රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගැන.

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගැන.

    මචන්, මට රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ විස්තර හොයාගන්න පුළුවන් පොත් වල නම් දන්නවද? එතුමාගේ චරිතාපදානයක් වෙනම තියෙනවද? මම බුක් සේල් එකෙන් ගන්න කියලා බැලුවේ. පොඩ්ඩක් මේ ගැන කියනවනම් ලොකු උදව්වක්. :)
     
    • Like
    Reactions: SinhaRuba

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pansal kaduwa,
    ratata sewayak karanna idapu pasu pela naayakayo serama maruwa
    kotinta ayuda dunna
    nidan kaduwa
    etc....

    Public library1 balapan mchn.
     
    • Like
    Reactions: Sexy Somapala

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    මරු කතා තියෙනව නේද අර පාර්ලිමේන්තුවේ පුටු වල තෙල් ගාපු සීන් එකක් එහෙම :D
    අඩෝ මම ඒ සීන් එක දන්නේ නෑ නේ බං. එතුමා ගැන අධ්‍යයනය කරන්න ගොඩක් දේවල් තියෙනවා. මාත් හොයන්නේ එතුමාගේ දේශපාලන පැත්ත නැතුව එතුමාගේ ඔය වගේ පැත්ත ගැන විස්තර ටිකක් හොයාගන්න. තෙල් ගාපු සීන් එක පුළුවන්නම් මෙතන කොටලා පලයන්.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බුක් ෆෙයාර් එක පැත්තේ ගිහින් ගන්න කියලා බැලුවේ... නම් ටික දීපු එකනම් ගොඩක්ම වටිනවා. මචන් එතුමාගේ එච්චර එළියට ආපු නැති පැති ගැන හොයාගන්න පොත් ටිකක් නැද්ද? මම අදහස් කරේ දේශපාලන පැත්ත නෙවේ. එතුමාගේ පෞද්ගලික ජීවිතය පිළිබද පොඩ්ඩක් හොයාගන්න පොත් ඔය අතරින් මොනවද?

    uu dala thiyenne book names nemei ban a yaka karapu sakkili weda tika. .:eek:
    ekane pare ballek wage merila giye :sorry:

    hebei godak nethiberi minissunta gewal hadala dunna. .a gewal hambuna minissunge families wala chanda walin thamai UNP eka stil run karanne. .ranila karapu labbak na :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියො කියන්නම්

    නම රදාගෙ ප්‍රේමදාස මුලදි ,පස්සෙ රණසිහ ප්‍රේමදාස උනා,
    ඉපදුනේ මුඩුක්කුවක, ලකාවෙ දුප්පත්ම තැනින් ඇවිත් රටේ ජනාධිපති උන මිනිහෙක්.
    චතුර කතිකත්වයක්, කාර්ය සුර, පොඩි මිනිහගෙ දුක දන්න මනුස්සයෙක්
    කඩිනම් මහවැලි වියාපාරයෙන් රටට වතුර දුන්න, ගම් උදාව හරහා නිවාස හදල මහවැලි වතුරෙන් දියවර සැපයෙන් ගොවි ජන පද හදල මිනිස්සු පදිචි කරා.
    කොටින්ට වැලිඔයට ගිහින් ආයුධ දුන්න, 88-99 කලු ජුලිය නිර්මානය කරා මිනි නොසැහෙන්ඩ මැරුව ගාන කියුවොත් ජේවිපියෙ නායකයො ඇතුලු සිහල කොල්ලො කෙල්ලො 20 000-40 000 විතර මරල බෙලි පාර අයිනෙ එක පෙලට තිබ්බෙවුව,
    බටලන්ද වගේ වදකාගාර රට පුරා පවත්වාගෙන ගියා, ප්‍රේම කිර්තිද අල්විස් වැනි මාධය වේදියො මරල දැම්ම...
    මරපු මිනි ගාන මම හිතන්නෙ තම ගනනය කරල නැ ඒ තරන් මිනි මරල තියෙනව,
    අන්තිමට තම්න් ආයුධ දුන්න කොට්න්ගෙම බොම්බයකින් එලොව ගියා,
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    මිනිහටත් බලය වැඩි වෙලා පිස්සු හැදුනා. නැත්නම් වටින මනුස්සයෙක්
    නෑ මචන්. අන්තිම කාලේ කලකිරිලාම හිටියේ. මැයි පෙලපාලියේ යන්න කලින් ජ්‍යෝතිෂයකාරයෝ යන්න එපාම කියලා කියද්දිත් කිව්වේ, ‘‘ මම මැරුණම අඩන්න කවුරුත් නෑ ‘‘ කියලා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    uu dala thiyenne book names nemei ban a yaka karapu sakkili weda tika. .:eek:
    ekane pare ballek wage merila giye :sorry:

    hebei godak nethiberi minissunta gewal hadala dunna. .a gewal hambuna minissunge families wala chanda walin thamai UNP eka stil run karanne. .ranila karapu labbak na :lol:

    අඩෝ මට පස්සේ බන් මීටර් වුණේ. මම උඩින් පල්ලෙන් කියවලා ඒකට කමෙන්ට් කරේ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    අයියො කියන්නම්

    නම රදාගෙ ප්‍රේමදාස මුලදි ,පස්සෙ රණසිහ ප්‍රේමදාස උනා,
    ඉපදුනේ මුඩුක්කුවක, ලකාවෙ දුප්පත්ම තැනින් ඇවිත් රටේ ජනාධිපති උන මිනිහෙක්.
    චතුර කතිකත්වයක්, කාර්ය සුර, පොඩි මිනිහගෙ දුක දන්න මනුස්සයෙක්
    කඩිනම් මහවැලි වියාපාරයෙන් රටට වතුර දුන්න, ගම් උදාව හරහා නිවාස හදල මහවැලි වතුරෙන් දියවර සැපයෙන් ගොවි ජන පද හදල මිනිස්සු පදිචි කරා.
    කොටින්ට වැලිඔයට ගිහින් ආයුධ දුන්න, 88-99 කලු ජුලිය නිර්මානය කරා මිනි නොසැහෙන්ඩ මැරුව ගාන කියුවොත් ජේවිපියෙ නායකයො ඇතුලු සිහල කොල්ලො කෙල්ලො 20 000-40 000 විතර මරල බෙලි පාර අයිනෙ එක පෙලට තිබ්බෙවුව,
    බටලන්ද වගේ වදකාගාර රට පුරා පවත්වාගෙන ගියා, ප්‍රේම කිර්තිද අල්විස් වැනි මාධය වේදියො මරල දැම්ම...
    මරපු මිනි ගාන මම හිතන්නෙ තම ගනනය කරල නැ ඒ තරන් මිනි මරල තියෙනව,
    අන්තිමට තම්න් ආයුධ දුන්න කොට්න්ගෙම බොම්බයකින් එලොව ගියා,
    නෑ මචන්. මට ඕන පොඩ්ඩක් එතුමාගේ ඇතුලාන්තය වගේ දේවල්. මම හිතන්ගොනේ ගොඩක් මිනිස්සු හිතන චරිතේ නෙවේ රණසිංහ ප්‍රේමදාස කියන්නේ. ඒත් මචන් එතුමාගේ රටට වුණ සේවය වටිනවා. දුප්පතාගේ දුක අදුරගන්න පුළුවන් වුණේ එතුමාට.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අයියො කියන්නම්

    නම රදාගෙ ප්‍රේමදාස මුලදි ,පස්සෙ රණසිහ ප්‍රේමදාස උනා,
    ඉපදුනේ මුඩුක්කුවක, ලකාවෙ දුප්පත්ම තැනින් ඇවිත් රටේ ජනාධිපති උන මිනිහෙක්.
    චතුර කතිකත්වයක්, කාර්ය සුර, පොඩි මිනිහගෙ දුක දන්න මනුස්සයෙක්
    කඩිනම් මහවැලි වියාපාරයෙන් රටට වතුර දුන්න, ගම් උදාව හරහා නිවාස හදල මහවැලි වතුරෙන් දියවර සැපයෙන් ගොවි ජන පද හදල මිනිස්සු පදිචි කරා.
    කොටින්ට වැලිඔයට ගිහින් ආයුධ දුන්න, 88-99 කලු ජුලිය නිර්මානය කරා මිනි නොසැහෙන්ඩ මැරුව ගාන කියුවොත් ජේවිපියෙ නායකයො ඇතුලු සිහල කොල්ලො කෙල්ලො 20 000-40 000 විතර මරල බෙලි පාර අයිනෙ එක පෙලට තිබ්බෙවුව,
    බටලන්ද වගේ වදකාගාර රට පුරා පවත්වාගෙන ගියා, ප්‍රේම කිර්තිද අල්විස් වැනි මාධය වේදියො මරල දැම්ම...
    මරපු මිනි ගාන මම හිතන්නෙ තම ගනනය කරල නැ ඒ තරන් මිනි මරල තියෙනව,
    අන්තිමට තම්න් ආයුධ දුන්න කොට්න්ගෙම බොම්බයකින් එලොව ගියා,

    ඩෙන්සිල් කොබ්බැකඩුව, රන්ජන් විජේරත්න, මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා, ලලිත් ඇතුලත්මුදලි, ඔය ඉන්නේ තව උබට මු ගැන දන ගන්න ඕනේ නම් අනුර හොරෙශ්සස් ගේ ගිනි අවි සහ ගිනි කෙලි ෆිල්ම් එක බලපන්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේ දෙක අමතක උනා විජය, ලලිත් දෙන්නටත් ශොට් එක දුන්න, :yes:

    මටනම් හිතෙන්නෙ ඔය ඔක්කොටම(ප්‍රේමදාසටත්) ශොට් එක දුන්නේ රනිල් කියලයි :eek:
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    R P ge honda Naraka dekama thibuna.
    samaharu dakinne naraka witharayi.

    Ithama honda pothak thiyenawa : Mr. Bradmon Weerakon liyapu
    Sarasavi Bookshop Nugegoda : eke thiyanawa

    Mage langath thiyanawa : Mage poth godaaaak asse oka hoyaganna sehenna wela yanawa :-)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    wijaya, athulathmudali :yes:

    මේ දෙක අමතක උනා විජය, ලලිත් දෙන්නටත් ශොට් එක දුන්න, :yes:
    ඔය දෙක කරේ ප්‍රේමදාස මහත්තයා නෙවේ බන්. කොටි තමා ඕවා කරේ. එතුමා අන්තිම කාලේ ඔය දෙකට එතුමාගේ නම ගෑවෙද්දි හෙනම කලකිරීමෙන් හිටියේ. ඔය ගැන පරීක්ෂණ පවත්වන්න ස්කොට්ලයාන්ඩ් එකෙන්නුත් එතුමා කැදෙව්වා කියලා අහලා තියෙනවා. කොහොමත් ලලිත් ගේ මරණේ කරේ කවුද කියලා එදා මැයි පෙලපාලියේ කියන්න හිටියා නේද?