SLT Fiber Optic

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මට නම් හිතෙන්නේ ඔය fiber optic කතාව අපිව ඇන්දිල්ලක්. මොකද ඔය package වලින් අපිට දෙන speed එක කිසිම කරදරයක් නැතුව copper wire වලින් දෙන්න පුලුවන්. මුන්ට maintain වලටයි ලේසි වෙන්නයි cost එක අඩු කරගන්නයි තමා මම හිතන්නේ fiber optic දාන්න යන්නේ. ඌරගේ මාලු ඌරා පිටේම තියලා කැපිල්ලක් කියලා මට නම් හිතෙන්නේ......
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    කනෙක්ෂන් එක වෙනමද දෙන්නේ? :eek:
    ඔව් මචන්.පරණ එක ඒ විදිහටම තියේනවා.එක ළගින්ම fiber වයර් එක ඇද්දා..peo tv එක සාලේ මැද තියෙන නිසා මම කිව්වා කලින් තියෙන විදිහටම ගන්න කියලා.උන් බෑ කිව්වා.fiber cable හැම තැනින්ම නවන්න හොද නැති නිසා.ඒ කෙබල් එක විතරක් මගක් දුරට ඇවිත් fiber cable එක රවුටරේට සෙට් කරා.රවුටරේ ඉදන් වෙනම cable එකක් peo tv එකට දුන්නා.දැන් රවුටරේ තියෙන්නේ වෙන කොහේවත්.:sorry::angry:

    uba koheda bn?
    බත්තරමුල්ල,පැලවත්ත :baffled:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මට නම් හිතෙන්නේ ඔය fiber optic කතාව අපිව ඇන්දිල්ලක්. මොකද ඔය package වලින් අපිට දෙන speed එක කිසිම කරදරයක් නැතුව copper wire වලින් දෙන්න පුලුවන්. මුන්ට maintain වලටයි ලේසි වෙන්නයි cost එක අඩු කරගන්නයි තමා මම හිතන්නේ fiber optic දාන්න යන්නේ. ඌරගේ මාලු ඌරා පිටේම තියලා කැපිල්ලක් කියලා මට නම් හිතෙන්නේ......

    කොහොම හරි කමක් නෑ බන් speed එක වැඩි වෙනවනම්.7500යි.මාස දෙකකට කැපෙන්න දාලා තියෙන්නේ...අලුතින්ම ගන්න ලොකු ගානක් යන නිසායි ගත්තේ.connection එක දුන්නාම හොඳ නරක කියන්නම් කෝ :yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට නම් හිතෙන්නේ ඔය fiber optic කතාව අපිව ඇන්දිල්ලක්. මොකද ඔය package වලින් අපිට දෙන speed එක කිසිම කරදරයක් නැතුව copper wire වලින් දෙන්න පුලුවන්. මුන්ට maintain වලටයි ලේසි වෙන්නයි cost එක අඩු කරගන්නයි තමා මම හිතන්නේ fiber optic දාන්න යන්නේ. ඌරගේ මාලු ඌරා පිටේම තියලා කැපිල්ලක් කියලා මට නම් හිතෙන්නේ......

    :rofl: even you can go beyond 100Gbps by using fiber
     
    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    මට නම් හිතෙන්නේ ඔය fiber optic කතාව අපිව ඇන්දිල්ලක්. මොකද ඔය package වලින් අපිට දෙන speed එක කිසිම කරදරයක් නැතුව copper wire වලින් දෙන්න පුලුවන්. මුන්ට maintain වලටයි ලේසි වෙන්නයි cost එක අඩු කරගන්නයි තමා මම හිතන්නේ fiber optic දාන්න යන්නේ. ඌරගේ මාලු ඌරා පිටේම තියලා කැපිල්ලක් කියලා මට නම් හිතෙන්නේ......

    copper wire walin 100mbps :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මට නම් හිතෙන්නේ ඔය fiber optic කතාව අපිව ඇන්දිල්ලක්. මොකද ඔය package වලින් අපිට දෙන speed එක කිසිම කරදරයක් නැතුව copper wire වලින් දෙන්න පුලුවන්. මුන්ට maintain වලටයි ලේසි වෙන්නයි cost එක අඩු කරගන්නයි තමා මම හිතන්නේ fiber optic දාන්න යන්නේ. ඌරගේ මාලු ඌරා පිටේම තියලා කැපිල්ලක් කියලා මට නම් හිතෙන්නේ......

