බෞද්ධයෙක්ද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113

    aayi kumana kathada? :lol::lol:
    warthamana bauddayage. :sorry::sorry:
    kanna ona nam kabaragoyath thalagoya thama.:(:(

    :(:(

    හදිස්සියෙවත් බුදුහාමුදුරුවෝ කියල තිබ්බනන් මස් කෑවට කමක් නෑ, කන්න සත්තු මැරුවට පවක් වෙන්නේ නෑ කියල, එකෙන් දැනට මස් නොකා ඉන්න අයගේ අදහස වෙනස් වෙයිද ? :oo:

    අපි වගේ සාමාන්‍ය මිනිස්සු ආවට ගියාට ඔහේ කටට එන දේවල් කියෙව්වට, බුදු හාමුදුරුවෝ මුළු බුද්ධ ජීවිතේටම එහෙම කිසිම දෙයක් දේශනා කලේ නෑ. දේශනා කලේ ලොකේ තියෙන සත්‍ය ස්වභාවය. හැමදෙයක්ම වදාලේ සිහි නුවණින්මයි ප්‍රඥාව සම්ප්‍රයුක්තවමයි. උන් වහන්සේට කවදාවත් හදිස්සියක් තිබ්බෙත් නෑ. ඒ නිසා ඔය වගේ දෙයක් සිදුවන්නෙත් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බුදුහාමුදුරුවෝ එහෙම නොකියන බව ඇත්ත. එකයි මම එහෙම උනොත් කියල if එකක් දාල ඇහුවේ. :oo: හදිසියේ ලෝකේ සත්‍ය ස්වභාවයට අනුව සත්තු මරන් කෑම පවක් නොවෙන කාරණයක් නං බුදුහාමුදුරුවෝ ඒ සත්‍ය අපිට කියන්න පුළුවන් නෙ. එහෙම උනොත් කට්ටිය සත්තු මරන්න දැන් වගේම අකමැති වෙයිද/මස් නොකා ඉඳිද ? පවකුත් නොවෙන එකේ ඔහේ කාල දාමු කියයිද ?
     
    කන්න නොකන්න ගොඩක් හේතු තියෙනවනේ,

    සමහරු කොලෙස්ට්‍රෝල් වැඩියි කියලා කන්නේ නෑ.
    සමහරු අප්පිරියයි කියලා කන්නේ නෑ.
    සමහරු සල්ලි නැති නිසා කන්නේ නෑ.
    සමහරු සත්තු මැරෙන එක ගැන හිතලා කන්නේ නෑ.
    සමහරු ත්‍රෙන්ඩ් එකට කන්නේ නෑ.
    සමහරු ආගම් ගැන හිතලා කන්නේ නෑ.
    සමහරු පින් පව් ගැන හිතලා කන්නේ නෑ.

    උබ ඔය කියපු විදිහට අන්තිම එක විතරයි අදාල. අන්තිම එකට උඩ එක උනත් අදාල නෑ. සමහර හින්දු අයත් කන්නේ නෑනේ. ඒවගේ ආගම් තව ඇතිනේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    samahara christian ayath kanne na.
    ekama eka muslim kollek hambela thiyenawa kanne nathi
    mas
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    samahara christian ayath kanne na.
    ekama eka muslim kollek hambela thiyenawa kanne nathi
    mas

    අපි ගොඩක් අය ජීවත් වෙන්න කැමති අපේම දර්ශනයකට මිසක් වෙන කෙනෙක්ගේ දර්ශනයකට හෝ පොතක් ලියපු දේවල් වලට අනුව නෙවෙයි. හැබැයි සමාජයේ පිලි ගැනීම අනුව අපේ දර්ශනය අන් දර්ශන එක්ක සමාන කරන්න, ඊට අනුකූල බව පෙන්නන්න ගොඩක් මහන්සි වෙනවා තර්ක ගොඩ නගනවා. ඒවා සිත නිවන කතා විතරයි.

