~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

lol.abc

Banned
Jun 14, 2016
300
37
0
redmi note 3 pro 3GB එකක් ගන්න TNT සපෝර්ට් කරන ලින්ක් එකක් දීපන්කො.
geekbuying එකෙන් ඇහුවම TNT බැලූ. HK තියෙන්නේ කියලා.
අනික උන්ගේ ගණන් අඩුයි 180$ වගේ වෙන්නේ. මේ ගාන හරිද ?

මේකේ

http://www.geekbuying.com/item/Xiaomi-Redmi-Note-3-Pro-5-5-Inch-FHD-3GB-32GB-Smartphone-371104.html

international
non international
ES stock
මොනවද බන් මේ ?
 
RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එක පාරකුත් මගේ ශිරෝමි රතුමම බින්දුව 3 පෝන් එක අප්ඩේට් කරන්න ගිහින් කෙලවාගෙන යන්තම් චයිනිස් කෑලි සෙට් එකක් ඉන්න 8 එකේ චයිනිස් ඩිවෙලොපෙර් rom එකක් දාගත්තා,,

    ඊට පස්සේ චීන කෑලි එක්ක ටික කාලයක් ජිවත් වෙලා ඔන්න අපහු ස්ටේබල් ෆුල් ඉන්ග්ලිෂ් rom එකක් තියෙනවා කියල රොබයියා කීවට පස්සේ මෝල ටිකක් කුලප්පු උනා.
    ඔන්න ඊට පස්සේ දිමියත් කිව එක හොදයි කියලා,,,

    හොදටම කුලප්පු උණු එක රැක අශානයට කතා කරලා ඇහුවා "උබ අප්ඩේට් කලාද" කියල..
    මේකා ගත් කටටම කිවා "ඔව් බන්, පට්ට" කියල..
    මම ඇහුවා "ෆුල් ඉන්ගිරිසිද" කියලා...
    මු කියපි "නැ බන් බාගයක් චයිනිස්" කියලා...
    බලද්දී මු ඊයේ පෙරේදා දාගෙන තියෙන්නේ 8 එහෙ developer rom එක..
    මම එක දාගත්තේ මිට මාසෙකට දෙකකට කලින් ආපු ගමන්මයි.\
    ඉතින් අශානයට පශ්චාත්භාගයෙන් හිනා වෙන ගමන් රොබය්යා හා දිමියා දීපි ලින්ක් දිගේ ගිහින් rom එකක් ඩවුන්ලෝඩ් කළා..

    කරලා දැම්මා...
    මෙන්න ලස්සනට එනවා ස්ටේබල් 8 කියල,
    ෆුල්ල් ඉංගිරිසි.
    පට්ට හැපී..:lol::lol::lol::lol:
    හැබැයි විනාඩි දෙකක් ගියේ නැ play store සේර්විසස් අවුල් කියල එක දිගට මැසේජ් එනවා...:baffled::baffled::baffled:
    play store open වෙන්නේ නෑ..:no::no::no:
    app ගන්න බැ..:nerd::nerd::nerd:
    අයෙත් මේක අයින් කරලා 8 චයිනිස් developer එක දැම්මා....:(:(:(
    ඉතින් මුළු රෑම මුන් දෙන්නට බැන බැනා නිදා ගත්තා..:growl::growl::growl:

    පහුවදා උදේම ගත්තා අපේ අක්කි ලොක්කි එළු බෝලෙට කෝල් එකක්,,;);););)
    ම්හ්...:shocked::shocked::shocked:
    no ආන්සර්...:eek::eek::eek::eek::sorry::sorry:
    ඔන්න් දවල් වෙලා එනවා එළුබෝලේ ගෙන් කෝල් එකක්,,:):):)
    අනේ මල්ලි, වාදක හිටියේ, අරකයි මේකයි කියලා...:dull::dull::dull:
    මම කිවා මගේ දුක..:no::no::no::no:
    මෙකි ඔලොක්කුවට හිනා වෙලා මට කියපි ගිය පාරත් කිවා නේද, ඇයි අප්ඩේට් කලේ, අරකද මේකද,,:confused::confused::confused::confused:
    හිත හැදෙන්න වචනයක්වත් කිවේ නැ... :no::no::no::no:

    ඊට පස්සේ office ගිහින් කොකට්‍රත් කියල යේ පාරක් දැම්ම 8 global ෆුල්ල් ඉංගිරිසි එක...
    මෙන්න බඩු වැඩ..:lol::lol::lol::lol:
    ආසාවේ බෑ..:P:P:P:P:yes::yes:

    හැබැයි මේක වෙලා දැන් සති දෙකක් විතර,
    ඊට පස්සේ එළකිරි ආවේ නැ..
    එකයි දැන් මෙක දාන්නේ...

