බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදාල නං උත්තරේ ඔව්..
    මං උන්ව දන්නෑ. උන් මාව දන්නවා.. :cool:
    පොරටෝක්ස්™

    අර ඇතුල්කෝට්ටේ හන්දියේ හැමදාම ඉස්කෝලෙ පටන් ගන්න වෙලාවටයි, ඉවර වෙන වෙලාවටයි සෙවළ හලන අයියා කියලද දන්නේ..:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර ඇතුල්කෝට්ටේ හන්දියේ හැමදාම ඉස්කෝලෙ පටන් ගන්න වෙලාවටයි, ඉවර වෙන වෙලාවටයි සෙවළ හලන අයියා කියලද දන්නේ..:baffled::baffled:

    ඇතුල්කෝට්ටේ කොහෙද සහෝ හන්දියක්?? :baffled:
    අනික බාලිකාව තියෙන්නේ පාගොඩ පාරේ :baffled:
    ඔන්න මං නං කීවේ නෑ "ජබුක්" කියලා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇතුල්කෝට්ටේ කොහෙද සහෝ හන්දියක්?? :baffled:
    අනික බාලිකාව තියෙන්නේ පාගොඩ පාරේ :baffled:
    ඔන්න මං නං කීවේ නෑ "ජබුක්" කියලා

    ඔය මීටර 200,300 කොහොමත් කෙල්ලො පයින් එන නිසා උඹ පස්සෙන් එන නිසා උඹ ගැන උන් දන්නව ඇති යසට...