    මම දන්න අයියා කෙනෙක් ඉන්නවා ඌ ආගමට හෙන භක්තිය. දවසක් මගුල් ගෙදරක බොන ගමන් කිව්වා, සුරාමේරය මජ්ජපමා කියන්නේ සුරාමේරය මද පමනක් ගත්තට කමක් නෑ කියලලු. ඒකලු ඌ බොන්නේ. සුපිරි ඩෑල් තමා ඉතින් :lol::lol:

    ඔව් එහෙම නොකන අය ගොඩක් ඉන්නවා. හේතු විවිදාකරයි. සමහරු සංසාර පුරුද්දටත් කන්නේ නෑ.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කන්න නොකන්න ගොඩක් හේතු තියෙනවනේ,

    සමහරු කොලෙස්ට්‍රෝල් වැඩියි කියලා කන්නේ නෑ.
    සමහරු අප්පිරියයි කියලා කන්නේ නෑ.
    සමහරු සල්ලි නැති නිසා කන්නේ නෑ.
    සමහරු සත්තු මැරෙන එක ගැන හිතලා කන්නේ නෑ.
    සමහරු ත්‍රෙන්ඩ් එකට කන්නේ නෑ.
    සමහරු ආගම් ගැන හිතලා කන්නේ නෑ.
    සමහරු පින් පව් ගැන හිතලා කන්නේ නෑ.

    උබ ඔය කියපු විදිහට අන්තිම එක විතරයි අදාල. අන්තිම එකට උඩ එක උනත් අදාල නෑ. සමහර හින්දු අයත් කන්නේ නෑනේ. ඒවගේ ආගම් තව ඇතිනේ.

    ඒක ඇත්ත, මාත් හිතන්නෙ පවට තියෙන බයට වඩා තමන්ගේ පෞද්ගලික තීරණයක් මත තමා ගොඩක් අය මස් නොකා ඉන්නෙ. සත්තු පව්, අප්පිරියයි වගේ කියන තමා ගොඩක් ඉන්නෙ. ඒක හොඳ දෙයක්.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බෞද්ධයගේ අලුත් අවුරුද්ද කෙසේ වෙතත් බෞද්ධයගේ විවාහ උත්සව වලට නම් කිලෝ ගණන් මස්,මාළු,බිත්තර,අරක්කු බෝතල් ඉවර කරනවා ..නිළමේ ඇඳුම් ඇඳගෙනම මස් කන බෞද්ධ මනමාලොයොත් මං දැකලා තියෙනවා ...ඒ ගැන අපි අවංකවම ලැජ්ජා වෙන්න ඕනි .

    වෙනත් ආගම්වලත් ඔය ටිකම තමා මගුලකදී ,උත්සවයකදී ..ඒත්මං හින්දු ආගමට ගරු කරනවා ඒ අතින් ...මගේ හොඳම යාලුවෙකුගේ wedding එකට මට එන්න කියලා ආරාධනා කලා ..ඒක තිබ්බේ වැල්ලවත්තේ අර high level පාර අයිනේ තියෙන Hall එකේ ..අපි බෞද්ධ වෙලා ජීවිතේ නිසරු බව අනිත් ආගම්වල අයටත් වඩා දැනගෙන කරන පව් වැඩ ගැන ඇත්තටම ලැජ්ජා හිතුණා …

    එක එකාගේ නැණ පමණ වෙනස් ..බුද්ධාගමේ සත්ව මස් අනුමත කරනවද නැද්ද කියන්න මට හරියටම කියන්න තරම් මං ඒ ගැන හොයලා නෑ ...එක එක හාමුදුරුවරු එක එක මත වල ඉන්නවා ...මං ඒක ගැන ලොකුවට worry වෙන්නේත් නෑ .ඒත් මට තේරෙන විදිහට wedding එකකට හෝ උත්සවයකට Meat items අඩු කලොත් සෑහෙන සත්තු ප්‍රමාණයකගේ ජීවිත අවුරුද්දකට රැකෙනවා…
     
