බෞද්ධයෙක්ද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    ඔයාගේ පොස්ට් එකම වැරදි තැනකින් අල්ලාගෙන නැද්ද ? දෙපාරක් බලන්න

    ඔව් ඉතින් අල්ලපු තැන ටිකක් රිදුම් දෙන තැනක්. රිදිලා හරි කමක් නෑ සනීප වෙනවා නම්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    රිදෙන්නේ කොහෙද බන් අනේ උඹලා නම් ....අනුකම්පාව කියල එකකුත් තියෙනවනේ
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    කිසිම සතෙක් තමන්ගෙ මස් කැමැත්තෙන් දෙන්නෙ නැති නිසා මස් මාලු කන එක බෞද්ධයෙකුට ගැලපෙන්නෙ නෑ.අපි අනුන්ගෙ මස් කෑවොත් අපිටත් සංසාරෙදි අපේ මස් වලින්ම ඒ ණය ගෙවන්න වෙනව.:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිසිම සතෙක් තමන්ගෙ මස් කැමැත්තෙන් දෙන්නෙ නැති නිසා මස් මාලු කන එක බෞද්ධයෙකුට ගැලපෙන්නෙ නෑ.අපි අනුන්ගෙ මස් කෑවොත් අපිටත් සංසාරෙදි අපේ මස් වලින්ම ඒ ණය ගෙවන්න වෙනව.:yes:

    උපුටා ගැනීමක්ද මතයක්ද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    මචන් උඹලට මේ කතාව අදාල නේද? ප්ලීස් මොකුත් ආගම් ප්‍රසන ඇති කරගන්න ඕනි නැහැ නේද ?

    අදාල වන හෝ නොවන පැරාමිතියන් කිව්වනම් බලන්න :rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,701
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අන්තිමේදී දේවදත්ත සංඝභේදය කරන්නට තීරණය කළා. තමන්ට හිතවත්ව ඉන්න කෝකාලික, කටමෝරක තිස්ස, ඛණ්ඩදේවී පුත්‍ර, සමුද්‍රදත්ත යන භික්ෂූන්වත් මෙයට යොදාගත්තා. දහම නොදන්නා පොදු ජනයාවත් නවක භික්ෂූන්වත් පහදවා ගනු පිණිස ප්‍රතිපත්ති පහක් සකසා ගත්තා.

    1. භික්ෂූන් දිවි තිබෙන තුරු අරණ්‍යයේ ම වාසය කළයුතුයි. ගමේ වාසයට පැමිණියොත් ඔහු වරදක් කළා වෙයි.

    2. භික්ෂූන් දිවි තිබෙන තුරු පිණ්ඩපාතයෙන් ලැබෙන දානයෙන් යැපිය යුතුයි. ආරාධනාවක් පිළිගත්තොත් ඔහු වරදක් කළා වෙයි.

    3. භික්ෂූන් දිවි තිබෙන තුරු පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිව්රු පෙරවිය යුතුයි. ගිහියන් පිදූ සිව්රක් පිළිගත්තොත් ඔහු වරදක් කළා වෙයි.

    4. භික්ෂූන් දිවි තිබෙන තුරු රුක් සෙවනේ විසිය යුතුයි. වහළක් සෙවිලි කළ තැනකට ගොඩ වුවහොත් ඔහු වරදක් කළා වෙයි.

    5. භික්ෂූන් දිවි තිබෙන තුරු මස් මාළු නොවැළඳිය යුතුයි. යමෙක් මස් මාළු වැළඳුවොත් ඔහු වරදක් කළා වෙයි.

