2017 BUDGET ................

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    UPDATE 13.09.2016
    -------------------------
    වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    UPDATE 13.09.2016
    -------------------------
    වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා.

    යහපාලන බම්ප් :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Mp8XZFZT.jpg
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Tax eka wadi kare Adayamak ganna nemei, Import karana eka Adu Karanna.

    Ane palayan ban yanna.thoth ekai thoge anduwat ekai. Hena gahanawa okunta. Dan tiyena lokuma prashna lankawe monwada me anduwa hithan ina widiyata.
    Labana aurudde wesak uthsawe.
    Raum plug nathuwa kotu plug genwima

    Adugane salawe minisunta geyak hadala denat bari euwo tikak inne.mahinda aurudu 9tama gattuwa me wenakota aran iwrai mun tika. E madiwata gahanwa gahilak janathawata nodanennama.ithihasaye idanma rata kapu unp eka nawatha rata kamata patan gena atha. Prabakaranta bariuna tika ranil krala denwa sikurui. Americawa atha tiyapu ratak ithuru une na yahathin.kondak nathi eun lokko unama e ratata kelawenwa.dan eka lankawatat wegena ynwa.
     
    • Like
    Reactions: creed1

    100%
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රවි කරුනානයකට සාප වේවා....! මුට හෙන හතම ගහන්න ඔනේ
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මගේ යාළුවෙක් ගත්ත ඇල්ටෝ එකක් ගිය අවුරුද්දෙ .... දැන් amw එකෙන් කතා කරනවා ඒ වාහනේ ආපහු ගන්නවළු ලක්ෂ 18 කට ඒවෙනුවට අරූට කුයිඩ් එකක් ගන්නලු........ උන්ගෙන් මාසෙකට එකක්වත් වාහන යන්නෙ නැති ගානලු.......
    වාහන බදු අඩු වෙනවද වැඩි වෙනවද කියන්න දන්නෙ නෑ නමුත් මේක කර්මාන්තයක් විදියට කඩා වැටෙමින් පවතිනවා........
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    වාහන මිල ගත්තොත් රටාවක් තියෙන්නෙ මට මතක විදියට දිගටම හෙමීට වාහන මිල වැඩි කර කර ගිහිල්ල 2010 විතර වාහන මිල සෑහෙන්න අඩුකරා. ඊට පස්සෙ මිනිස්සු හිටු කියල වාහන ගෙන්නන කොට ආයෙත් 2011 වාහන මිල ටිකක් වැඩි කර බජට් එකෙන්. ඊට පස්සෙ හෙන ගහන්න වගේ වැඩිකරා 2012/03/31 අනාථ වෙලා යන්නම ආයෙමත් වාහන මිල අඩුකරේ යහපාලන ආණ්ඩුව පත්වෙච්ච ගමන් දාපු අතුරු බජට් එකෙන්(ඡන්දෙ වෙනුවෙන්) පස්සෙ කීප සැරයක් ම බලු විදියට මිල වැඩි කරා. දැන් වාහන රෙජ්ස්ටර් කරනවත් අඩු හින්ද ලොකු ගානකින් වැඩි කරයි කියල හිතන්න අමාරුයි.
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    වාහන සිහිනය සිහිනයක්ම වෙයිද?..................................

    UPDATE 13.09.2016
    -------------------------
    වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා.

    ලීසින් සදහා 15%ක වැට් කියන්නේ.. දැනට අරන් තියෙන ඒවටත් අදාලද? :shocked:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    වාහන මිල ගත්තොත් රටාවක් තියෙන්නෙ මට මතක විදියට දිගටම හෙමීට වාහන මිල වැඩි කර කර ගිහිල්ල 2010 විතර වාහන මිල සෑහෙන්න අඩුකරා. ඊට පස්සෙ මිනිස්සු හිටු කියල වාහන ගෙන්නන කොට ආයෙත් 2011 වාහන මිල ටිකක් වැඩි කර බජට් එකෙන්. ඊට පස්සෙ හෙන ගහන්න වගේ වැඩිකරා 2012/03/31 අනාථ වෙලා යන්නම ආයෙමත් වාහන මිල අඩුකරේ යහපාලන ආණ්ඩුව පත්වෙච්ච ගමන් දාපු අතුරු බජට් එකෙන්(ඡන්දෙ වෙනුවෙන්) පස්සෙ කීප සැරයක් ම බලු විදියට මිල වැඩි කරා. දැන් වාහන රෙජ්ස්ටර් කරනවත් අඩු හින්ද ලොකු ගානකින් වැඩි කරයි කියල හිතන්න අමාරුයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: Monawada ban me kiyawanne? Hybrid walata dunne andennama.
     
    Last edited: