අදාලද? අදාලද?
අදාල නෑ නේ????



නෙදකින්.. අදාල නිසා නේන්නන් කසල තේ පෙරෝ ඇහුවේ![]()



අර ඇතුල්කෝට්ටේ හන්දියේ හැමදාම ඉස්කෝලෙ පටන් ගන්න වෙලාවටයි, ඉවර වෙන වෙලාවටයි සෙවළ හලන අයියා කියලද දන්නේ..![]()


ඇතුල්කෝට්ටේ කොහෙද සහෝ හන්දියක්??
අනික බාලිකාව තියෙන්නේ පාගොඩ පාරේ
ඔන්න මං නං කීවේ නෑ "ජබුක්" කියලා