    Copper වලින් නම් 100Mbps දෙන්න පුලුවන් ඒත් හැබැයි ADSL 2+ වලත් 24Mbps ව‍ෙගේ limit එකක් තියෙනවා. ඊට පස්සේ ADSL නම් නැ. VDSL වගේ බලන්න පුලුවන්. Copper වලින් 100Mbps දෙන එක උන්ට කරදර ඇති. fiber ඉතින් උන්ටත් ලේසියි. කරදර අඩුයි. noise අනම් මනම් කරදර නැ. ඒක තමයි උන් ඒකට push කරනව ඇත්තේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    machan viber wala peak time off peak kiyala wenama nadda ban....any time 60gb baganna barida......:shocked:
    ADSL
    4G LTE
    FIBER OPTIC FTH

    මේ ඕනෑම එකකට ඇක්ටිව් වෙන පැකේජස් සමානයි නීති රෙගුලාසි
    වෙනස් කොරොත් මිසක් අපිට කස්ටමරයිස් කරන්න බැහැ සහෝ
    අපි උන්ගෙ වෙලාවට තමයි නෙට් යන්න ඕනා ;)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Apo Danna ekektawath SLT eken nam fiber ganna denna epa,okun patta horu ,mata phone line dekakata thadi bill ekak hadala ewala,gihin ahuwama un rate nathi baila kiyawanawa,thama bill eka hadala dunne na,installment walin gewanna denawa kiyanawa,passe kiwwa ganatath wada gewanna wena widihata un bill eka hadala ewanne,mokadda me wede kiyala ahanna SLT ekata gihama manager ekka katha karanna kiyanawa,U koi welawakawath sheet eke na :P Fiber gatta un hodata balapalla ubalage Bill hariyata hadalada ewala thiyenne kiyala
     
    nish100

    Junior member
  • Jul 27, 2012
    57
    2
    8
    :no:
    ADSL
    4G LTE
    FIBER OPTIC FTH

    මේ ඕනෑම එකකට ඇක්ටිව් වෙන පැකේජස් සමානයි නීති රෙගුලාසි
    වෙනස් කොරොත් මිසක් අපිට කස්ටමරයිස් කරන්න බැහැ සහෝ
    අපි උන්ගෙ වෙලාවට තමයි නෙට් යන්න ඕනා ;)

    ade ehemada machan ada ada awa promotion ekak kiyala 1000 gattha register wenna....mage dan thiyenne webfamily 60gb raata shop eka wahala nisa 30gb data aparade....un kiwwa viber gaththama e gataluwa nahalu....ona welawaka download karanna puluwan kiwwa....ane manda ban..amaruwe wateida
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Nb2p1rw.png

    අපේ ADSL Broadband Username එක කොහොමද බන් හොයාගන්නේ? මට usage මීටර් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ...එකේ අහනවා ඕක..එත් රවුටර් එකට ලොග් උනාට ඒක පෙන්නන්නේ නැහැ...කොහොමද මේක බලාගන්නේ?

    ඔකේ ඔය Boradband username කියන එකට ඉස්සරහ ප්‍රශ්නාර්තෙට ක්ලික් කරාම මෙන්න මෙහෙම කියනවා...

    The letters & figures before the @ sign entered on the router (eg:HK2123123)

    මේක මොකක් ද බන් මේ?
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    මචඞ්ලා...:D ඊයේ ශ්‍රී ලංකා ටැලිකොම් එකෙන් කෝල් කරලා කිව්වා ස්පෙෂල් ඔෆර් එකක් තියෙනවා...:oo: ෆයිබර් කනෙක්ෂන් එකට, රුපියල් 7000යි යන්නේ...:shocked: අරව මෙව්වා සේරම නොමිලේ දෙනවා..පලවෙනි මාසේ රුපියල් දෙදාහයි, ඉතුරු ටික මාස දෙකක් ද තුනක් ද බිල් එකෙන් ගෙවන්න කියල..:rolleyes: මේක දෙන්නේ ගෙවල් කිට්ටුවම අර මොකක් ද එකක් තියෙනවලු එකෙන් ලේසියෙන් අපිට වැඩේ ගොඩ දාල දෙතෑකි ලු...එකයි ලු කිව්වේ..:dull::baffled:

    එහෙම නැතුව ගන්න ගියොත් රු. 25,000ක් යනවා කිව්වා පස්සේ ගන්න...:(

    ඒ එක්කම ඌ කිව්වා මට අනිවාර්යෙන් අලුත් එකට මාරු වෙන්න මොකද පස්සේ දී මේ කොපර් ලයින් එක අයින් කරනවලු කොහොමත්....:oo: එතකොට අපිට කොහොමත් සල්ලි ගෙවල මාරු වෙන්න වෙයිද? :sorry:

