මචන්ලා BCS (http://www.bcs.org/) එක කරපු අය Virtusa WSO2 CodeGen වගේ company වල ජොබ් වලට ගන්නවද ?

කවුරු හරි දැනට වැඩකරන අය ඉන්නවනම් කොහොමද පිලිගැනීම කියල reply දානඩ

Virtusa නම් උඹ බේස්ලයින් එකේ ඇවිදන් ගියත් බලෙන් ඇඳගෙන ජොබ් එක දෙයි...![]()

So2 nam sure na. un kaalayak thibuna Moratuwa un witharai gatte fresh grads. expereience thiyenwa nam oya kokatat gannawa. degree eka gatta thana echchara wadak na.

අද ඉදන් 154 බැහැල ගිහින් එතන ඉදන් ඇවිදන් යන්න ඕනේVirtusa නම් උඹ බේස්ලයින් එකේ ඇවිදන් ගියත් බලෙන් ඇඳගෙන ජොබ් එක දෙයි...![]()
Don't go to virtusa if you want work/life balance!
There is no life part when you join with them.
Unbelievably low salary for base job tiers like(Associate engineer, engineer or even senior engineer).

Virtusa WSO2 CodeGen වගේ company වල
So2 nam sure na. un kaalayak thibuna Moratuwa un witharai gatte fresh grads. expereience thiyenwa nam oya kokatat gannawa. degree eka gatta thana echchara wadak na.
Virtusa will hire you even with BCS but might be with a bit lower salary. If you are around 20 years old, go for Virtusa and gain some experience.