SINHALA MOVIES

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    10 ට ආදරණීය වස්සානය දෙන්නකෝ

    ආදරණිය වස්සානය 9.. තණ්හා රති රගා යාළුවෙක් දීලා තිබුනනේ.. දැන් තව එකකට ප්ලේස් තියෙනවා :)
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    නිකිනි වැස්ස (2013)


    Awards

    • Vessole Asian film festival – France – Best Asian Film Award - 2012
    • Vessole Asian film festival France – NETPAC Award - 2012
    • Dubai International Film Festival Jury’s Special mention of the Best Actress Award - (Chandani Senevirathne) - 2012
    • Represented of Singapore International Film Festival - 2012
    • Represented of Busan International Film Festival - 2012
    • Represented of Mumbai International Film Festival - 2012
    • Represented of Kerala International Film Festival - 2012

    thumb500_nikini_02.jpg


    thumb500_nikini_03.jpg


    Nikini_Wessa_August_Drizzle_2013_720p_DVDRip_H.jpg


    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1761730
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    dragon, aluthen aapu films monawada thawa thiyenne?

    අළුතෙන් හෝල්වල ගිය හොද ෆිල්ම්නම් ආවෙ නෑ බන්.. චාටර් ෆිල්ම් එන්නේ දැන්.. මම ඒවනම් ගන්නේ නෑ :D
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    thanks dragon. 10 ekata aluth film ekak dennako.... monawada oya langa thiyena aluth ewa?