හුයන්නලට ගමට යන්න V8 ගන්න ඕනි. මිනිහෙක්ට මැරෙන්නේ නැතුව යන්න වාහනයක් ගන්න නැ. රටේ හරිහමන් එකමුතුවක් තිබ්බනං ඔයවගේ ලොන්ත වැඩ නවත්තන්න තිබ්බ. ගමට යන්න ගනිල්ලකෝ mahindra cab එකක්. 4x4නෙ එකත්. එක්කෝ ගමට නෑවිත් ඉදහල්ලකෝ තොපි ආවට කොහොමත් වැඩක් නෑනේ

ලීසින් සදහා 15%ක වැට් කියන්නේ.. දැනට අරන් තියෙන ඒවටත් අදාලද?![]()
මට කියන්න අමතක වුනා හයිබ්‍රිඩ් මිල ටිකක් වැඩි කරල 1000 CC වලට ලොකු සහනයක් දුන්න. ලංකාවේ Alto වැහිවහින්න ගත්තෙ ඔය තීරණයෙන් පස්සේMonawada ban me kiyawanne? Hybrid walata dunne andennama.
මට කියන්න අමතක වුනා හයිබ්‍රිඩ් මිල ටිකක් වැඩි කරල 1000 CC වලට ලොකු සහනයක් දුන්න. ලංකාවේ Alto වැහිවහින්න ගත්තෙ ඔය තීරණයෙන් පස්සේ

දෑන් තියෙන තත්වේ හෑටියට ආණ්ඩුව හදන්නේ ආදායම රට ඈතුලෙන්ම වෑඩි කරගන්න. ඒ කියන්නේ පිටරටින් බඩු ගේන එක අඩු කරල මිනිස්සුන්ට වියාපාර වලට බදු ගහල සල්ලි හොයන්න. වාහන ටෑක්ස් නම් වෙනස් වෙන එකක් නෑ. වෙන ඒවා නම් වෑඩි වෙයි. කිසිම දෙයක් අඩුකරන්න බෑ දෑන් තියෙන තත්වේ හෑටියට.ෂා යහපාලනය නේ