ඔන්න එක තාත්ත කෙනෙකුට තමන්ගෙ දුවගෙ මගුල වෙනුවෙන් කෙසෙල්කැන් ගෙන්න ඕනෙ උනා. ඒකට ඉතින් මුරපොලවල් 50කින් යන්න ඕනෙ..
මේ ගමනයද්දි ගෙනියන භාන්ඩ වල හැටියට ගෙවීමක් කරන්න ඕනෙ. ඉතින් කෙසෙල්කැන් ගේන්න යද්දි කිසිම ගෙවීමක් කරන්න ඕනෙ නෑ. හැබැයි අරන් එද්දි ගෙවීමක් කරන්න ඕනෙ. ඒ ගෙවීම වෙන්නෙ ගේන එක කෙසෙල් කැනකට එක ගෙඩිය ගානෙ. ඉතින් මේ විදියට හැම මුරපොලකින්ම ගන්නව.
මේ තාත්ත මුරපොලවල් 50 පහු කරන් ගිහින් කෙසෙල් ගත්තාම හම්බුනෙ ගෙඩි 50 බැගින් තියෙන කැන් 2ක්ලු. ඉතින් පලවෙනි මුරපොලෙන් එද්දි කැන් දෙකට ගෙඩි 2ක් දුන්නලු. දෙවෙනි එකෙත් එහෙමලු. ඔය විදියට හැම එකටම අදාල ගෙවීම කරල මගුල වෙනුවෙන් කෙසෙල් ගෙඩි කීයක් ගෙනවාද.. උත්තරෙ හදපු හැටිත් දාන්න.

25 mura poledi pala weni kehel kane ithuru danda wisi karala danawa
dan ethana idan thiyenne eka kehel kanayi ne ithiri mura polawal 25 ta ara kehel kanen gedi eka gane di gena yanawa anthimedi magula wenuwen kehel gedi 25 ithurui kiyahanko

ලංකාවේදී වාහනයක් ගත්ත වගේ තමා.
thats not the key.. key means a combination numbers
ta hike, me monada me. 
13 වෙනි කොරිඩෝවෙන් එන්න ඇත්තෙ 