරහට එන වාහනේ එකා ඉඩ දෙන්නේ නැතුව පාර block කරන් ඉන්න එක? ඒ video එකට දාල තියෙන comment වලින් වැඩි හරියක් තිබ්බේ බන් පාරේ හරියට ගියපු එකාට බැනලා. ඌට ඉඩ දෙන්න තිබ්බලු. ඒ වාහනේ ලෙඩෙක් හිටියද දන්නේ නැතිලු. නැත්නම් හදිස්සියක් වෙලා වෙන්න ඇතිලු. මැරයෙක් හිටිය නම් කන පැලෙන්න කන්න තිබ්බලු.
ඔන්න ඔහොමයි බන් ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. අන්තිමට වැරදි කරන එකා පැත්තක. අර වැරැද්ද පෙන්නලා දෙන්න හදපු අහිංසක නිවැරදි මනුස්සයා වැරදි කාරයා වෙලා.
එළකිරි ඒකෙත් වෙලා තියෙන්නේ ඕකම තමයි බන්. පොර ජාතකේ කිය කියා මේකේ රඟන්න හොඳයි. අන්තිමට නෝන්ඩි වුනාම ඒ ගැන කතා කරන්න හොඳ නෑ.
දායක සභාව Please..
එහෙමත් කොමෙන්ට් තිබුනද? ඒ ඩිෆෙන්ඩරේ ඩියුට් ෆ්‍රී ගෙනාපු එකක්, මම rmv site එකේ බැලුවා ඇම්මට.