    MTK උන්ට මේ rom එක සුපිරි.;););)
    බැටරි ලයිෆ් එකත් උපරිමයි..:):yes::yes::yes::yes:
    ඔන්න ස්කිරින් ෂොට් ටිකකුත් දානවා..

    රෝබාටයි, දිමියටයි, අසහනයට (අශානයට) ගොඩාක් පින්...:eek::eek::eek::eek:
    ඒ වගේම එළු බෝලෙටත්....:lol::love::love::love::love:

    RgLJKQC.jpg

    zXK3Z5p.jpg

    a8GrtzL.jpg

    HMs21OQ.jpg

    17G7a6G.jpg

    PoNiRW0.jpg

    hGExtQ2.jpg

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,996
    113
    adala nene
    RePost බුවා;20674287 said:

    yako bota mn kiwwe china stable eka demma kiyala
    th nikan kulappu wela mokada wage wena wena ewa hitha gaththata koranna deyak ne, :p
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,774
    113
    Sherwood වගේ තැනක

    google play services අවුල ආව මටත් , වාසනාවට මීට කලින් දවසක අපේ nVIDIA ලොක්කගෙන් වැඩේ අහගෙන තිබ්බේ :lol:

    මෙච්චරයි කරේ , ෆෝන් එක රෙසෙට් කරලා බැලුව , හරි ගියේ නෑ , පස්සේ app වලින් google play services uninstall කරලා , google apps වල APK එක බාල එකෙන් ආයේ reinstall කරා .. වැඩේ ගොඩ :cool:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712

    *****

    patta quality neh
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,996
    113
    adala nene
    google play services අවුල ආව මටත් , වාසනාවට මීට කලින් දවසක අපේ nVIDIA ලොක්කගෙන් වැඩේ අහගෙන තිබ්බේ :lol:

    මෙච්චරයි කරේ , ෆෝන් එක රෙසෙට් කරලා බැලුව , හරි ගියේ නෑ , පස්සේ app වලින් google play services uninstall කරලා , google apps වල APK එක බාල එකෙන් ආයේ reinstall කරා .. වැඩේ ගොඩ :cool:
    :cool::cool::cool:
    math oka thama kole
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    RePost බුවා;20674287 said:
    එක පාරකුත් මගේ ශිරෝමි රතුමම බින්දුව 3 පෝන් එක අප්ඩේට් කරන්න ගිහින් කෙලවාගෙන යන්තම් චයිනිස් කෑලි සෙට් එකක් ඉන්න 8 එකේ චයිනිස් ඩිවෙලොපෙර් rom එකක් දාගත්තා,,

    රෝබාටයි, දිමියටයි, අසහනයට (අශානයට) ගොඩාක් පින්...:eek::eek::eek::eek:
    ඒ වගේම එළු බෝලෙටත්....:lol::love::love::love::love:

    HMs21OQ.jpg

    :love::love:
    හෙලකුරු දාන් ඉන්නේ මොකෝ බොලා
    ස්විෆ්ට්කී වගේ දාල සිංහල කීබොර්ඩ් ඉන්ට්ර්ෆෙස් එකත් දාගන්න
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;20674287 said:
    එක පාරකුත් මගේ ශිරෝමි රතුමම බින්දුව 3 පෝන් එක අප්ඩේට් කරන්න ගිහින් කෙලවාගෙන යන්තම් චයිනිස් කෑලි සෙට් එකක් ඉන්න 8 එකේ චයිනිස් ඩිවෙලොපෙර් rom එකක් දාගත්තා,,

    ඊට පස්සේ චීන කෑලි එක්ක ටික කාලයක් ජිවත් වෙලා ඔන්න අපහු ස්ටේබල් ෆුල් ඉන්ග්ලිෂ් rom එකක් තියෙනවා කියල රොබයියා කීවට පස්සේ මෝල ටිකක් කුලප්පු උනා.
    ඔන්න ඊට පස්සේ දිමියත් කිව එක හොදයි කියලා,,,