    http://mahamevnawa.lk/lakkhanamiga-jathakaya/

    ඇත්තටම දේවදත්ත හාමුදුරුවො හරිම ශෝක් බන ඩිංගක් දේශනා කරල තියෙන්නෙ. ඇයි බුදුහාමුදුරුවො මේ වගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :rolleyes: ඔය බුද්ධාගමත් ඉස්ලාම් වගේ එකක් කරන්න ගත්ත පලවෙනි පියවර නේද ? ඕක කරානං අද වෙද්දී තියෙයි සියලුම ගිහියන් දවසට තුන්වරක් බුදුන් වැඳීය යුතුයි, සතියකට වරක් පනසල් යා යුතුයි අරක කල යුතුයි මේක කල යුතුයි නැත්තන් මෙන්න දඬුවම් කියල. බුර්කාව වෙනුවට මොකක්හරි ඇඳුමක් තියෙයි ගෑනුන්ට අඳින්න :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,580
    1
    57,701
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :rolleyes: ඔය බුද්ධාගමත් ඉස්ලාම් වගේ එකක් කරන්න ගත්ත පලවෙනි පියවර නේද ? ඕක කරානං අද වෙද්දී තියෙයි සියලුම ගිහියන් දවසට තුන්වරක් බුදුන් වැඳීය යුතුයි, සතියකට වරක් පනසල් යා යුතුයි අරක කල යුතුයි මේක කල යුතුයි නැත්තන් මෙන්න දඬුවම් කියල. බුර්කාව වෙනුවට මොකක්හරි ඇඳුමක් තියෙයි ගෑනුන්ට අඳින්න :yes:

    :yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    බලලා රෙප් කපලා පලයල්ලා.
    මේකට රිප්ලයි නොකර බෞද්ධකම රැකගනිල්ලා.

    :lol::lol::lol:

    Mas kaawe nathi unahama budagama rakaganna puluwanda?:lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    පුත්‍ර මනසය කියන්නේ මචන් තමන්ගේ පුතාගේ මස් කනවා කියලා හිතගේනලු ඕනෑම ආහාරයක් ගන්න ඕනි ....( එකෙන් කෙරෙන්නේ නොමැරී බේරෙන එක විතරයි )...මැරිච්ච සතෙක්ද , ශාකද , බත්ද අදාල වෙන්නේ නැහැ .....

    මේක ආගමකට එහා ගිය දාර්ශනික අදහසක් .....ත්රුම් ගත්තෝ මග යති නොගත්තෝ ඔහේ යති ....අපිට අදාල නැති :):):)

    ලොල් තමන් කැමති තැනකින් අල්ලගත්තම ඉතින් අල්ලගෙයි බෞද්ධයගෙයි වෙනසක් නෑ තමයි :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ලොල් තමන් කැමති තැනකින් අල්ලගත්තම ඉතින් අල්ලගෙයි බෞද්ධයගෙයි වෙනසක් නෑ තමයි :lol:

    Ow ow Christian witharai hoda:lol:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පිස්සුද,මොකුත් කන්න එපා , මොකද පලිබෝධනාශක නොගහ හදන එළවලු පලතුරු දැන් හොයන්න නැහැනේ. මොකුත් බොන්න එපා ජලයේ ක්ෂුද්‍ර ජීවින් ඉන්න පුළුවන්. ඒ වගේම අර හාමුදුරු නමකුත් කිවුවලුනේ මස් කෑමෙන් පන්සිල් පද පහමත් කැඩෙනවා කියල.
    දැන් ඉතින් බෞද්ධයට ඉතිරි වෙලා තියෙන්නේ දත්මිටි කන්න විතරයි.
    .;)
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    බෞද්ධයෙක්ද?

    අපේ එවුන්ට කොහෙවත් ලියලා නෑනේ මරාගෙන කාපියවි . මෙහෙම මරපන් කියලා

    ඒත් අරුන්ට පවි මැනුවල් / user guide එකක් තියෙනවා

    අපේ මෝඩකමට මෙහෙම කලාට
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    බවුද්ද ආගමේ කොහෙද කියල තියෙන්නේ මස් කන්න කියල? මුස්ලිම් ගෝත්‍ර පොතේ තියනව සත්තු මරන්න , මිනි මරන්න කියල.මරණ හැටිත් තියනවා

    අනික කතෝලික උන් උරෝ මරණ හැටිත් දාපන් නත්තලට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    vZOXtG9.jpg