    • Like
    Reactions: ruchira55

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)

    uba kiyana kathawa hari 100%
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    මේක නම් පට්ට

    :)

    :yes::yes:
     
    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    ඔය කතාව වැරදියි. මුස්ලිම් අය ආගමේ නාමයෙන් සත්තු මරන්නෙ. කන්නම නෙමෙයි. බෞද්ධයො එහෙම ආගමේ නාමයෙන් සත්තු මරන්නෙ නෑ.

    බෞද්ධයො සත්තු මරන්නෙ නෑ.
     
    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18

    -----

    and about හාමුදුරුවෝ;
    මම දැනට දන්න විදියටනම් හාමුදුරුවොන්ට දෙන දෙයක් බාරගන්න ඕනේ.

    K4cTJ0Q.jpg

    QkU9E3K.jpg

    but, හාමුදුරුවො එන නිසාම හාමුදුරුවො වෙනුවෙන්ම මස් හදනවනම්,
    හාමුදුරුවො ඒහාට නොයා යුතුයි කියලයි මම දන්නෙ/හිතන්නෙ,
    and ඒක තාත්විකයි!

    and additional;
    බෞද්ධ seen එකයි නිර්මාංශ seen එකයි එකට පටලවගන්න එක මහ වදයක් and හැමදාමත් උත්තර කැරකි කැරකි තියෙන දෙයක්.
    නිර්මාංශ වෙන්න ඕනෙතරම් වැදගත් හේතු තියෙනවා. ඒකට බෞද්ධ seen ඕනෙ වෙන්නේම නෑ.
    ඕනෙම open minded හිතන්න කැමති කෙනෙක්ට නිර්මාංශ වෙන්න පුළුවන් ගොඩක් හේතු අහුවෙයි.....

    නිර්මාංශ වෙන්න ප්‍රධාන හේතු 3ක් පේන්න තියෙනවා.

    අනවශ්‍ය සත්ව හිංසාව.
    අනවශ්‍ය සෞඛය්‍ය පිරිහීම .
    අනවශ්‍ය පරිසරය හානිය.

    මේවට බෞද්ධ seen ඕනෙම නෑ.

    but yeah yeah :rolleyes:, මට තේරෙනවා :rolleyes:, බෞද්ධ දර්ශනයෙ අවිහිංසාව ගැන විශේෂයෙන් සඳහන් වෙන නිසා බෞද්ධ අය මීට වඩා පොඩ්ඩක් වගකීමෙන් වැඩ කරන්න ඕනේ තමන්ගෙ අහාර රටාවේදී!...

    මමත් ඒක හැමදාමත් බලාපොරොත්තු උනා බෞද්ධයොන්ගෙන්!,

    but
    බෞද්ධයො එන්න එන්නම පිරිහෙනවා...... :dull: sigh...

    that's all

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔය දෙක දෙකක් නේ බන්...සසදන්න බැහැ...

    එත් හරිනම් බෞද්ධයෝ වුනාම මස් මාංශ අනුභව කරන්න හොඳ නැහැ...මොකද එතන සතෙක් ට හිංසාවක් සිද්ද වෙනවා කියල තමන්ගේ හිත දන්නා නිසා...නියම බෞද්ධයෝ ප්‍රාණ ගාතයෙන් වලකින්න ඕනේ...අපි කඩෙන් මස් කනකොට ඩිරෙක්ට් අපි ප්‍රාණගාත කරන්නේ නැහැ...එත් අපේ හිත දන්නවා නේ මේ සතාව මරල තියෙන්නේ අපි කන නිසා කියල...ඒ නිසා ඕකෙන් ඇඟ බේරගන්න බැහැ...

