10 ට ආදරණීය වස්සානය දෙන්නකෝ
ආදරණිය වස්සානය 9.. තණ්හා රති රගා යාළුවෙක් දීලා තිබුනනේ.. දැන් තව එකකට ප්ලේස් තියෙනවා

10 ට ආදරණීය වස්සානය දෙන්නකෝ

ආදරණිය කතාවක් නෑ මචන්![]()




ane machan vijaya nadasirige ragapapu film wala download link tika dapanko........![]()
දාන්නම් මචන්.. මාසෙට 10 යි දෙන්නේ.. සිකුරු 7, පිස්සු ඩබල්, තිබල් නම් මම අප්ලෝඩ් කරා..
http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=183




නිකිනි වැස්ස (2013)
Awards
- Vessole Asian film festival – France – Best Asian Film Award - 2012
- Vessole Asian film festival France – NETPAC Award - 2012
- Dubai International Film Festival Jury’s Special mention of the Best Actress Award - (Chandani Senevirathne) - 2012
- Represented of Singapore International Film Festival - 2012
- Represented of Busan International Film Festival - 2012
- Represented of Mumbai International Film Festival - 2012
- Represented of Kerala International Film Festival - 2012
![]()
![]()
![]()
මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.
මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.
dragon, aluthen aapu films monawada thawa thiyenne?

Samanala Sandwaniya (Butterfly Symphony) movie eka upload karanna puluwanda machan ?













හැබැයි ලිස්ට් එකේ තියෙන ඒවා තමා ඕං දෙන්නේ ඈ... 






