තාම ලංකාවේ චැනල්ස් බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ ඇන්ලොග් වලින් නේද බන්?
මහින්ද ඉන්න කාලෙනම් කිව්ව 2015 වෙනකොට ඔක්කොම ටීවී, රේඩියෝ චැනල්ස් ඩිජිටල් බ්‍රෝඩ්කාස්ට් කරනව කියල.
සිරා අපුවම ඒදේවල් යටගියානෙ බන්.
මම හිතන්නෙ හිරු& දෙරණ ඩිජිටල් වලින් රෙකෝඩ් කලත් බ්‍රෝඩ්කාස්ට් කරන්න තාම ඇනලොග්.![]()

අප්පා එහෙමද වැඩක් නැති වෙයිද මෙහෙට![]()

ඔව් වැඩක් නැති වෙයි බන්,
මට මතකයි මේකෙම ත්‍රෙඩ් එකක් ගියා අලුත් LED ටිවී එකක් ගැන, ඌ කිව්වවගේ මතකයි, දැන් අලුතින් එන TV වල බිල්ට්-ඉන් තියෙන්නෙ ඩිජිටල් ටියුනර් නිසා මෙහෙ චැනල් හරියට අහුවෙන්නෙ නැති කතාවක්.
ලංකාවෙ තාම තියෙන්නෙ ජපානෙන් රූපවාහිනිය හදුන්වාදුන්න කාලෙ තිබ්බ තාක්ෂණයමයි
අපිට ඉතින් හැමදාම බටපොල ඇන්ටෙනාව තමයි මචන්.![]()

මගේ sony LED TV එකේ නම් analog and digital දෙකම වැඩ මචන් digital දාලා serach කලාම මුකුත් නැ