~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    :) මචන් මම update කර ගත්තේ මේ procedure එකට. පොඩ්ඩක් හොඳට බලලා try එකක් දියන්...

    https://www.youtube.com/watch?v=kq94VhG4UqA

    http://en.miui.com/thread-344922-1-1.html


    Redmi Note 3 Special Edition
    Fastboot 1599M

    උබේ එකත් MTK මොඩල් එකද? miui සයිට් එකේ ඔය දීපු එකේ MTK එක ගැන මුකුත් නැහැ නේ? තියෙන්නේ Special Edition එක ගැනනේ? මේ දෙකම එකක්ද?

    අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ Fastboot 1599M එක විතරද?
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    තැනක් කියන්නේ ඉතින් මම නම් ගෙන්න ගත්තේ eBay එකෙන් මචෝ!

    Thanks bro. Can u give me a reliable seller's link for purchase tempered glass
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    Xiaomi Redmi Note 3 එකෙයි Note 3 Pro එකෙයි වෙනස මොකද්ද? :dull:

    මේ දෙකේ ප්‍රදාන වෙනස් කම් 3යි තියෙන්නෙ

    1. Note 3 එකේ කැම් එක මෙගා පික්ස්ල් 13යි Note 3 Pro එකේ කැම් එක මෙගා පික්සල් 16යි
    2. Note 3 එකේ චිප් සෙට් එක MediaTek Helio X10 MT6795 Note 3 Pro එකේ චිප් සෙට් එක Qualcomm Snapdragon 650
    3. Note 3 මොඩල් එකට තාම එන්නෙ MIUI එකෙන් චයිනා රොම් හැබැයි Note 3 Pro මොඩල් එකට MIUI ග්ලෝබල් රොම් එනවා
     
    • Like
    Reactions: thilan996

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,369
    113
    ෂව්මි tablet හොදයිද..? Use කරන කෙනෙක් ඉන්වනන්ම් කියන්න.. :)
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේ දෙකේ ප්‍රදාන වෙනස් කම් 3යි තියෙන්නෙ

    1. Note 3 එකේ කැම් එක මෙගා පික්ස්ල් 13යි Note 3 Pro එකේ කැම් එක මෙගා පික්සල් 16යි
    2. Note 3 එකේ චිප් සෙට් එක MediaTek Helio X10 MT6795 Note 3 Pro එකේ චිප් සෙට් එක Qualcomm Snapdragon 650
    3. Note 3 මොඩල් එකට තාම එන්නෙ MIUI එකෙන් චයිනා රොම් හැබැයි Note 3 Pro මොඩල් එකට MIUI ග්ලෝබල් රොම් එනවා

    Gannawa nam Redmi Note 3pro eka ganin. Performance hodai

    ela ela....
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    මම නම් ගත්තේ මෙන්න මේ සෙලර්ගෙන් පොර මුලින්ම වැරදි එකක් එව්වේ, පස්සේ ෆ්‍රි හරි එක එව්වා!​

    machan umbalage phone eke back camera eka langa tap karana kota nikan rattle noise ekak enne nadda
     

    Nimashz

    Member
    Jun 15, 2015
    81
    2
    0
    mama ali eken xiomi note3 pro1k gennuva bn, eka costum1 ban liyuma ava ada un evana, eke fill karala yavuwoth mehe post office 1ta evaida bn tax1 mehen gevanna? description = mp4 value= 30$ dala genave bn
     
    Status
    Not open for further replies.