Virtusa WSO2 CodeGen ජොබ්......

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,693
    2,758
    113
    machan I have done bcs and now i'm looking for a job.i haven't done any projects so i'm not good at coding..what should I do?age 24...is there any opertunity to get a job with less coding knowledge ??I just want to start my career.any advice??

    Don't directly go for a job. go for an internship (6 months or 1 year).
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Virtusa නම් උඹ බේස්ලයින් එකේ ඇවිදන් ගියත් බලෙන් ඇඳගෙන ජොබ් එක දෙයි... :(

    Final Warning!

    Members of Virtusa is reporting continuously about the unethical and rude behaviour they experience from you. So please note that this is the final warning before we completely ban you from Virtusa site. Please try to be a respectable member.

    3rdEye - Virtusa Moderator
     
    Last edited:

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    If you are not good at coding you can try for a BA post or QA. Both are good fields. Since you are fresh, take time and see what is the field you like most. After you start working, its almost impossible to change the field. Join for a small IT firm first and gain some experience. You can use topjobs.lk to find out opportunities.
     
    • Like
    Reactions: tery123

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    machan I have done bcs and now i'm looking for a job.i haven't done any projects so i'm not good at coding..what should I do?age 24...is there any opertunity to get a job with less coding knowledge ??I just want to start my career.any advice??

    QA balapan machan,
    Manual testing nam coding onima naa wage thama.
    Automation walata thama coding tikak oni, ewath dev tharam darunu naa.
    Poddak QA theory part eka balapan, job ekak hoyaganna puluwan.
     
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    QA balapan machan,
    Manual testing nam coding onima naa wage thama.
    Automation walata thama coding tikak oni, ewath dev tharam darunu naa.
    Poddak QA theory part eka balapan, job ekak hoyaganna puluwan.

    thanks machan!!!! qa wala idala developing paninna barida?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    thanks machan!!!! qa wala idala developing paninna barida?

    පුලුවන් මචන්, :yes:
    නමුත් Dev වල ඉදන් QA පනිනව වගේ ලේසි නෑ, QA වල ඉදන් Dev පනින්න. :oo:
    QA & BA හොදයි මචන් work/life බැලන්ස් ඕනෙ නම්. ;)
    මම අහල තියෙනව IFS එකේ work/life බැලන්ස් හොදයි කියල. :dull:
    Virtusa නම් ගන්ඩ දෙයක් නෑ ඒ අතින්. :angry::angry::growl:
    ප්ලේස් එක අනුව තමා ඒක තීරණය වෙන්නෙ. :nerd:
    සැලරි ඩින්ගක් අඩුයි Dev ලට වඩා QA අයට. ;)
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    If you are not good at coding you can try for a BA post or QA. Both are good fields. Since you are fresh, take time and see what is the field you like most. After you start working, its almost impossible to change the field. Join for a small IT firm first and gain some experience. You can use topjobs.lk to find out opportunities.

    thnk brother:):):):)
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    machan I have done bcs and now i'm looking for a job.i haven't done any projects so i'm not good at coding..what should I do?age 24...is there any opertunity to get a job with less coding knowledge ??I just want to start my career.any advice??

    Machan Uba BCS iwarama kalada. PGD ekath kalada...kochchara kal kalada.class giye koheda ?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    Final Warning!

    Members of Virtusa is reporting continuously about the unethical and rude behaviour they experience from you. So please note that this is the final warning before we completely ban you from Virtusa site. Please try to be a respectable member.

    3rdEye - Virtusa Moderator

    Mokakda bn case eka. :baffled: :sorry: :eek:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    පුලුවන් මචන්, :yes:
    නමුත් Dev වල ඉදන් QA පනිනව වගේ ලේසි නෑ, QA වල ඉදන් Dev පනින්න. :oo:
    QA & BA හොදයි මචන් work/life බැලන්ස් ඕනෙ නම්. ;)
    මම අහල තියෙනව IFS එකේ work/life බැලන්ස් හොදයි කියල. :dull:
    Virtusa නම් ගන්ඩ දෙයක් නෑ ඒ අතින්. :angry::angry::growl:
    ප්ලේස් එක අනුව තමා ඒක තීරණය වෙන්නෙ. :nerd:
    සැලරි ඩින්ගක් අඩුයි Dev ලට වඩා QA අයට. ;)

    මචන්ලා ඉතින් ඔවගෙ සැලරි එක කොහොම වෙයිද ?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මචන්ලා ඉතින් ඔවගෙ සැලරි එක කොහොම වෙයිද ?

