සින්හලුනි කූරිය සර්විස් එකකින් ෆෝන් එකක් ගෙන්නුවම කස්ටම් ටැක්ස් ගෙවල ගන්න උන් ගෙදෙට්ට ගෙනත් දෙනවද අපි යන්නහ් ඕනද ?
උබ දන්නේ මොන තුත්තුකුඩියේ අැඩ්රස් එක උනත් ඌන් ගෙනත් දෙනවා! මම නම් TNT ගෙන්නුවේ, ටැක්ස් එක 600ක් වැදුනා, ඒ මේ අවුරුද්දේ පෙබරවාරි වල.
සින්හලුනි කූරිය සර්විස් එකකින් ෆෝන් එකක් ගෙන්නුවම කස්ටම් ටැක්ස් ගෙවල ගන්න උන් ගෙදෙට්ට ගෙනත් දෙනවද අපි යන්නහ් ඕනද ?
මචංලා මම ඊයෙ කොල්ලුපිටියෙ Dialcome එකෙන් Xiaomi Redmi Note 3 Pro එකක් ගත්තා..මේක fake ද oroginal ද කියලා හොයාගන්නෙ කොහොමද?
මෙන්න මේකෙන් ගිහිං IMEI එක ගහලා බලහං. නැත්නම් හොර බඩු තමයි..
http://www.mi.com/verify/#imei_en
IMIE eka detect karanne na ban..
සිරාවටම!
IMEI එකයි බොක්ස් එකේ සිරියල් එකයි දෙකම ගහන්න ඕනේ!.. එත් හරි ගියේ නැද්ද? මම ගීක්බයින් එකෙන් ගෙන්නුවේ. මම නම් ගහල බැලුවා, බඩු හරි. කිසි ගින්නක් නැහැ!හුකා!සිරාවටම!
IMEI එකයි බොක්ස් එකේ සිරියල් එකයි දෙකම ගහන්න ඕනේ!.. එත් හරි ගියේ නැද්ද? මම ගීක්බයින් එකෙන් ගෙන්නුවේ. මම නම් ගහල බැලුවා, බඩු හරි. කිසි ගින්නක් නැහැ!
na ban menna mehema msg ekak enawa..
"Your IMEI doesn't exist, please verify and enter again"
IMEI එකයි බොක්ස් එකේ සිරියල් එකයි දෙකම ගහපං
මචංලා මම ඊයෙ කොල්ලුපිටියෙ Dialcome එකෙන් Xiaomi Redmi Note 3 Pro එකක් ගත්තා..මේක fake ද oroginal ද කියලා හොයාගන්නෙ කොහොමද?
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
upload image
ea dekama gahuwa ban.. verify button eka click karama IMIE number eka enter karapu thana popup menu ekaka Your IMEI doesn't exist, please verify and enter again kiyala msg eka enawa
ෆෝන් එකේ සෙටින්ග්ස් වල තියන සිරියල් එක නැතුව බොක්ස් එකේ සිරියල් එක දාලා බලන්න.
අනික තමයි දෙකේම එකම සිරියල් එකද තියෙන්නේ බලන්න. IMEI එකේ වෙනසක් නැහැ නේ. දෙකේම එකයි නේ.
Kiytd mcn note 3 pro eka gatte??? colour?? 32gb d???


![]()
result eka mehema awa kiyanne original neda ban?
Posts: 1![]()
![]()
![]()
Join Date: Mar 2010![]()
![]()
$169.99 ක් වගේ වෙන්නේ Geekbuying එකේ![]()
Posts: 1![]()
![]()
![]()
Join Date: Mar 2010![]()
![]()
$169.99 ක් වගේ වෙන්නේ Geekbuying එකේ![]()