    හොදටම කුලප්පු උණු එක රැක අශානයට කතා කරලා ඇහුවා "උබ අප්ඩේට් කලාද" කියල..
    මේකා ගත් කටටම කිවා "ඔව් බන්, පට්ට" කියල..
    මම ඇහුවා "ෆුල් ඉන්ගිරිසිද" කියලා...
    මු කියපි "නැ බන් බාගයක් චයිනිස්" කියලා...
    බලද්දී මු ඊයේ පෙරේදා දාගෙන තියෙන්නේ 8 එහෙ developer rom එක..
    මම එක දාගත්තේ මිට මාසෙකට දෙකකට කලින් ආපු ගමන්මයි.\
    ඉතින් අශානයට පශ්චාත්භාගයෙන් හිනා වෙන ගමන් රොබය්යා හා දිමියා දීපි ලින්ක් දිගේ ගිහින් rom එකක් ඩවුන්ලෝඩ් කළා..

    කරලා දැම්මා...
    මෙන්න ලස්සනට එනවා ස්ටේබල් 8 කියල,
    ෆුල්ල් ඉංගිරිසි.
    පට්ට හැපී..:lol::lol::lol::lol:
    හැබැයි විනාඩි දෙකක් ගියේ නැ play store සේර්විසස් අවුල් කියල එක දිගට මැසේජ් එනවා...:baffled::baffled::baffled:
    play store open වෙන්නේ නෑ..:no::no::no:
    app ගන්න බැ..:nerd::nerd::nerd:
    අයෙත් මේක අයින් කරලා 8 චයිනිස් developer එක දැම්මා....:(:(:(
    ඉතින් මුළු රෑම මුන් දෙන්නට බැන බැනා නිදා ගත්තා..:growl::growl::growl:

    පහුවදා උදේම ගත්තා අපේ අක්කි ලොක්කි එළු බෝලෙට කෝල් එකක්,,;);););)
    ම්හ්...:shocked::shocked::shocked:
    no ආන්සර්...:eek::eek::eek::eek::sorry::sorry:
    ඔන්න් දවල් වෙලා එනවා එළුබෝලේ ගෙන් කෝල් එකක්,,:):):)
    අනේ මල්ලි, වාදක හිටියේ, අරකයි මේකයි කියලා...:dull::dull::dull:
    මම කිවා මගේ දුක..:no::no::no::no:
    මෙකි ඔලොක්කුවට හිනා වෙලා මට කියපි ගිය පාරත් කිවා නේද, ඇයි අප්ඩේට් කලේ, අරකද මේකද,,:confused::confused::confused::confused:
    හිත හැදෙන්න වචනයක්වත් කිවේ නැ... :no::no::no::no:

    ඊට පස්සේ office ගිහින් කොකට්‍රත් කියල යේ පාරක් දැම්ම 8 global ෆුල්ල් ඉංගිරිසි එක...
    මෙන්න බඩු වැඩ..:lol::lol::lol::lol:
    ආසාවේ බෑ..:P:P:P:P:yes::yes:

    හැබැයි මේක වෙලා දැන් සති දෙකක් විතර,
    ඊට පස්සේ එළකිරි ආවේ නැ..
    එකයි දැන් මෙක දාන්නේ...

    MTK උන්ට මේ rom එක සුපිරි.;););)
    බැටරි ලයිෆ් එකත් උපරිමයි..:):yes::yes::yes::yes:
    ඔන්න ස්කිරින් ෂොට් ටිකකුත් දානවා..

    රෝබාටයි, දිමියටයි, අසහනයට (අශානයට) ගොඩාක් පින්...:eek::eek::eek::eek:
    ඒ වගේම එළු බෝලෙටත්....:lol::love::love::love::love:

    RgLJKQC.jpg

    zXK3Z5p.jpg

    a8GrtzL.jpg

    HMs21OQ.jpg

    17G7a6G.jpg

    PoNiRW0.jpg

    hGExtQ2.jpg

    :lol:banalath ekka appa
    Saahena busy dawaska oka vune :sorry:
    Dan hari ne :) lassana wall paper ekak monavunath
    :love:
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    held by customs kiyanne detain wela machan. oka custom eken release una nam e dawasema paya 3-4 kin apahu tracking update ekak watenawa custom clerance complete or depart. local post office etc..

    mokada une kiyala seen eka methana danna. mamath order karanna inne.

