aayi kumana kathada?
warthamana bauddayage.
kanna ona nam kabaragoyath thalagoya thama.![]()


හදිස්සියෙවත් බුදුහාමුදුරුවෝ කියල තිබ්බනන් මස් කෑවට කමක් නෑ, කන්න සත්තු මැරුවට පවක් වෙන්නේ නෑ කියල, එකෙන් දැනට මස් නොකා ඉන්න අයගේ අදහස වෙනස් වෙයිද ?
අපි වගේ සාමාන්‍ය මිනිස්සු ආවට ගියාට ඔහේ කටට එන දේවල් කියෙව්වට, බුදු හාමුදුරුවෝ මුළු බුද්ධ ජීවිතේටම එහෙම කිසිම දෙයක් දේශනා කලේ නෑ. දේශනා කලේ ලොකේ තියෙන සත්‍ය ස්වභාවය. හැමදෙයක්ම වදාලේ සිහි නුවණින්මයි ප්‍රඥාව සම්ප්රයුක්තවමයි. උන් වහන්සේට කවදාවත් හදිස්සියක් තිබ්බෙත් නෑ. ඒ නිසා ඔය වගේ දෙයක් සිදුවන්නෙත් නෑ.





, මට තේරෙනවා 
එතකොට එපා කියල නැති නිසා මැරුවට අවුලක් නැහැද?