වෙන්නැති බන් වැඩිම ආදායම (ගොඩක් පාරක් බලපු එක ) මහරජ ගැමුණු තමා දෙරණ film award case එකකුත් ගියේ .. එකේදී NFC එකෙන් ඕක කිවා මන් දන්න විදියට
mona gon joke ekak a ban oya.lankawe wedak nam thiyanna ona lankawe widyata.
meke okkoma wage yanne bollywood songs walata natana eka.
ape ewwun indian ewwuntath wediya indian wela inne.
Bollywood walin apu haalparuwo tika hithanawa athi api reta nidiyaganneth unwa mathak karagena kiyala![]()

වෙන්නැති බන් වැඩිම ආදායම (ගොඩක් පාරක් බලපු එක ) මහරජ ගැමුණු තමා දෙරණ film award case එකකුත් ගියේ .. එකේදී NFC එකෙන් ඕක කිවා මන් දන්න විදියට
tanha rathi ragat hodai neda
Issara kiwwe Koi kaleda




විජයගෙන් පටන් ගන්න කලින් ඉදන්.
අපි හැදුනේ විජය ආවට පස්සෙනේ![]()


kawda kiwwe?/ uba hitanne lankawe whole population ekama hedune wijaya ekka pau 500n kiyalada?![]()


මිනිස්සු ඉල්ලන දේ නේ
රටේ ඉතිහාසේ ඉදන් ඉන්දියාවෙන් යැපුන අපි වෙන මොනවා කියලා කරන්නද?
අපි ඉස්සර ඉදන් නුගත් නොන්ජල් ජාතියක් නේ.![]()
ඉන්දියාවෙන් ආපු මිනිස්සුගෙන් පැවතුනා කියල අවුරුදු දාස් ගානකට පස්සෙත් ඉන්දියාවට කඩේ යන්න ඕනෙකමක් නෑනේ නේද.
මුන් මේ කරන්නේ පැන පැන දිමක්නේ. කෙලින්ම අපේ නළු නිලියෝ අපිට හොඳ මදි උඹලත් වරෙල්ලා නැත්තන් ගතියක් නෑ කියන එකනෙ මේ කියන්නේඉතිහාසේ ඉන්දියාවෙන් යැපෙන්න ඕනේ නෑ අපිට කියල ඉතිහාසයක් තියෙනවනෙඉන්දියාවෙන් ආපු මිනිස්සුගෙන් පැවතුනා කියල අවුරුදු දාස් ගානකට පස්සෙත් ඉන්දියාවට කඩේ යන්න ඕනෙකමක් නෑනේ නේද.
මුන් මේ කරන්නේ පැන පැන දිමක්නේ. කෙලින්ම අපේ නළු නිලියෝ අපිට හොඳ මදි උඹලත් වරෙල්ලා නැත්තන් ගතියක් නෑ කියන එකනෙ මේ කියන්නේ

ඉතිහාසේ ඉන්දියාවෙන් යැපෙන්න ඕනේ නෑ අපිට කියල ඉතිහාසයක් තියෙනවනෙඉන්දියාවෙන් ආපු මිනිස්සුගෙන් පැවතුනා කියල අවුරුදු දාස් ගානකට පස්සෙත් ඉන්දියාවට කඩේ යන්න ඕනෙකමක් නෑනේ නේද.
මුන් මේ කරන්නේ පැන පැන දිමක්නේ. කෙලින්ම අපේ නළු නිලියෝ අපිට හොඳ මදි උඹලත් වරෙල්ලා නැත්තන් ගතියක් නෑ කියන එකනෙ මේ කියන්නේ



den thiyena bollywood award ceromony walata ohoma on athul peththa palathakata genne nehe..
අපේ ආදී මුතුන් මිත්තෝ නොවෙ. මොකට ලජ්ජා වෙනවද?
කලේ පැනලා උන්න අපේ උන් හදලා ගත්ත එකම මදෑ.
අනික ගරු කල යුත්තන්ට ගරු කරන එක කොච්චර හොදද?
ඒ අතින් ගත්තම සුද්දොත් මසුරං වටින මනුස්සයෝ.

issara indian film awards balannako..ewage innawa Hollywood actress la ehema..melo deyak therenneth nethi ayawa genella gon athul dipu ceromony thiyenawa..api thama anna ea kale inne..
balanako meka..
onna oya thathwe thamai lankawa thama inne..den thiyena bollywood award ceromony walata ohoma on athul peththa palathakata genne nehe..
![]()
nehe ban oa IIFA(International Indian Film Academy Awards) oka loka wate yana ekak lankawatat awe, ewata giyama e rata wala untat enna kyanawa, ehema seen ekak oa, api indian cinemawa patan gatta dawase tibba tatwewat ne taama



ithin balanna eketh heti
"International Indian Film Academy
The International Indian Film Academy Awards (also known as the IIFA Awards) are a set of awards presented annually by the International Indian Film Academy to honour both artistic and technical excellence of professionals in Bollywood, the Hindi language film industry.
Bollywood ayata witharaknam awards denne..oka loke wate aran gihin wedak thiyeda?
eka peththaka damuko...lankawe ayatanam awards denne..lankawe films balalawath nethi un gennala therumak nethi dewal karanne ahawal dekatada neda?
ane manda salli nasthi karana eke kohenwath simawaknam nehe lankawe..![]()