    සැලරිනම් ඉතින් ප්ලේස් එකයි එක්ස්පීරියන්ස් මත ලොකු වෙනසක් වෙන්න පුලුවන්. :yes::yes:

    Virtusa එකෙනම්,
    Associate Engineer- Dev කෙනෙක්ට බේසික් 28යි, ETF,EPF කැපිල අතට එන්නෙ 24ක් වගේ.:sorry:
    Associate Engineer- QA කෙනෙක්ට බේසික් 25යි, ETF,EPF කැපිල අතට එන්නෙ 20ක් වගේ.:sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    degree thiyena ewunwa neda oya ganata ganne?.....:dull::baffled:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    degree thiyena ewunwa neda oya ganata ganne?.....:dull::baffled:

    :lol::lol::lol::lol:
    ඔව් බන්. නිකන් නෙමෙයි ෆර්ස්ට් ක්ලාස් ඩිග්‍රි තියෙන උනුත් ඕනෙ තරම්.:shocked::shocked:
    Virtusa එකෙන් මොරටුවෙ උන්වනම් කෙලින්ම ගන්නෙ Engineer තමා, සැලරිත් බරගනන්. :(
    අනිත් යුනිවර්සිටි වල (Government & Private දෙකේම) උන්ට තියෙන්නෙ කුඩම්මගෙ සැලකිලි මචන්. :dull::dull::dull::dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :lol::lol::lol::lol:
    ඔව් බන්. නිකන් නෙමෙයි ෆර්ස්ට් ක්ලාස් ඩිග්‍රි තියෙන උනුත් ඕනෙ තරම්.:shocked::shocked:
    Virtusa එකෙන් මොරටුවෙ උන්වනම් කෙලින්ම ගන්නෙ Engineer තමා, සැලරිත් බරගනන්. :(
    අනිත් යුනිවර්සිටි වල (Government & Private දෙකේම) උන්ට තියෙන්නෙ කුඩම්මගෙ සැලකිලි මචන්. :dull::dull::dull::dull:

    appada bola....ehemada yako.....oya ganata ganne sliit nsbm ewunwada nathnam...... private and anith governmnet phisical ,It CS karala ena ewunwada?......​
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    appada bola....ehemada yako.....oya ganata ganne sliit nsbm ewunwada nathnam...... private and anith governmnet phisical ,It CS karala ena ewunwada?......​

    ඔක්කොම මචන් ඔක්කොම, මොරටුවෙ ඇරෙන්න අනිත් ඔක්කොටම. :(:growl::sorry:
    කොළඹ (UCSC), රුහුණු , BIT, NSBM, SLIIT, APIIT & etc. :sorry::sorry::sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔක්කොම මචන් ඔක්කොම, මොරටුවෙ ඇරෙන්න අනිත් ඔක්කොටම. :(:growl::sorry:
    කොළඹ (UCSC), රුහුණු , BIT, NSBM, SLIIT, APIIT & etc. :sorry::sorry::sorry:

    :shocked::shocked:...othana degree eka nemei machan more importantt ......talanet eka thmai .......:):)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :shocked::shocked:...othana degree eka nemei machan more importantt ......talanet eka thmai .......:):)

    ඒකෙ ඇත්තක් නැත්තේම නෑ නමුත් හොද ටැලන්ටඩ් එවුන්ටත් මේ සෙතේම තමා.
    ටැලන්ට් එකටත් වඩා සෙට් වෙන ප්‍රොජෙක්ට් එකේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලයි, ලීඩ්ලයි සෙට් වුනොත් තමා වාසියක් තියෙන්නෙ. :eek::eek:
    නැත්නම් උන් කොච්චර ටැලන්ට් තිබුනත් කට්ට කෑවත් ඉස්සරහට යන්න අමාරුයි virtusa එකේ.:frown:
    එකනෙ ගොඩක් උන් ඕකෙ අවුරුද්දක් විතර වැඩ කරල වෙන තැනකට පනින්නෙ, virtusa එකේ බේස් ටියර්ස් වලට පට්ට අවුල්. :yes:

    හොද ලොකු පොසිශන් වලට තමා virtusa හොද, උන්ට පට්ටම සැලරි.;)
    අපේ ප්‍රොජෙක්ට් එකේ ඉන්නව ආකිටෙක් කෙනෙක් ඌ කරන්නෙ මේල් ගහන එක විතරයි. ඌ දන්න ඉටිගෙඩියක් නෑ බන්, ඌට හරියට කඩ්ඩවත් බෑ, ගහන ගහන හැම මේල් එකේම ස්පෙලින් මිස්ටේක් ටොන් ගනන්.
    ඒත් ඌ සීනියර් ආකිටෙක්ලයි, ඩිරෙක්ටර්ලටයි මුට්ටිය අල්ලන් ඉන්න නිසා ගොඩ. :rofl::P:P