    AliExpress Standard Shipping

    Sri Lanka
    Destination Country 2016-09-01 10:01:00 Held by Customs at Destination
    2016-09-01 09:02:00 Arrival at Destination (Exchange Office)
    2016-09-01 09:02:00 Received at Processing Facility
    2016-08-29 15:03:00 【LKCMB】Transit to Air Transit Centre
    2016-08-26 13:09:00 【HONGKONG】Hand over to airline
    2016-08-25 10:53:00 Notification of shipment confirmation
    China
    Original Country 2016-08-25 10:50:18 Successful departure from Warehouse
    2016-08-25 10:20:18 Warehouse processing complete
    2016-08-24 22:22:44 Successful package picked up by Warehouse

    custom eken allala
    Rs 868/- tax gahuwa
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    RePost බුවා;20674287 said:
    එක පාරකුත් මගේ ශිරෝමි රතුමම බින්දුව 3 පෝන් එක අප්ඩේට් කරන්න ගිහින් කෙලවාගෙන යන්තම් චයිනිස් කෑලි සෙට් එකක් ඉන්න 8 එකේ චයිනිස් ඩිවෙලොපෙර් rom එකක් දාගත්තා,,

    ඊට පස්සේ චීන කෑලි එක්ක ටික කාලයක් ජිවත් වෙලා ඔන්න අපහු ස්ටේබල් ෆුල් ඉන්ග්ලිෂ් rom එකක් තියෙනවා කියල රොබයියා කීවට පස්සේ මෝල ටිකක් කුලප්පු උනා.
    ඔන්න ඊට පස්සේ දිමියත් කිව එක හොදයි කියලා,,,

    හොදටම කුලප්පු උණු එක රැක අශානයට කතා කරලා ඇහුවා "උබ අප්ඩේට් කලාද" කියල..
    මේකා ගත් කටටම කිවා "ඔව් බන්, පට්ට" කියල..
    මම ඇහුවා "ෆුල් ඉන්ගිරිසිද" කියලා...
    මු කියපි "නැ බන් බාගයක් චයිනිස්" කියලා...
    බලද්දී මු ඊයේ පෙරේදා දාගෙන තියෙන්නේ 8 එහෙ developer rom එක..
    මම එක දාගත්තේ මිට මාසෙකට දෙකකට කලින් ආපු ගමන්මයි.\
    ඉතින් අශානයට පශ්චාත්භාගයෙන් හිනා වෙන ගමන් රොබය්යා හා දිමියා දීපි ලින්ක් දිගේ ගිහින් rom එකක් ඩවුන්ලෝඩ් කළා..

    කරලා දැම්මා...
    මෙන්න ලස්සනට එනවා ස්ටේබල් 8 කියල,
    ෆුල්ල් ඉංගිරිසි.
    පට්ට හැපී..:lol::lol::lol::lol:
    හැබැයි විනාඩි දෙකක් ගියේ නැ play store සේර්විසස් අවුල් කියල එක දිගට මැසේජ් එනවා...:baffled::baffled::baffled:
    play store open වෙන්නේ නෑ..:no::no::no:
    app ගන්න බැ..:nerd::nerd::nerd:
    අයෙත් මේක අයින් කරලා 8 චයිනිස් developer එක දැම්මා....:(:(:(
    ඉතින් මුළු රෑම මුන් දෙන්නට බැන බැනා නිදා ගත්තා..:growl::growl::growl:

    පහුවදා උදේම ගත්තා අපේ අක්කි ලොක්කි එළු බෝලෙට කෝල් එකක්,,;);););)
    ම්හ්...:shocked::shocked::shocked:
    no ආන්සර්...:eek::eek::eek::eek::sorry::sorry:
    ඔන්න් දවල් වෙලා එනවා එළුබෝලේ ගෙන් කෝල් එකක්,,:):):)
    අනේ මල්ලි, වාදක හිටියේ, අරකයි මේකයි කියලා...:dull::dull::dull:
    මම කිවා මගේ දුක..:no::no::no::no:
    මෙකි ඔලොක්කුවට හිනා වෙලා මට කියපි ගිය පාරත් කිවා නේද, ඇයි අප්ඩේට් කලේ, අරකද මේකද,,:confused::confused::confused::confused:
    හිත හැදෙන්න වචනයක්වත් කිවේ නැ... :no::no::no::no:

    ඊට පස්සේ office ගිහින් කොකට්‍රත් කියල යේ පාරක් දැම්ම 8 global ෆුල්ල් ඉංගිරිසි එක...
    මෙන්න බඩු වැඩ..:lol::lol::lol::lol:
    ආසාවේ බෑ..:P:P:P:P:yes::yes:

    හැබැයි මේක වෙලා දැන් සති දෙකක් විතර,
    ඊට පස්සේ එළකිරි ආවේ නැ..
    එකයි දැන් මෙක දාන්නේ...

