Mokakda bn case eka.![]()
![]()
![]()
අයියෝ බන් මන් ටෝම්කැට් කාරයට පොඩි ජෝක් එකක් දැම්මේ,උබ බය උනාද

තව එකෙක් ඇහුවා මන් Virtusa වැඩ කරනවද කියලත්

Mokakda bn case eka.![]()
![]()
![]()

...othana degree eka nemei machan more importantt ......talanet eka thmai .......
gihinma balapan fresher ekenek widihata
kal yaddi hari yanwa athi habai patan gaddi degree eka balanwaFinal Warning!
Members of Virtusa is reporting continuously about the unethical and rude behaviour they experience from you. So please note that this is the final warning before we completely ban you from Virtusa site. Please try to be a respectable member.
3rdEye - Virtusa Moderator
sorry...admin...i will never do this again...සැලරිනම් ඉතින් ප්ලේස් එකයි එක්ස්පීරියන්ස් මත ලොකු වෙනසක් වෙන්න පුලුවන්.
Virtusa එකෙනම්,
Associate Engineer- Dev කෙනෙක්ට බේසික් 28යි, ETF,EPF කැපිල අතට එන්නෙ 24ක් වගේ.
Associate Engineer- QA කෙනෙක්ට බේසික් 25යි, ETF,EPF කැපිල අතට එන්නෙ 20ක් වගේ.
ඔව් බන්. නිකන් නෙමෙයි ෆර්ස්ට් ක්ලාස් ඩිග්‍රි තියෙන උනුත් ඕනෙ තරම්.
Virtusa එකෙන් මොරටුවෙ උන්වනම් කෙලින්ම ගන්නෙ Engineer තමා, සැලරිත් බරගනන්.
අනිත් යුනිවර්සිටි වල (Government & Private දෙකේම) උන්ට තියෙන්නෙ කුඩම්මගෙ සැලකිලි මචන්.![]()

sorry...admin...i will never do this again...

මට දෙපාරක් චාන්ස් අවා
පලවෙනි පාර මන් ගියේ නැහැ..දෙවැනි පාර මන් හොටයක් දාන්න යන්න හිතන් හිටියේ උන් ගත්තේ නැහැ![]()
ඔය ගාන හොයනවනේ බන්,ගමේ තේ කඩේ මුදලාලිත්![]()
![]()

සිරාවටම මචන්, උබ හරියටම හරි.
මම දවසක් පත්තරේ දැක්ක ජාතික රූපවහිනියෙ මොකක්ද සිකුරිටි පොසිශන් එකකට වේකන්සියක්, බේසික් 64ක් වගේ සැලරි.
මාව හොල්මන් වෙලා ගියා බන්, අපි අවුරුදු ගනන් ඉගෙනගන්න කට්ට කාල අන්තිමට ජොබ් එකක් ගත්ත.
virtusa එකෙන් හැමදාම උදේ ඉදන් රෑ 9.30, 10.30 වෙනකන් වැඩ අරගෙනත් අපිට දෙන්නෙ ගාමන්ට් පඩියක්.
ගාමන්ට් වල OT හරි තියෙනව![]()

උබ රෑ 10.30 වෙනකන් වැඩ කරනවද![]()
![]()

තව අවුරුදු 5 කින් පස්සෙ වගෙ ඔය දැන් හොඳයි කියන කම්පැණිස් සෙරම ඔය තත්වෙට වැටෙනවා මචං.බලපන්කො වෙන දෙ අයි ටී ෆීල්ඩ් එකට මේ යන විදියට.

හැමදාම 9.30 වගේ වෙනව, සතියට කොහොමත් දවස් දෙකක් වගේ 10.30 තමා.
රිලීස් ලං වෙනකොට දිගටම දවස් පහේම 10.30pm & වීක්එන්ඩ් වැඩ.![]()

හැමදාම 9.30 වගේ වෙනව, සතියට කොහොමත් දවස් දෙකක් වගේ 10.30 තමා.
රිලීස් ලං වෙනකොට දිගටම දවස් පහේම 10.30pm & වීක්එන්ඩ් වැඩ.![]()
ubata padi keeyada okkoma ?
සැලරිනම් ඉතින් ප්ලේස් එකයි එක්ස්පීරියන්ස් මත ලොකු වෙනසක් වෙන්න පුලුවන්.
Virtusa එකෙනම්,
Associate Engineer- Dev කෙනෙක්ට බේසික් 28යි, ETF,EPF කැපිල අතට එන්නෙ 24ක් වගේ.
Associate Engineer- QA කෙනෙක්ට බේසික් 25යි, ETF,EPF කැපිල අතට එන්නෙ 20ක් වගේ.

මම කලින් දැම්මෙ මචන්.
මම Associate Engineer- Dev කෙනෙක්. මාසෙ අන්තිමට account එකට වැටෙන්නෙ 24යි.![]()

එ උනාට උබ උදේට හැමදාම වැඩට යන්නේ 10 පහු වෙලා නේද?හැමදාම 9.30 වගේ වෙනව, සතියට කොහොමත් දවස් දෙකක් වගේ 10.30 තමා.
රිලීස් ලං වෙනකොට දිගටම දවස් පහේම 10.30pm & වීක්එන්ඩ් වැඩ.![]()