    මේක ඇත්තද බන්? :eek: සිරාවට 25ක් යනවද ඕක පස්සේ ගන්න ගියොත්? :shocked: මුන් පොයිය ගහනවද දන්නේ නැහැ නේද මේක කරේ ගහන්න? :dull: මට දැනගන්න ඕනේ බන් උබල හිතන හැටියට මේක ගන්න එක හොදයිද? දැනට මම පාවිච්චි කරන්නේ වෙබ් ෆැමිලි පැකේජ් එක...මට නම් ස්පීඩ් එක ලොකු අවුලක් නැහැ...එත් එපා වෙනවා මේක සැරෙන් සැරේ ඩ්‍රොප් වෙනවා...අනික වස්සම එහෙම ඉතින් සොරි තමා...මල පනිනවා චාමරට වගේ..:angry:

    මේ ෆයිබර් වලින් ඔය කතන්දර සේරම හරියයිද? :sorry: ඩ්‍රොප් වෙන එක නවතීද? ස්පීඩ් එකත් වැඩි වෙනවා නේ...ඉතින් මම ගන්න බැලුවේ 7000 නිසා...උබල මොනවද මේ සම්බන්දව දන්නේ? :confused::confused:

    බම්ප් එකක් හරි දාගෙන යන්න...ස්තූතියි :baffled:
    ganna epa power down unama 4n ekath down wenawa chora mage yaluwek aragena hena kattak kawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ganna epa power down unama 4n ekath down wenawa chora mage yaluwek aragena hena kattak kawa

    අරගත්තා බන්..දැන් මාස තුනක් විතර වෙනවා...ඔව් පවර් නැති වෙලාවට වැඩ කරන්නේ නැහැ...අපි අර දීපු අලුත් ලයින් එකම තියාගත්තා...එතකොට පරණ ලයින් එකේ ඉන්ටනෙට් සම්බන්දයක් නැහැ...ඒක කෝල්ස් විතරයි...පරණ කොපර් ලයින් එකමයි...අලුත් එකේ ෆයිබර් කනෙක්ෂන් ඒක..එතකොට ඔය ප්‍රශ්නේ නැහැ...
    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ෆයිබර් එකත් හරියට යහපාලානේ වගේ...හැමෝම ආසාවෙන් ගත්ත...දැන් ගත්තු හැමෝටම තේරෙනවා මේක මහා මෝඩ වැඩක් කියල ගත්තු ඒක...මොනවා කරන්නද...මෝඩ කමනේ...:lol:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    අපෝ slt fiber වැඩක් නැ බන්....router එකට ඇන්ටනාවක් වත් නැ...router එක තියෙන තැන ඉදන් අල්ලපු කාමරේට signal නැ...එත් router එක කෙලින් ම උඩ තට්ටුවේ තියෙන room එකට signal තියෙනවා.current ගියොත් phone එක වැඩ කරන්නේත් නැ.උන්ගෙන් ඇැහුවම කියන්නේ ඕවා තමා මේකේ තියෙන අවුල කියලා..නමට විතරයි fiber...
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ෆයිබර් එකත් හරියට යහපාලානේ වගේ...හැමෝම ආසාවෙන් ගත්ත...දැන් ගත්තු හැමෝටම තේරෙනවා මේක මහා මෝඩ වැඩක් කියල ගත්තු ඒක...මොනවා කරන්නද...මෝඩ කමනේ...:lol:

    Echaratama chaater da bng
    Aluth router ekak dammoth moko TP LINK wage ??
    Ocharatama tiyena awul monaada bn
    Speed drop wenne na ne ??
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    අපේ ADSL Broadband Username එක කොහොමද බන් හොයාගන්නේ? මට usage මීටර් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ...එකේ අහනවා ඕක..එත් රවුටර් එකට ලොග් උනාට ඒක පෙන්නන්නේ නැහැ...කොහොමද මේක බලාගන්නේ?

    ඔකේ ඔය Boradband username කියන එකට ඉස්සරහ ප්‍රශ්නාර්තෙට ක්ලික් කරාම මෙන්න මෙහෙම කියනවා...

    The letters & figures before the @ sign entered on the router (eg:HK2123123)

    මේක මොකක් ද බන් මේ?

    Uba coper aragena thaama data usage eka balanne nadda bng
    Hambee
    1212 katha karala karaganin mchn
    Winaadi 2n un hadala denawa,
    Eka lesi ;)
    User name eka inna patta anuwa wenas wenawa bro ;)