අයියො කියන්නම්
නම රදාගෙ ප්‍රේමදාස මුලදි ,පස්සෙ රණසිහ ප්‍රේමදාස උනා,
ඉපදුනේ මුඩුක්කුවක, ලකාවෙ දුප්පත්ම තැනින් ඇවිත් රටේ ජනාධිපති උන මිනිහෙක්.
චතුර කතිකත්වයක්, කාර්ය සුර, පොඩි මිනිහගෙ දුක දන්න මනුස්සයෙක්
කඩිනම් මහවැලි වියාපාරයෙන් රටට වතුර දුන්න, ගම් උදාව හරහා නිවාස හදල මහවැලි වතුරෙන් දියවර සැපයෙන් ගොවි ජන පද හදල මිනිස්සු පදිචි කරා.
කොටින්ට වැලිඔයට ගිහින් ආයුධ දුන්න, 88-99 කලු ජුලිය නිර්මානය කරා මිනි නොසැහෙන්ඩ මැරුව ගාන කියුවොත් ජේවිපියෙ නායකයො ඇතුලු සිහල කොල්ලො කෙල්ලො 20 000-40 000 විතර මරල බෙලි පාර අයිනෙ එක පෙලට තිබ්බෙවුව,
බටලන්ද වගේ වදකාගාර රට පුරා පවත්වාගෙන ගියා, ප්‍රේම කිර්තිද අල්විස් වැනි මාධය වේදියො මරල දැම්ම...
මරපු මිනි ගාන මම හිතන්නෙ තම ගනනය කරල නැ ඒ තරන් මිනි මරල තියෙනව,
අන්තිමට තම්න් ආයුධ දුන්න කොට්න්ගෙම බොම්බයකින් එලොව ගියා,
මොකෙක්ද බං මේ හෙන ගහන බොරු දාන්නේ...
* [නම රදාගෙ ප්‍රේමදාස මුලදි ,පස්සෙ රණසිහ ප්‍රේමදාස උනා,] -
මේ ගැන දන්නේ නැහැ......
* ඉපදුනේ මුඩුක්කුවක, ලකාවෙ දුප්පත්ම තැනින් ඇවිත් රටේ ජනාධිපති උන මිනිහෙක්.
[ඒක ඇත්ත වෙන්න පුලුවන්]
* චතුර කතිකත්වයක්, කාර්ය සුර, පොඩි මිනිහගෙ දුක දන්න මනුස්සයෙක් [සම්පූර්ණ ඇත්ත]
* කඩිනම් මහවැලි වියාපාරයෙන් රටට වතුර දුන්න, [මේක සහමුලින්ම වැරදි. ඒක කලේ ජේආර් සහ ගාමිණි දිසානායක]
* ගම් උදාව හරහා නිවාස හදල මහවැලි වතුරෙන් දියවර සැපයෙන් ගොවි ජන පද හදල මිනිස්සු පදිචි කරා.[ගම්උදාව කළා. අදටත් එවැනි සංවිධාන සංක්තියක් තියෙන කිසිම නායකයෙක් නැහැ. බුත්තල, කතරගම, ගිරාදුරුකෝට්ටේ, පොලොන්නරුව සහ තවත් බොහොමයක් ගම්උදාව ඉදිකිරීම් ඒ සශ්රීකත්වයත් ඒකකම දකින්නට පුලුවන්, අදටත් ග්‍රාමිය ප්‍රදේශවල එම ගම්උදාව ගම්මාන තිබෙනවා. ජයවඩනගම, රද්දොලුගම වගේ විශාල නිවාස යෝජනා ක්‍රම කළා. ඇගලුම් කර්මාන්තය ලංකාවට ගෙනාවේ එතුමා. හැබැයි මහවැලියේ මිනිස්සු ජනපද හැදුවේ ඩී එස් සේනානායකගෙන් පස්සේ ජේආර් සහ ගාමිණි]
* කොටින්ට වැලිඔයට ගිහින් ආයුධ දුන්න, 88-99 කලු ජුලිය නිර්මානය කරා මිනි නොසැහෙන්ඩ මැරුව ගාන කියුවොත් ජේවිපියෙ නායකයො ඇතුලු සිංහල කොල්ලො කෙල්ලො 20 000-40 000 විතර මරල බෙලි පාර අයිනෙ එක පෙලට තිබ්බෙවුව, [ජනතා විමුක්තු පෙරමුණ හමුදා සෙබලුන් සහ පවුල්වල අය ඝාතනය කරලා ඇතිකරපු වෛරීය වාතාවරණයේ අතුරුඵලයක් ඒ. මිනිස්සු හිතුවා ප්‍රෙමදාස මහත්තයාගේ පෞරෂය, නායකත්වය නිසා එම දේවල් කලෙත් එතුමා කියලා]
* බටලන්ද වගේ වදකාගාර රට පුරා පවත්වාගෙන ගියා, [වධකාගාර රට පුරාම තිබුණා]
* ප්‍රේම කිර්තිද අල්විස් වැනි මාධය වේදියො මරල දැම්ම...[ප්‍රේමකීර්ති වගේ රටක් වටින මනුස්සයාව මරලා දැම්මේ ජනතා විමුක්ති පෙරමුණ රූපවාහිනියේ ප්රවෘත්ති කිවා කියලා.]
මරපු මිනි ගාන මම හිතන්නෙ තම ගනනය කරල නැ ඒ තරන් මිනි මරල තියෙනව,
*අන්තිමට තම්න් ආයුධ දුන්න කොට්න්ගෙම බොම්බයකින් එලොව ගියා, [මේක කලේ ඉන්දියාවේ රෝ එක එකට එක කිරීමක් විදිහට. රජිව් ගාන්ධි ඝාතනය කළ විදිහටම මේකත් කළා. ]