රණසිංහ ප්‍රේමදාස මහත්තයා ගැන.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ මචන්. මට ඕන පොඩ්ඩක් එතුමාගේ ඇතුලාන්තය වගේ දේවල්. මම හිතන්ගොනේ ගොඩක් මිනිස්සු හිතන චරිතේ නෙවේ රණසිංහ ප්‍රේමදාස කියන්නේ. ඒත් මචන් එතුමාගේ රටට වුණ සේවය වටිනවා. දුප්පතාගේ දුක අදුරගන්න පුළුවන් වුණේ එතුමාට.
    අතුලාන්තය තමයි කියුවෙ ආ මේ සින්දුවෙ ලියුවෙත් එයා.,http://www.topsinhalamp3.com/songs/romless-perera-mp3-songs/ruhunu-katharagama-mp3-song.php
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ මම ඒ සීන් එක දන්නේ නෑ නේ බං. එතුමා ගැන අධ්‍යයනය කරන්න ගොඩක් දේවල් තියෙනවා. මාත් හොයන්නේ එතුමාගේ දේශපාලන පැත්ත නැතුව එතුමාගේ ඔය වගේ පැත්ත ගැන විස්තර ටිකක් හොයාගන්න. තෙල් ගාපු සීන් එක පුළුවන්නම් මෙතන කොටලා පලයන්.
    ඇත්තද දන්නේ නෑ, ප්‍රේමදාස ජනාධිපති කාලේ දෝෂාභියෝගයක් ආපු වෙලාවේ කොහෙන්ද ගුරෙක්ට කියල තෙල් මතුරලා පාර්ලිමේන්තුවේ මන්ත්රිලා ඉඳගන්න පුටු වල ගෑව කියල කියනව චන්ද ගන්න. ඔය චරිතාපදාන වල අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඔය කතාව, සැහෙන ප්‍රසිද්ධයි :D
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    නෑ මචන්. අන්තිම කාලේ කලකිරිලාම හිටියේ. මැයි පෙලපාලියේ යන්න කලින් ජ්‍යෝතිෂයකාරයෝ යන්න එපාම කියලා කියද්දිත් කිව්වේ, ‘‘ මම මැරුණම අඩන්න කවුරුත් නෑ ‘‘ කියලා.

    කලකිරෙන්නෙ නැද්ද යකො ඔහොම මිනි මරද්දි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තද දන්නේ නෑ, ප්‍රේමදාස ජනාධිපති කාලේ දෝෂාභියෝගයක් ආපු වෙලාවේ කොහෙන්ද ගුරෙක්ට කියල තෙල් මතුරලා පාර්ලිමේන්තුවේ මන්ත්රිලා ඉඳගන්න පුටු වල ගෑව කියල කියනව චන්ද ගන්න. ඔය චරිතාපදාන වල අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඔය කතාව, සැහෙන ප්‍රසිද්ධයි :D
    ඔය කතාව ඇත්ත මනුස්සයට දොශාබියොගයක් ආපු වෙලාවෙ ඔක කරා කියන්නෙ.:yes:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.

    අඩේ ඔය දෝෂාභියෝගේ හෙන බොරු එකක්ලු බන්. ඒකේ එතුමාට පහත්ම විදිහට මඩගහලා තිබුණා. තව ඔය දෝෂාභියෝගේ තිබ්බා නේද එතුමා මොකක්ද වැඩකට කන්‍යාවක් හැමදාමද කොහෙද දූෂණය කරනවා කියලා.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අඩේ ඔය දෝෂාභියෝගේ හෙන බොරු එකක්ලු බන්. ඒකේ එතුමාට පහත්ම විදිහට මඩගහලා තිබුණා. තව ඔය දෝෂාභියෝගේ තිබ්බා නේද එතුමා මොකක්ද වැඩකට කන්‍යාවක් හැමදාමද කොහෙද දූෂණය කරනවා කියලා.

    මු උව ශුද්ද කරන්ඩ අපු එකෙක් වගෙ
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    R P ge honda Naraka dekama thibuna.
    samaharu dakinne naraka witharayi.