    දන්නව කියල හිතාගෙන තමන්ගෙ පෞද්ගලික අදහස බුදු දහමට එකතු කරන්න හදනව.
    තර්කයක් නෑ දේශනාවක් නෑ source එකක් නෑ..
    බෞද්ධ ආගම විකෘති කරන්නේ මුන් වගේ උන් තමයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    රිදෙන්නේ කොහෙද බන් අනේ උඹලා නම් ....අනුකම්පාව කියල එකකුත් තියෙනවනේ

    ;)

    අන්තිමේදී දේවදත්ත සංඝභේදය කරන්නට තීරණය කළා. තමන්ට හිතවත්ව ඉන්න කෝකාලික, කටමෝරක තිස්ස, ඛණ්ඩදේවී පුත්‍ර, සමුද්‍රදත්ත යන භික්ෂූන්වත් මෙයට යොදාගත්තා. දහම නොදන්නා පොදු ජනයාවත් නවක භික්ෂූන්වත් පහදවා ගනු පිණිස ප්‍රතිපත්ති පහක් සකසා ගත්තා.

    1. භික්ෂූන් දිවි තිබෙන තුරු අරණ්‍යයේ ම වාසය කළයුතුයි. ගමේ වාසයට පැමිණියොත් ඔහු වරදක් කළා වෙයි.

    2. භික්ෂූන් දිවි තිබෙන තුරු පිණ්ඩපාතයෙන් ලැබෙන දානයෙන් යැපිය යුතුයි. ආරාධනාවක් පිළිගත්තොත් ඔහු වරදක් කළා වෙයි.

    3. භික්ෂූන් දිවි තිබෙන තුරු පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිව්රු පෙරවිය යුතුයි. ගිහියන් පිදූ සිව්රක් පිළිගත්තොත් ඔහු වරදක් කළා වෙයි.

    4. භික්ෂූන් දිවි තිබෙන තුරු රුක් සෙවනේ විසිය යුතුයි. වහළක් සෙවිලි කළ තැනකට ගොඩ වුවහොත් ඔහු වරදක් කළා වෙයි.

    5. භික්ෂූන් දිවි තිබෙන තුරු මස් මාළු නොවැළඳිය යුතුයි. යමෙක් මස් මාළු වැළඳුවොත් ඔහු වරදක් කළා වෙයි.

    http://mahamevnawa.lk/lakkhanamiga-jathakaya/

    ඇත්තටම දේවදත්ත හාමුදුරුවො හරිම ශෝක් බන ඩිංගක් දේශනා කරල තියෙන්නෙ. ඇයි බුදුහාමුදුරුවො මේ වගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ?

    ප්‍රායෝගික නෑනේ බන්. ගිහියන්ගේ අවශ්‍යතාවයකට, ගිහියන්ට පින් කරන්න ඉඩ ලබා දෙන්න, පිරිත් සජ්ජායනාවකට, බණකට, දානයකට වඩින්න ඕනේ. බෙදන දානය වලඳන්න ඕනේ. පූජා කරන දෙයක් භාරගන්න ඕනේ. ඕවා කරොත් පාරාජිකා වෙනවද? වැරදිලා හරි මාංශ වැලඳුවොත් පාරාජිකා වෙනවද?

    බවුද්ද ආගමේ කොහෙද කියල තියෙන්නේ මස් කන්න කියල? මුස්ලිම් ගෝත්‍ර පොතේ තියනව සත්තු මරන්න , මිනි මරන්න කියල.මරණ හැටිත් තියනවා

    අනික කතෝලික උන් උරෝ මරණ හැටිත් දාපන් නත්තලට

    මස් කාපන්. මස් සෝයි. මස් නොකෑවොත් බෞද්ධයෙක් නෙවෙයි.
    බුදු හාමුදුරුවොත් මස් වැලඳුවා කියලා අටුවා ටීකා ටිප්පනි පෙරලගෙන ඔප්පු කරයි තව ටිකකින්.