honda civic ek3 1999

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඔන්න කාලයක් හොයල හොයල මමත් ගත්ත කාර් එකක්
    අරන් තාම ටික දවසයි
    Honda civic ek3 1999
    vtec එකක් 1.5cc manual short shift
    ටිකක් විතර modify කරලා තියෙන්නේ
    64a1b6d360.jpg

    nDWKnsk
    646c6d2934.jpg

    646bec7337.jpg
    646c48cc47.jpg

    iO1Zpag
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    :love:ටිකක් නෙමේ සෑහෙන්න මොඩිෆ්යි කරල වගේ :). ටෑග් එක තිබුනෙ නෑද්ද?
     
    • Like
    Reactions: chika009

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    :love:ටිකක් නෙමේ සෑහෙන්න මොඩිෆ්යි කරල වගේ :). ටෑග් එක තිබුනෙ නෑද්ද?
    එච්චරම modify කරලා නෑ බන් ;);)
    pick up එක තියනවා සුපිරියට
    යන්න පුළුවන් අතල් එකේ:rolleyes::rolleyes::love::love::love:


    ගති බන්
    thanks ban :):)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සුබ පතනවා..:love:
    ඒ වගේම පරෙස්සමෙන් පාවිච්චි කරන්න...:yes:

    වම් පැත්තේ ඩෑෂ් බෝඩ් එක උඩ තියෙන ගැජට් ටික ගැන පොඩ්ඩක් කියල දෙනවද..:confused: