ඔයාගේ පොස්ට් එකම වැරදි තැනකින් අල්ලාගෙන නැද්ද ? දෙපාරක් බලන්න
ඔව් ඉතින් අල්ලපු තැන ටිකක් රිදුම් දෙන තැනක්. රිදිලා හරි කමක් නෑ සනීප වෙනවා නම්.

කිසිම සතෙක් තමන්ගෙ මස් කැමැත්තෙන් දෙන්නෙ නැති නිසා මස් මාලු කන එක බෞද්ධයෙකුට ගැලපෙන්නෙ නෑ.අපි අනුන්ගෙ මස් කෑවොත් අපිටත් සංසාරෙදි අපේ මස් වලින්ම ඒ ණය ගෙවන්න වෙනව.![]()
මචන් උඹලට මේ කතාව අදාල නේද? ප්ලීස් මොකුත් ආගම් ප්‍රසන ඇති කරගන්න ඕනි නැහැ නේද ?

බුදු හාමුදුරුවෝ මස් කන්න කියලත් නෑ , මස් කන්න එපා කියලත් නෑ නේද ?

බෞද්ධ ඉගැන්වීම් විකුර්ති කරන්න එපා.....

උපුටා ගැනීමක්ද මතයක්ද?
අන්තිමේදී දේවදත්ත සංඝභේදය කරන්නට තීරණය කළා. තමන්ට හිතවත්ව ඉන්න කෝකාලික, කටමෝරක තිස්ස, ඛණ්ඩදේවී පුත්‍ර, සමුද්‍රදත්ත යන භික්ෂූන්වත් මෙයට යොදාගත්තා. දහම නොදන්නා පොදු ජනයාවත් නවක භික්ෂූන්වත් පහදවා ගනු පිණිස ප්‍රතිපත්ති පහක් සකසා ගත්තා.
1. භික්ෂූන් දිවි තිබෙන තුරු අරණ්‍යයේ ම වාසය කළයුතුයි. ගමේ වාසයට පැමිණියොත් ඔහු වරදක් කළා වෙයි.
2. භික්ෂූන් දිවි තිබෙන තුරු පිණ්ඩපාතයෙන් ලැබෙන දානයෙන් යැපිය යුතුයි. ආරාධනාවක් පිළිගත්තොත් ඔහු වරදක් කළා වෙයි.
3. භික්ෂූන් දිවි තිබෙන තුරු පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිව්රු පෙරවිය යුතුයි. ගිහියන් පිදූ සිව්රක් පිළිගත්තොත් ඔහු වරදක් කළා වෙයි.
4. භික්ෂූන් දිවි තිබෙන තුරු රුක් සෙවනේ විසිය යුතුයි. වහළක් සෙවිලි කළ තැනකට ගොඩ වුවහොත් ඔහු වරදක් කළා වෙයි.
5. භික්ෂූන් දිවි තිබෙන තුරු මස් මාළු නොවැළඳිය යුතුයි. යමෙක් මස් මාළු වැළඳුවොත් ඔහු වරදක් කළා වෙයි.
http://mahamevnawa.lk/lakkhanamiga-jathakaya/
ඇත්තටම දේවදත්ත හාමුදුරුවො හරිම ශෝක් බන ඩිංගක් දේශනා කරල තියෙන්නෙ. ඇයි බුදුහාමුදුරුවො මේ වගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ?
ඔය බුද්ධාගමත් ඉස්ලාම් වගේ එකක් කරන්න ගත්ත පලවෙනි පියවර නේද ? ඕක කරානං අද වෙද්දී තියෙයි සියලුම ගිහියන් දවසට තුන්වරක් බුදුන් වැඳීය යුතුයි, සතියකට වරක් පනසල් යා යුතුයි අරක කල යුතුයි මේක කල යුතුයි නැත්තන් මෙන්න දඬුවම් කියල. බුර්කාව වෙනුවට මොකක්හරි ඇඳුමක් තියෙයි ගෑනුන්ට අඳින්න 

![]()

බලලා රෙප් කපලා පලයල්ලා.
මේකට රිප්ලයි නොකර බෞද්ධකම රැකගනිල්ලා.