    Ithama honda pothak thiyenawa : Mr. Bradmon Weerakon liyapu
    Sarasavi Bookshop Nugegoda : eke thiyanawa

    Mage langath thiyanawa : Mage poth godaaaak asse oka hoyaganna sehenna wela yanawa :-)

    මචන් පොතේ නම දන්නවද? ඒකේ මොන මොන කරුණුද තියෙන්නේ? එතුමාගේ හොද නරක දෙකම තියෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ ඔය දෝෂාභියෝගේ හෙන බොරු එකක්ලු බන්. ඒකේ එතුමාට පහත්ම විදිහට මඩගහලා තිබුණා. තව ඔය දෝෂාභියෝගේ තිබ්බා නේද එතුමා මොකක්ද වැඩකට කන්‍යාවක් හැමදාමද කොහෙද දූෂණය කරනවා කියලා.
    ඔව මඩ නෙමේ පුතේ ජෙවිපෙ කෙල්ලන්ට උනේ ඔක තමා,දුශනය කරල පස්සෙ මරල බෙල්ල පාරෙ තිබ්බ දොහියො කියල ඔව අපේ රටේ අදුරු අතිතෙ,ඔවට නායකත්ව දුන්න සියල්ල අකාලෙ මැරුන බොම්බ කාල ඉතුරු උනේ අපේ කරුමෙට වද පොන්ස් විතරයි,
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    ඔය කතාව ඇත්ත මනුස්සයට දොශාබියොගයක් ආපු වෙලාවෙ ඔක කරා කියන්නෙ.:yes:
    ප්‍රේමදාස මහත්තයා ජ්‍යෝතිෂය හා ඔයවගේ දේවල් විශ්වාස කරා වැඩී වගේ බන්. තමන් ළග වැඩකරන ලේඛම් ගේ එහෙම කේන්දර ඉල්ලලා එතුමා බලවලා තියෙනවා. ඕකනම් වෙන්න පුළුවන්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    ඔව මඩ නෙමේ පුතේ ජෙවිපෙ කෙල්ලන්ට උනේ ඔක තමා,දුශනය කරල පස්සෙ මරල බෙල්ල පාරෙ තිබ්බ දොහියො කියල ඔව අපේ රටේ අදුරු අතිතෙ,ඔවට නායකත්ව දුන්න සියල්ල අකාලෙ මැරුන බොම්බ කාල ඉතුරු උනේ අපේ කරුමෙට වද පොන්ස් විතරයි,
    ඔය කථා බොරු කියලා කියන්න බෑ බන්. ඒත් මට තේරෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු එතුමාගේ වැරදි දකින්නේ කියලා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    :yes::yes::yes::yes:
    මු උට මහත්තයා කියලා කියද්දීම උබට තේරෙන්නේ නැද්ද
    මහත්තයා කියලා කියන්නේ නැතුව එතුමට ගෞරව කරන කෙනෙක් එතුමාව ආමන්ත්‍රණය කරන්න ඕනේ කොහොමද?
     
    • Like
    Reactions: sadharana kota

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83

    නැ නෙවෙයි යකෝ . වික්ටර් අයිවන් ලියලා තියෙනවා බටලන්ද වදකාගාරය කියල පොතක්. ඉස්සල්ලා එක කියවපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කථා බොරු කියලා කියන්න බෑ බන්. ඒත් මට තේරෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු එතුමාගේ වැරදි දකින්නේ කියලා.
    මනුස්සය මැරුන ආරන්චියට රටේම මිනිස්සු රතිඤ්ඤා දැම්මලු, හිතපන් මෙහෙම රවුන්ද බඩූඩ් එකක් වටේම මිනි බෙලි තිබ්බ, හැම තැනම ටයර් දාල කොල්ලො කෙල්ලො පිච්චුව එකෙක් දෙන්නම් නෙමේ විසි තිස් දාහක් ඉතින් මොකද කරන්නෙ,..මිනිස්සු හොදක් දකීද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැ නෙවෙයි යකෝ . වික්ටර් අයිවන් ලියලා තියෙනවා බටලන්ද වදකාගාරය කියල පොතක්. ඉස්සල්ලා එක කියවපන්
    :yes: වික්ටර් අයිවන්ටත් සම්බුව හම්බුනා මම හිතන්නෙ වදකාගාරයක් ඇතුලෙ.