WORLD OF TANKS

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    උබල කවුරු හරි මේ game එක ගහනවද ? game එකනම් මරු.

    World-of-Tanks-logo.png

    D5ULy.jpg

    maxresdefault.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මං TankiOnline කියල online game එකකට සෙට්වෙලා කුඩු ගහනවා වගේ ඇබ්බැහි වෙලා හිටියෙ. :confused: දැන් අවුරුදු දෙක තුනකට උඩදි. මාර ගේමක් දීලා අයින්වෙන්න හිත හදාගත්තේ :rolleyes:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මං TankiOnline කියල online game එකකට සෙට්වෙලා කුඩු ගහනවා වගේ ඇබ්බැහි වෙලා හිටියෙ. :confused: දැන් අවුරුදු දෙක තුනකට උඩදි. මාර ගේමක් දීලා අයින්වෙන්න හිත හදාගත්තේ :rolleyes:

    Mamath innawa...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මං TankiOnline කියල online game එකකට සෙට්වෙලා කුඩු ගහනවා වගේ ඇබ්බැහි වෙලා හිටියෙ. :confused: දැන් අවුරුදු දෙක තුනකට උඩදි. මාර ගේමක් දීලා අයින්වෙන්න හිත හදාගත්තේ :rolleyes:

    ow bun salli dila powers purchase kala 10000Rs wage wiayadam kala
    aparade kiyala hitenawa bun
    baduwak gahuwa nam iwarai
     
    kmaxsl

    Member
    Oct 11, 2008
    10
    0
    0
    කොහොමද බන් ගහන්නේ ? specs ගොඩක් ලොකු ඒවා ඕනෙද ?

    naha

    Processor: a processor with at least two physical cores supporting SSE2
    RAM: 2 GB
    Video Card: GeForce 6800 / ATI HD X2400 XT with 256 MB RAM; DirectX 9.0c
    Hard drive space: 16 GB

    low graphics walata vga card one naha onboard eken ghathahaki.