ප්‍රේමදාසගෙන් ගන්න දෙවල් තියෙනවා,ප්‍රේමදාසට බයක් තිබ්බා එ වෙනකොට උගත් කමිනුත් වැඩ වලිනුත් ඉදිරියෙන් හිටිය දෙන්නෙක් ගැන,වෙන කවුරුත් නෙමෙයි ගාමිණි සහ ලලිත් ඔය දෙන්නා තමයි දෙශපාලන පිටියේ ප්‍රේමදාසට හිටපු ප්‍රධානම අභියෝග දෙක,ප්‍රේමදාස ජනාධිපති උනාට පස්සෙ උනත් එ දෙන්නා වැඩිය ප්‍රේමදාසව ගනන් ගත්තෙ නැ කියලයි බ්‍රැඩ්මන් වීරකොන් කියන්නෙ,කොටින්ම ප්‍රේමදාස බ්‍රැඩ්මන්ට කියනවාලු බලන්න අයිසේ මට මේ දෙන්නා සර් කියලා කතා කරන්නෙ නැ නේ කියලා,එවා ගැනත් ප්‍රේමදාස ඉඳලා තියෙන්නෙ කළකිරිමකින්,කොහොම හරි ලලිත් ඝාතනයට නන් ප්‍රේමදාස හවුල් කියන එක කවුරුත් දන්න දෙයක්,ප්‍රේමදාසමයි කතා කරලා කිරුලපනේ පොලිසියට කිව්වයි කියන්නෙ ලලිත්ට ආරක්ශාව දෙන්න එපා කියලා,ඔවා ගැන නම් කතා ගොඩක් තියනවා ඔහොම,කොහොම හරි ගන්න දෙයක් තියනවා නම් අරන් ඉතිරි ටික අහක් කරලා දැම්මාම හරි,ප්‍රේමදාස කියන්නෙ ලංකාවට සැහෙන වැඩක් කරපු නායකයෙක්,එකට අපි ගරු කරන්න ඔනේ.
Save
ලලිත් ගාමිනි දෙන්නගෙන් එක්කෙන්ට හම්බෙන්ඩ තිබ්බ අගමැති කම,D.B.විජේතුග මහත්තයට දුන්නෙත් ඔය කොන්තරේ නිසා, එකෙන් විරසකය තවත් වැඩි උනා.,
ලලිත්ට වැඩිය ප්‍රේමදාස අවුලෙන් හිටියේ ගාමිණී එක්කලු....





