සෝ ෆා
කව්ද නිලියක් සාරි පොටෙන් කන්නාඩිය පිහිනවා,
රෙනෝ interview එකට බැ කියල ඔරොගෙන යනවා,
අපේ සුපිරි නළු නිලියෝ gold කාපට් එක ගාවින් බහිනවා prius වලින් vezzel වලින් lancer වලින් ඇවිත්,
neil nitin mukesh අවා උව කව්රුත් අදුරන්නේ නැහැ, ගොන්ජට introduce කල, මුකේෂ් ගොන්ජට english වලින් මොනාද මොනාද කිව්වා, gonja ඔලුව වනල හිනා උනා
මෙහෙමද ඉතින් අපි ජාත්යන්ටරේට යන්නේ
Lankawe balanna hitena films gahanne na ekko hindi ho tamil film copy karai Ape rate hadana film vala indian songs ehem pitinma danava lajjai bn Habai un hitan inne un kalakarayo kiyala Ape rate parihabiyata kala karuwo wagema media wagakiyanna one mokada megollo hama tissema ape rata pahalata dala indiyawaosawa tabanawa . Oka hodai kiyanna tibuna vena rataka kalakaroyo genawe nathnam meka thanikarama hiru marketing
mokadda bn me indian padaththaroyo genwala karanne
uba thamai dan methana hodama joker wenne. dan chu dala nida ganin.
sirawata machn. lankawata thaniyama nagitinna kisima unanduwak nh. indiawata puka denna thamai hamanitharama balan inne. eka sarayak salmanwa gennala pissuwak natuwa.




dinakshi withrai lassana niliyaka ta hitiye



හැමෝම මේකප් දාල නිකම් එම්බාම් කරා වගේ..

nothing sri lankan ban everything is indian
damn crap


Pissu Ban.
Who gives a shit mcn. Munta pissu thada wela

Mkakda Bn Ara Rosa paata ekak adagena apu ekige aduma...gedi deka lagin ul ul thiyenne...


හැමෝම මේකප් දාල නිකම් එම්බාම් කරා වගේ..




ලංකාවේ උන්ට විතරක් awards දීල international කියන්නේ කොහොමද![]()

international kiyana word eka machan winadiyata eka parakwat kyanawa aduma gane, e word eke terumawat mun danne nane,