redmi note 3 pro 3GB එකක් ගන්න TNT සපෝර්ට් කරන ලින්ක් එකක් දීපන්කො.
geekbuying එකෙන් ඇහුවම TNT බැලූ. HK තියෙන්නේ කියලා.
අනික උන්ගේ ගණන් අඩුයි 180$ වගේ වෙන්නේ. මේ ගාන හරිද ?
මේකේ
http://www.geekbuying.com/item/Xiaomi-Redmi-Note-3-Pro-5-5-Inch-FHD-3GB-32GB-Smartphone-371104.html
international
non international
ES stock
මොනවද බන් මේ ?