кσяη ησρє;20419185 said:ada awith set karala giya.kawada connection eka dewith danne ne..![]()
කනෙක්ෂන් එක වෙනමද දෙන්නේ?

кσяη ησρє;20419185 said:ada awith set karala giya.kawada connection eka dewith danne ne..![]()

кσяη ησρє;20419185 said:ada awith set karala giya.kawada connection eka dewith danne ne..![]()
ඔව් මචන්.පරණ එක ඒ විදිහටම තියේනවා.එක ළගින්ම fiber වයර් එක ඇද්දා..peo tv එක සාලේ මැද තියෙන නිසා මම කිව්වා කලින් තියෙන විදිහටම ගන්න කියලා.උන් බෑ කිව්වා.fiber cable හැම තැනින්ම නවන්න හොද නැති නිසා.ඒ කෙබල් එක විතරක් මගක් දුරට ඇවිත් fiber cable එක රවුටරේට සෙට් කරා.රවුටරේ ඉදන් වෙනම cable එකක් peo tv එකට දුන්නා.දැන් රවුටරේ තියෙන්නේ වෙන කොහේවත්.කනෙක්ෂන් එක වෙනමද දෙන්නේ?![]()

බත්තරමුල්ල,පැලවත්තuba koheda bn?

මට නම් හිතෙන්නේ ඔය fiber optic කතාව අපිව ඇන්දිල්ලක්. මොකද ඔය package වලින් අපිට දෙන speed එක කිසිම කරදරයක් නැතුව copper wire වලින් දෙන්න පුලුවන්. මුන්ට maintain වලටයි ලේසි වෙන්නයි cost එක අඩු කරගන්නයි තමා මම හිතන්නේ fiber optic දාන්න යන්නේ. ඌරගේ මාලු ඌරා පිටේම තියලා කැපිල්ලක් කියලා මට නම් හිතෙන්නේ......

even you can go beyond 100Gbps by using fiberමට නම් හිතෙන්නේ ඔය fiber optic කතාව අපිව ඇන්දිල්ලක්. මොකද ඔය package වලින් අපිට දෙන speed එක කිසිම කරදරයක් නැතුව copper wire වලින් දෙන්න පුලුවන්. මුන්ට maintain වලටයි ලේසි වෙන්නයි cost එක අඩු කරගන්නයි තමා මම හිතන්නේ fiber optic දාන්න යන්නේ. ඌරගේ මාලු ඌරා පිටේම තියලා කැපිල්ලක් කියලා මට නම් හිතෙන්නේ......

මට නම් හිතෙන්නේ ඔය fiber optic කතාව අපිව ඇන්දිල්ලක්. මොකද ඔය package වලින් අපිට දෙන speed එක කිසිම කරදරයක් නැතුව copper wire වලින් දෙන්න පුලුවන්. මුන්ට maintain වලටයි ලේසි වෙන්නයි cost එක අඩු කරගන්නයි තමා මම හිතන්නේ fiber optic දාන්න යන්නේ. ඌරගේ මාලු ඌරා පිටේම තියලා කැපිල්ලක් කියලා මට නම් හිතෙන්නේ......
ADSLmachan viber wala peak time off peak kiyala wenama nadda ban....any time 60gb baganna barida......![]()

Fiber gatta un hodata balapalla ubalage Bill hariyata hadalada ewala thiyenne kiyala
ADSL
4G LTE
FIBER OPTIC FTH
මේ ඕනෑම එකකට ඇක්ටිව් වෙන පැකේජස් සමානයි නීති රෙගුලාසි
වෙනස් කොරොත් මිසක් අපිට කස්ටමරයිස් කරන්න බැහැ සහෝ
අපි උන්ගෙ වෙලාවට තමයි නෙට් යන්න ඕනා![]()
ganna epa power down unama 4n ekath down wenawa chora mage yaluwek aragena hena kattak kawaමචඞ්ලා...ඊයේ ශ්‍රී ලංකා ටැලිකොම් එකෙන් කෝල් කරලා කිව්වා ස්පෙෂල් ඔෆර් එකක් තියෙනවා...
ෆයිබර් කනෙක්ෂන් එකට, රුපියල් 7000යි යන්නේ...
අරව මෙව්වා සේරම නොමිලේ දෙනවා..පලවෙනි මාසේ රුපියල් දෙදාහයි, ඉතුරු ටික මාස දෙකක් ද තුනක් ද බිල් එකෙන් ගෙවන්න කියල..
මේක දෙන්නේ ගෙවල් කිට්ටුවම අර මොකක් ද එකක් තියෙනවලු එකෙන් ලේසියෙන් අපිට වැඩේ ගොඩ දාල දෙතෑකි ලු...එකයි ලු කිව්වේ..
එහෙම නැතුව ගන්න ගියොත් රු. 25,000ක් යනවා කිව්වා පස්සේ ගන්න...
ඒ එක්කම ඌ කිව්වා මට අනිවාර්යෙන් අලුත් එකට මාරු වෙන්න මොකද පස්සේ දී මේ කොපර් ලයින් එක අයින් කරනවලු කොහොමත්....එතකොට අපිට කොහොමත් සල්ලි ගෙවල මාරු වෙන්න වෙයිද?
මේක ඇත්තද බන්?සිරාවට 25ක් යනවද ඕක පස්සේ ගන්න ගියොත්?
මුන් පොයිය ගහනවද දන්නේ නැහැ නේද මේක කරේ ගහන්න?
මට දැනගන්න ඕනේ බන් උබල හිතන හැටියට මේක ගන්න එක හොදයිද? දැනට මම පාවිච්චි කරන්නේ වෙබ් ෆැමිලි පැකේජ් එක...මට නම් ස්පීඩ් එක ලොකු අවුලක් නැහැ...එත් එපා වෙනවා මේක සැරෙන් සැරේ ඩ්‍රොප් වෙනවා...අනික වස්සම එහෙම ඉතින් සොරි තමා...මල පනිනවා චාමරට වගේ..
මේ ෆයිබර් වලින් ඔය කතන්දර සේරම හරියයිද?ඩ්‍රොප් වෙන එක නවතීද? ස්පීඩ් එකත් වැඩි වෙනවා නේ...ඉතින් මම ගන්න බැලුවේ 7000 නිසා...උබල මොනවද මේ සම්බන්දව දන්නේ?
බම්ප් එකක් හරි දාගෙන යන්න...ස්තූතියි
ganna epa power down unama 4n ekath down wenawa chora mage yaluwek aragena hena kattak kawa

ෆයිබර් එකත් හරියට යහපාලානේ වගේ...හැමෝම ආසාවෙන් ගත්ත...දැන් ගත්තු හැමෝටම තේරෙනවා මේක මහා මෝඩ වැඩක් කියල ගත්තු ඒක...මොනවා කරන්නද...මෝඩ කමනේ...![]()
අපේ ADSL Broadband Username එක කොහොමද බන් හොයාගන්නේ? මට usage මීටර් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ...එකේ අහනවා ඕක..එත් රවුටර් එකට ලොග් උනාට ඒක පෙන්නන්නේ නැහැ...කොහොමද මේක බලාගන්නේ?
ඔකේ ඔය Boradband username කියන එකට ඉස්සරහ ප්‍රශ්නාර්තෙට ක්ලික් කරාම මෙන්න මෙහෙම කියනවා...
The letters & figures before the @ sign entered on the router (eg:HK2123123)
මේක මොකක් ද බන් මේ?