    MTK උන්ට මේ rom එක සුපිරි.;););)
    බැටරි ලයිෆ් එකත් උපරිමයි..:):yes::yes::yes::yes:
    ඔන්න ස්කිරින් ෂොට් ටිකකුත් දානවා..

    රෝබාටයි, දිමියටයි, අසහනයට (අශානයට) ගොඩාක් පින්...:eek::eek::eek::eek:
    ඒ වගේම එළු බෝලෙටත්....:lol::love::love::love::love:

    RgLJKQC.jpg

    zXK3Z5p.jpg

    a8GrtzL.jpg

    HMs21OQ.jpg

    17G7a6G.jpg

    PoNiRW0.jpg

    hGExtQ2.jpg

    elaz mata nam eu taram wena kisima rom ekak alluwe naha :yes:
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    elaz mata nam eu taram wena kisima rom ekak alluwe naha :yes:

    අනේ සහෝ මටත් මේක පොඩ්ඩක් කරන හැටි කියා දෙන්නකෝ...
    දැනට මම http://en.miui.com/download-301.html#440 මෙතනින් Redmi Note 3 MTK China එකයි ගුගල් Google Installer_2.0යි බාගෙන ඉන්නේ.. තාම අප්ග්‍රේඩ් කලේ නැහැ. ටිකක් බයයි වගේ, මගේ තියෙන්නේ MTK වර්ෂන් එක. අනේ හෙල්ප් එකක් දින්කෝ සහෝ...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,996
    113
    adala nene
    අනේ සහෝ මටත් මේක පොඩ්ඩක් කරන හැටි කියා දෙන්නකෝ...
    දැනට මම http://en.miui.com/download-301.html#440 මෙතනින් Redmi Note 3 MTK China එකයි ගුගල් Google Installer_2.0යි බාගෙන ඉන්නේ.. තාම අප්ග්‍රේඩ් කලේ නැහැ. ටිකක් බයයි වගේ, මගේ තියෙන්නේ MTK වර්ෂන් එක. අනේ හෙල්ප් එකක් දින්කෝ සහෝ...

    itin yako update korapan. ada redmi2 ekatath rom ekkak demma :cool::cool:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    machanla mata redmi note 3 ekak ganna ona dialcom eke 28 withara wenne no warranty, geekbuying eketh shipping ekka e ganama wenawa kohenda ganna hoada ?
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    machanla mata redmi note 3 ekak ganna ona dialcom eke 28 withara wenne no warranty, geekbuying eketh shipping ekka e ganama wenawa kohenda ganna hoada ?

    DHL dammoth 30k wage yanawa. TNT na
    EMS dammoth 29k wage yanawa.

    Geekbuying eketh warranty na kiyala hithaganin. mage redmi note 3 eka aul gihin live chat eke kiwwama email ekak dunna ekata kiyanna kiyala. ekata kiwwa thama reply na :lol:. aparade salli
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    අනේ සහෝ මටත් මේක පොඩ්ඩක් කරන හැටි කියා දෙන්නකෝ...
    දැනට මම http://en.miui.com/download-301.html#440 මෙතනින් Redmi Note 3 MTK China එකයි ගුගල් Google Installer_2.0යි බාගෙන ඉන්නේ.. තාම අප්ග්‍රේඩ් කලේ නැහැ. ටිකක් බයයි වගේ, මගේ තියෙන්නේ MTK වර්ෂන් එක. අනේ හෙල්ප් එකක් දින්කෝ සහෝ...

    MTK වර්ෂන් නම් EU එකක් දාන්න:cool:එහෙම නැත්නම් customiz එකක් තිබ්බා ඒක දාන්න
     
    Last edited:
    Status
    Not open for further replies.