    මුස්ලිම් උන් නම් සත්තු මරන්නේ අල්ලාහු අක්බාර් කියල...උන්ගේ ආගම වෙනුවෙන්...ආගමක් වෙනුවෙන් තව කෙනෙක් ගේ ප්‍රාණයක් නැති කරනවානම් ඒ ආගම ගැන කතා කරන්න දෙයක් නැහැ...

    මෙතන බෞද්ධ ආගම වෙනුවෙන් සත්තු මරන්නේ නැහැ...තමන්ගේ ආහාරය වෙනුවෙන් මරන්නේ...සතා මරණ එක වැරදියි...එත් එතනට ආගම අදාළ නැහැ...
     
    dehilu

    Member
    Jan 1, 2014
    459
    56
    0
    මේකේ කමෙන්ට් ටික මම ඔක්කොම කියෙව්වා.ඇත්තටම ඇහැට කදුලක් ආව.මොකද මෙතන කමෙන්ට් කරලා තියෙන ගොඩක් උන්ට ඕන වෙලා තියෙන්නේ මාංශ කන එක හොදයි කියල සාදාරනීකරණය කරන්න.

    ඉස්සෙල්ලම තේරුම් ගනිල්ලා බුදුදහම කියන්නේ දර්ශනයක්.ආගමක් නෙමෙයි.දර්ශනයකදී වෙන්නේ මාර්ගයක් පෙන්නන එක මිසක් නීති දාන එක නෙමයි.

    සිත සැම දෙයකටම මුල බව පෙන්වා දෙන බුදු දහමේ පළවෙනිම සිල්පදෙන් සත්වගාතනය හොද නැති බව පෙන්නලා දීල තියෙන්නේ බුද්දීමතාට තේරුම් ගන්න.ඔව් ඇත්ත කොහෙවත් කියල නැ කන්න එපා කියල.

    ඕනෙම ආහාරයක් ගැනීමේදී මෙතන ඇත්තේ පදාර්ථ සමුහයක් යයි අවබෝදයෙන් ආහාර ගැනීමට පුලුවන්නම් මොනවා කෑවත් කමක් නැ.එත් අපි එච්චර සිත දියුනුකරපු අයද?මම දන්නේ නැ මටනම් බැ.උබලට පුලුවන්නම් පට්ට මචන්ලා.

    අතීතයේ බෞද්දයා ක්‍රියාවෙන් වගේම සිතුවිලි වලත් වෙනසක් තියෙනවා.ඒක දකින ඕන එක්කෙනෙක්ට තේරුම් යනවා.මේකට හොදම උදාහරනේ තමයි එදා හෙළ දිව පොත.ඒත් අද බෞද්දයා සහ අන් ආගමිකයකු අතර වෙනසක් මමනම් දකින්නේ නැ.එතනිම්ම පිරිහීම පේනවනේ.

    මේකට මට බැනපල්ලා.රේප් කපාපල්ලා.ඒත් උබලයි හිතෙන් අහල බලපල්ලා උබල බෞද්දයෝද කියල.
     
    • Like
    Reactions: sgrdk1

    මගේ රෙප් කපලා දාලා තියෙන කමෙන්ට්ස් ටික දැක්කා නම් උබ අඬනවා.

    ඒවා දැක්කම මට හිතුනේ, මුන්ට මිනී මරන්න ඕනි නම්, බුදු හාමුදුරුවොත් ඒවා කරා. මිනී මරන්න එපා කියලා දේශනා කරලා නෑ ඒ නිසා මිනී මැරුවට කමක් නෑ කියලා කිව්වත් මම පුදුම වෙන්නේ නෑ. හැබැයි මුන් ජාතිමාමක බෞද්ධ ලේබලේ ගහගෙන ජාතියයි ආගමයි බුද්ධ ශාසනයයි ආරක්ෂා කිරීම පපුවේ කොටාගෙන ඉන්න උන්.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    :( :( :( :( :(