pansal kaduwa,
ratata sewayak karanna idapu pasu pela naayakayo serama maruwa
kotinta ayuda dunna
nidan kaduwa
etc....
Public library1 balapan mchn.
අඩෝ මම ඒ සීන් එක දන්නේ නෑ නේ බං. එතුමා ගැන අධ්‍යයනය කරන්න ගොඩක් දේවල් තියෙනවා. මාත් හොයන්නේ එතුමාගේ දේශපාලන පැත්ත නැතුව එතුමාගේ ඔය වගේ පැත්ත ගැන විස්තර ටිකක් හොයාගන්න. තෙල් ගාපු සීන් එක පුළුවන්නම් මෙතන කොටලා පලයන්.මරු කතා තියෙනව නේද අර පාර්ලිමේන්තුවේ පුටු වල තෙල් ගාපු සීන් එකක් එහෙම
බුක් ෆෙයාර් එක පැත්තේ ගිහින් ගන්න කියලා බැලුවේ... නම් ටික දීපු එකනම් ගොඩක්ම වටිනවා. මචන් එතුමාගේ එච්චර එළියට ආපු නැති පැති ගැන හොයාගන්න පොත් ටිකක් නැද්ද? මම අදහස් කරේ දේශපාලන පැත්ත නෙවේ. එතුමාගේ පෞද්ගලික ජීවිතය පිළිබද පොඩ්ඩක් හොයාගන්න පොත් ඔය අතරින් මොනවද?

මිනිහටත් බලය වැඩි වෙලා පිස්සු හැදුනා. නැත්නම් වටින මනුස්සයෙක්

නෑ මචන්. අන්තිම කාලේ කලකිරිලාම හිටියේ. මැයි පෙලපාලියේ යන්න කලින් ජ්යෝතිෂයකාරයෝ යන්න එපාම කියලා කියද්දිත් කිව්වේ, ‘‘ මම මැරුණම අඩන්න කවුරුත් නෑ ‘‘ කියලා.මිනිහටත් බලය වැඩි වෙලා පිස්සු හැදුනා. නැත්නම් වටින මනුස්සයෙක්
uu dala thiyenne book names nemei ban a yaka karapu sakkili weda tika. .
ekane pare ballek wage merila giye
hebei godak nethiberi minissunta gewal hadala dunna. .a gewal hambuna minissunge families wala chanda walin thamai UNP eka stil run karanne. .ranila karapu labbak na![]()
මේ දෙක අමතක උනා විජය, ලලිත් දෙන්නටත් ශොට් එක දුන්න,wijaya, athulathmudali![]()

නෑ මචන්. මට ඕන පොඩ්ඩක් එතුමාගේ ඇතුලාන්තය වගේ දේවල්. මම හිතන්ගොනේ ගොඩක් මිනිස්සු හිතන චරිතේ නෙවේ රණසිංහ ප්‍රේමදාස කියන්නේ. ඒත් මචන් එතුමාගේ රටට වුණ සේවය වටිනවා. දුප්පතාගේ දුක අදුරගන්න පුළුවන් වුණේ එතුමාට.අයියො කියන්නම්
නම රදාගෙ ප්‍රේමදාස මුලදි ,පස්සෙ රණසිහ ප්‍රේමදාස උනා,
ඉපදුනේ මුඩුක්කුවක, ලකාවෙ දුප්පත්ම තැනින් ඇවිත් රටේ ජනාධිපති උන මිනිහෙක්.
චතුර කතිකත්වයක්, කාර්ය සුර, පොඩි මිනිහගෙ දුක දන්න මනුස්සයෙක්
කඩිනම් මහවැලි වියාපාරයෙන් රටට වතුර දුන්න, ගම් උදාව හරහා නිවාස හදල මහවැලි වතුරෙන් දියවර සැපයෙන් ගොවි ජන පද හදල මිනිස්සු පදිචි කරා.
කොටින්ට වැලිඔයට ගිහින් ආයුධ දුන්න, 88-99 කලු ජුලිය නිර්මානය කරා මිනි නොසැහෙන්ඩ මැරුව ගාන කියුවොත් ජේවිපියෙ නායකයො ඇතුලු සිහල කොල්ලො කෙල්ලො 20 000-40 000 විතර මරල බෙලි පාර අයිනෙ එක පෙලට තිබ්බෙවුව,
බටලන්ද වගේ වදකාගාර රට පුරා පවත්වාගෙන ගියා, ප්‍රේම කිර්තිද අල්විස් වැනි මාධය වේදියො මරල දැම්ම...
මරපු මිනි ගාන මම හිතන්නෙ තම ගනනය කරල නැ ඒ තරන් මිනි මරල තියෙනව,
අන්තිමට තම්න් ආයුධ දුන්න කොට්න්ගෙම බොම්බයකින් එලොව ගියා,
අයියො කියන්නම්

මේ දෙක අමතක උනා විජය, ලලිත් දෙන්නටත් ශොට් එක දුන්න,![]()

wijaya, athulathmudali![]()
ඔය දෙක කරේ ප්‍රේමදාස මහත්තයා නෙවේ බන්. කොටි තමා ඕවා කරේ. එතුමා අන්තිම කාලේ ඔය දෙකට එතුමාගේ නම ගෑවෙද්දි හෙනම කලකිරීමෙන් හිටියේ. ඔය ගැන පරීක්ෂණ පවත්වන්න ස්කොට්ලයාන්ඩ් එකෙන්නුත් එතුමා කැදෙව්වා කියලා අහලා තියෙනවා. කොහොමත් ලලිත් ගේ මරණේ කරේ කවුද කියලා එදා මැයි පෙලපාලියේ කියන්න හිටියා නේද?මේ දෙක අමතක උනා විජය, ලලිත් දෙන්නටත් ශොට් එක දුන්න,![]()