Digital TV ඇන්ටනා

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මචන් මම දැක්ක ebay එකේ ClearStream™ 4 කියලා TV ඇන්ටන එකක් මේක ලංකාවට වැඩ කරයිද බන් මොකද උබලා හිතන්නේ :):)

    ClearStream™ 4 Extreme Range Indoor/Outdoor HDTV Antenna
    clearstream-4__2-700x700.jpg

    $_3.JPG

    මොකද උබලා හිතන්නේ ? :eek::eek:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    තාම ලංකාවේ චැනල්ස් බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ ඇන්ලොග් වලින් නේද බන්? :nerd:
    මහින්ද ඉන්න කාලෙනම් කිව්ව 2015 වෙනකොට ඔක්කොම ටීවී, රේඩියෝ චැනල්ස් ඩිජිටල් බ්‍රෝඩ්කාස්ට් කරනව කියල. :love::love:
    සිරා අපුවම ඒදේවල් යටගියානෙ බන්. :angry:
    මම හිතන්නෙ හිරු& දෙරණ ඩිජිටල් වලින් රෙකෝඩ් කලත් බ්‍රෝඩ්කාස්ට් කරන්න තාම ඇනලොග්. :sorry::sorry:
     
    අප්පා එහෙමද වැඩක් නැති වෙයිද මෙහෙට :(:(
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අප්පා එහෙමද වැඩක් නැති වෙයිද මෙහෙට :(:(

    ඔව් වැඩක් නැති වෙයි බන්, :(:(
    මට මතකයි මේකෙම ත්‍රෙඩ් එකක් ගියා අලුත් LED ටිවී එකක් ගැන, ඌ කිව්වවගේ මතකයි, දැන් අලුතින් එන TV වල බිල්ට්-ඉන් තියෙන්නෙ ඩිජිටල් ටියුනර් නිසා මෙහෙ චැනල් හරියට අහුවෙන්නෙ නැති කතාවක්.:eek::eek:
    ලංකාවෙ තාම තියෙන්නෙ ජපානෙන් රූපවාහිනිය හදුන්වාදුන්න කාලෙ තිබ්බ තාක්ෂණයමයි :dull:

    අපිට ඉතින් හැමදාම බටපොල ඇන්ටෙනාව තමයි මචන්. :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    කලින් plan කරල තිබුන DVB-T2 කතන්දරේ ලගදි මාරු වුනා කියල කොහෙන් හරි ආරංචි වුනා. දැන් plan කරන්නේ මොකද්ද කියල දන්නේ නැ. නෙලුම් කුලුන ගහල ඉවරවෙනකන් ටිකක් බලන් හිටු
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ලබන අවුරුද්දේ DVB-T වලින් Channel Broadcast කරන්නේ
    එතකන් ඉන්න වෙනවා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    ඔව් වැඩක් නැති වෙයි බන්, :(:(
    මට මතකයි මේකෙම ත්‍රෙඩ් එකක් ගියා අලුත් LED ටිවී එකක් ගැන, ඌ කිව්වවගේ මතකයි, දැන් අලුතින් එන TV වල බිල්ට්-ඉන් තියෙන්නෙ ඩිජිටල් ටියුනර් නිසා මෙහෙ චැනල් හරියට අහුවෙන්නෙ නැති කතාවක්.:eek::eek:
    ලංකාවෙ තාම තියෙන්නෙ ජපානෙන් රූපවාහිනිය හදුන්වාදුන්න කාලෙ තිබ්බ තාක්ෂණයමයි :dull:

    අපිට ඉතින් හැමදාම බටපොල ඇන්ටෙනාව තමයි මචන්. :yes:

    අඩේ ඒක තමයි කේස් එක. මම ඩුබායි වලින් 27" TV/Monitor එකක් ගෙනිච්චා. මෙහේ Tune කරාම චැනල්ස් ආවා. ඒත් ලංකාවෙ කොච්චර Tune කරත් චැනල්ස් ආවේ නෑ බන්. මම ඇන්ටනා දෙකක් දාලා චෙක් කරා ඒත් වැඩ නෑ. මේක ගත්තේ බැරි වෙලාවත් ගෙදර ටීවී එකට මොකක් හරි අවුලක් උනොත් ටෙම්පරි යුස් කරන්න කියලා. ඩයලොග් ටීවී නිසා අවුලක් නෑ. නමුත් ඇන්ටනාව ගහලා පාවිච්චි කරන්න බැ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ඔව් වැඩක් නැති වෙයි බන්, :(:(
    මට මතකයි මේකෙම ත්‍රෙඩ් එකක් ගියා අලුත් LED ටිවී එකක් ගැන, ඌ කිව්වවගේ මතකයි, දැන් අලුතින් එන TV වල බිල්ට්-ඉන් තියෙන්නෙ ඩිජිටල් ටියුනර් නිසා මෙහෙ චැනල් හරියට අහුවෙන්නෙ නැති කතාවක්.:eek::eek:
    ලංකාවෙ තාම තියෙන්නෙ ජපානෙන් රූපවාහිනිය හදුන්වාදුන්න කාලෙ තිබ්බ තාක්ෂණයමයි :dull:

    අපිට ඉතින් හැමදාම බටපොල ඇන්ටෙනාව තමයි මචන්. :yes:

    මගේ sony LED TV එකේ නම් analog and digital දෙකම වැඩ මචන් digital දාලා serach කලාම මුකුත් නැ
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මගේ sony LED TV එකේ නම් analog and digital දෙකම වැඩ මචන් digital දාලා serach කලාම මුකුත් නැ

    උබ පිළියන්දල නේද
    Antenna ඕන නෑ
    Digital Transmission එනකන් ඉදපන්
    Crystal Clear බලන්න පුලුවන්