2017 BUDGET ................

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Final Warning!

    Members of EK is reporting continuesly about the unethical and rude behaviour they experience from you. So please note that this is the final warning before we completely ban you from our site. Please try to be a respectable member.


    3rdEye - Ghost Moderator

    kawuda me Kalawama :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මරුසිරා;20667076 said:
    ආනාගත සහජීවන බලාපොරොත්තුව ...ඉන්දියාවේ එකම පැතුම සහ ආශිර්වාදය :lol::lol::rofl::rofl::rofl:

    ccea3b1eaef657cacb9836b7b43bac32.gif
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Price wedi wei godak welawata...ehemane une hemadama..tawa issara godak traffic nethi parawal pawa block ..:(
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    අඩු වෙන එකක් නැ වගේ රවී ponz කිව්වේ අවුරුදු දෙකක් යනකන් බදු අඩුකරන්නේ නැ කියල. කරුමේ කියන්නේ 2nd hand market එකත් ලක්ෂ 5කින් 10කින් වැඩි කරලා 121 එකක් ලක්ෂ 33ක් කියනවා. ඒ මදිවට ikman එකේ car ads වලට සල්ලි ගන්නවා. දැන් car විකුනන්න දාපුවා හොයාගන්නත් නැ. සල්ලි ගත්තට පස්සේ දාපු ads හෙන අඩුයි.දැන් කට්ට කාල ලක්ෂ 25ක් 30ක් එකතු කරපු උන්ට ගන්න වෙන්නේ අවුරුදු 16ක් 17ක් පරණ වාහන.
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    හරි වගේ මේපාරත් එහෙනම් .. නොදකින් මෙහෙම හුයන්නෙක්..
     

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    රවි කරුනානයකට සාප වේවා....! මුට හෙන හතම ගහන්න ඔනේ