පුත්‍ර මනසය කියන්නේ මචන් තමන්ගේ පුතාගේ මස් කනවා කියලා හිතගේනලු ඕනෑම ආහාරයක් ගන්න ඕනි ....( එකෙන් කෙරෙන්නේ නොමැරී බේරෙන එක විතරයි )...මැරිච්ච සතෙක්ද , ශාකද , බත්ද අදාල වෙන්නේ නැහැ .....
මේක ආගමකට එහා ගිය දාර්ශනික අදහසක් .....ත්රුම් ගත්තෝ මග යති නොගත්තෝ ඔහේ යති ....අපිට අදාල නැති![]()

ලොල් තමන් කැමති තැනකින් අල්ලගත්තම ඉතින් අල්ලගෙයි බෞද්ධයගෙයි වෙනසක් නෑ තමයි![]()

Ow ow jesu witharai hoda![]()
tho hithuwada yako agamika nayakayekta bennama mata ridei kiyala 

රිදෙන්නේ කොහෙද බන් අනේ උඹලා නම් ....අනුකම්පාව කියල එකකුත් තියෙනවනේ

අන්තිමේදී දේවදත්ත සංඝභේදය කරන්නට තීරණය කළා. තමන්ට හිතවත්ව ඉන්න කෝකාලික, කටමෝරක තිස්ස, ඛණ්ඩදේවී පුත්‍ර, සමුද්‍රදත්ත යන භික්ෂූන්වත් මෙයට යොදාගත්තා. දහම නොදන්නා පොදු ජනයාවත් නවක භික්ෂූන්වත් පහදවා ගනු පිණිස ප්‍රතිපත්ති පහක් සකසා ගත්තා.
1. භික්ෂූන් දිවි තිබෙන තුරු අරණ්‍යයේ ම වාසය කළයුතුයි. ගමේ වාසයට පැමිණියොත් ඔහු වරදක් කළා වෙයි.
2. භික්ෂූන් දිවි තිබෙන තුරු පිණ්ඩපාතයෙන් ලැබෙන දානයෙන් යැපිය යුතුයි. ආරාධනාවක් පිළිගත්තොත් ඔහු වරදක් කළා වෙයි.
3. භික්ෂූන් දිවි තිබෙන තුරු පාංශුකූල වස්ත්‍රයෙන් කළ සිව්රු පෙරවිය යුතුයි. ගිහියන් පිදූ සිව්රක් පිළිගත්තොත් ඔහු වරදක් කළා වෙයි.
4. භික්ෂූන් දිවි තිබෙන තුරු රුක් සෙවනේ විසිය යුතුයි. වහළක් සෙවිලි කළ තැනකට ගොඩ වුවහොත් ඔහු වරදක් කළා වෙයි.
5. භික්ෂූන් දිවි තිබෙන තුරු මස් මාළු නොවැළඳිය යුතුයි. යමෙක් මස් මාළු වැළඳුවොත් ඔහු වරදක් කළා වෙයි.
http://mahamevnawa.lk/lakkhanamiga-jathakaya/
ඇත්තටම දේවදත්ත හාමුදුරුවො හරිම ශෝක් බන ඩිංගක් දේශනා කරල තියෙන්නෙ. ඇයි බුදුහාමුදුරුවො මේ වගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ?
බවුද්ද ආගමේ කොහෙද කියල තියෙන්නේ මස් කන්න කියල? මුස්ලිම් ගෝත්‍ර පොතේ තියනව සත්තු මරන්න , මිනි මරන්න කියල.මරණ හැටිත් තියනවා
අනික කතෝලික උන් උරෝ මරණ හැටිත් දාපන් නත්තලට