ට ...... කිව්වලු....
ඇඩෙනව මචන්........
පොඩ්ඩක් හොයලා බලපන්කො මම කිව්වේ බොරුද කියලා. ගන්නවානම් වටපිටාවේ වැදගත් උන් ඉන්න හරියක් බලලා ගනින්. ත්රීවිල් කාරයොයි , නසරානි උන් ඉන්න ගෙවල් වලිනුයි මිදිලා ශේප් පැත්තකින් ගනින්.
ට ...... කිව්වලු....
ඇඩෙනව මචන්........
ට ...... කිව්වලු....
ඇඩෙනව මචන්........
මචන් අර මොන cresent ද කියල තියෙන්නෙ ඉස්කෝලෙ කිට්ටුව. අන්න ඒකෙ ගෙයක් තමයි බැලුවෙ. ඒකෙ quality decent ගෙවල් ටිකක් නම් තියනව. ඒ පැත්ත කොහොමද....?
we are find a land around maharagama and nugegoda.

ado man inne sirimal waththa hariye umba koi hariyeda ge baluwe...
man inne sirimal waththa route ekata oposite route eke 200m withara durin...
oya hariye idamak vikunanna dala thiyanawa.... 4.25 kata...
70 ta hoyganna bari wena ekak na me patten nam...eth town ekata kittu wenna nam ganan wadi wenawa![]()
පොඩ්ඩක් හොයලා බලපන්කො මම කිව්වේ බොරුද කියලා. ගන්නවානම් වටපිටාවේ වැදගත් උන් ඉන්න හරියක් බලලා ගනින්. ත්රීවිල් කාරයොයි , නසරානි උන් ඉන්න ගෙවල් වලිනුයි මිදිලා ශේප් පැත්තකින් ගනින්.

එහෙම දන්නෙ නැහැ බන්. පිටින් ඇවිත් පදින්චි උන උන් ඉන්නවානම් ශේප්. වැදගත් මිනිස්සු නම්. අනික හදපු ගෙවල් ගන්නවානම් බලපන් ඔවගේ කොලිටිය සහ ගෙවල් වල වාස්තු පැත්ත ( ඉෆ් යූ බිලීව් ) නැත්තන් දන්නවනේ. 12" කම්බිය දාන්න ඕනා තැනට 8" කම්බි දාලා .. බාත් රූම් ලීක්, අර බල්කේ ගලවන්න කියයි , මේ උලුවස්ස මාරුකාන්න කියයි , කේස් ගොඩයි. වෙලාවයි කැපවීමයි තියෙනවානම් හොදම දේ ඉඩම් කෑල්ලක් අරගෙන පොඩියට හරි ටික ටික හදාගනින්
machan ambuldeniya thalapath pitiya pare(jayawardanapura hospital eka paara) ekak thiyenawa perch 5.9 wage thamai kiuwe 65k hari 70k hari ganak thamai kiuwe 2room geyak thiyenawa kiuwa wadi wistharanam danne na...man adurana broker kenek thamai kiuwe wadi wisthara oninam pm ekak danna man ugen ahala hari nattan ubawa direct contact karawannam ok...

ah arawwalada. mama darmashokei presidents college ekai athara mada hariyakaමේ මේ London ඉන්න උඹලට මොකටද ඒ විස්තර...
උඹ කොහෙද....?
මම ඇරව්වල කිට්ටුව....![]()

ඉල්ලුවෙ 7 million වලට. දුන්නෙ 40million . ඔන්න එලකිරි යාලුවො......![]()
ඒකනෙ කියන්නෙ බන්......![]()


මටත් ඕනෙ චුට්ටක් වෙනස් කරගන්න තමයි මචන්. චුට්ටිම චුට්ටි 33 මිලියනයක් විතර අඩු කරගන්න පුලුවන්ද කියල අහල බලපන්. කෝකටත් දුරකතනයෙන්ම අමතපන් මචන්. සරීර ස්වුක්කියට හොදයි.