මහරගම අවටින් ගෙයක් හොයනවා...

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ට ...... කිව්වලු....:baffled:
    ඇඩෙනව මචන්........

    පොඩ්ඩක් හොයලා බලපන්කො මම කිව්වේ බොරුද කියලා. ගන්නවානම් වටපිටාවේ වැදගත් උන් ඉන්න හරියක් බලලා ගනින්. ත්‍රීවිල් කාරයොයි , නසරානි උන් ඉන්න ගෙවල් වලිනුයි මිදිලා ශේප් පැත්තකින් ගනින්.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ට ...... කිව්වලු....:baffled:
    ඇඩෙනව මචන්........

    මචන් අර මොන cresent ද කියල තියෙන්නෙ ඉස්කෝලෙ කිට්ටුව. අන්න ඒකෙ ගෙයක් තමයි බැලුවෙ. ඒකෙ quality decent ගෙවල් ටිකක් නම් තියනව. ඒ පැත්ත කොහොමද....?

    එහෙම දන්නෙ නැහැ බන්. පිටින් ඇවිත් පදින්චි උන උන් ඉන්නවානම් ශේප්. වැදගත් මිනිස්සු නම්. අනික හදපු ගෙවල් ගන්නවානම් බලපන් ඔවගේ කොලිටිය සහ ගෙවල් වල වාස්තු පැත්ත ( ඉෆ් යූ බිලීව් ) නැත්තන් දන්නවනේ. 12" කම්බිය දාන්න ඕනා තැනට 8" කම්බි දාලා .. බාත් රූම් ලීක්, අර බල්කේ ගලවන්න කියයි , මේ උලුවස්ස මාරුකාන්න කියයි , කේස් ගොඩයි. වෙලාවයි කැපවීමයි තියෙනවානම් හොදම දේ ඉඩම් කෑල්ලක් අරගෙන පොඩියට හරි ටික ටික හදාගනින්
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ado man inne sirimal waththa hariye umba koi hariyeda ge baluwe...

    man inne sirimal waththa route ekata oposite route eke 200m withara durin...

    oya hariye idamak vikunanna dala thiyanawa.... 4.25 kata...

    70 ta hoyganna bari wena ekak na me patten nam...eth town ekata kittu wenna nam ganan wadi wenawa :(:(:(

    town එක කිට්ටුවම ඕනෙ නෑ මචන්.
    ඔය හරිය හොදයි. තියනවනම් කියපන්.
    උඹ ඉන්නෙ අර super market එක ලගින් ඇතුල් පාරෙද...?
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    පොඩ්ඩක් හොයලා බලපන්කො මම කිව්වේ බොරුද කියලා. ගන්නවානම් වටපිටාවේ වැදගත් උන් ඉන්න හරියක් බලලා ගනින්. ත්‍රීවිල් කාරයොයි , නසරානි උන් ඉන්න ගෙවල් වලිනුයි මිදිලා ශේප් පැත්තකින් ගනින්.

    100% එකගයි මචන්. නැත්නම් නිදහසේ ජීවත් වෙන්න බෑ.:no:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    එහෙම දන්නෙ නැහැ බන්. පිටින් ඇවිත් පදින්චි උන උන් ඉන්නවානම් ශේප්. වැදගත් මිනිස්සු නම්. අනික හදපු ගෙවල් ගන්නවානම් බලපන් ඔවගේ කොලිටිය සහ ගෙවල් වල වාස්තු පැත්ත ( ඉෆ් යූ බිලීව් ) නැත්තන් දන්නවනේ. 12" කම්බිය දාන්න ඕනා තැනට 8" කම්බි දාලා .. බාත් රූම් ලීක්, අර බල්කේ ගලවන්න කියයි , මේ උලුවස්ස මාරුකාන්න කියයි , කේස් ගොඩයි. වෙලාවයි කැපවීමයි තියෙනවානම් හොදම දේ ඉඩම් කෑල්ලක් අරගෙන පොඩියට හරි ටික ටික හදාගනින්

    කතාව ඇත්ත මචන්.
    ඒත් ගෙවල් හදන්න වෙලාවක් නැ මචන්.
    ඔව්වට ලග ඉදගෙන වැඩ බලන්නයි design හොය හොය item purchase කරන්නයි වෙලාවක් නෑ.
    ඒකයි හදපු අලුත් ගතියට තියන හෝ කොටසක් ඉවර එකක් හරි හොයන්නේ. එතකොට එතන ඉන්න ගමන් කරන්න ලේසියි.
    නැත්නම් ඉන්න තැන ඉදල ගේ හදන තැනට එන එක කෙරෙන්නෙ නෑ

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    machan ambuldeniya thalapath pitiya pare(jayawardanapura hospital eka paara) ekak thiyenawa perch 5.9 wage thamai kiuwe 65k hari 70k hari ganak thamai kiuwe 2room geyak thiyenawa kiuwa wadi wistharanam danne na...man adurana broker kenek thamai kiuwe wadi wisthara oninam pm ekak danna man ugen ahala hari nattan ubawa direct contact karawannam ok...

    uba thalapathpitiyeda ? :eek:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ill let you know if i find;)

    11.gif
     
    Apr 24, 2016
    195
    15
    0

    ඉල්ලුවෙ 7 million වලට. දුන්නෙ 40million . ඔන්න එලකිරි යාලුවො......:no:

    ඒකනෙ කියන්නෙ බන්......:growl:

    මගේ ගෙයක් නෙවේ බන්. අපේ නැන්දිගේ :baffled::baffled::baffled:
    සොරි අෑ උබේ Thread ඒකේම අැඩ් 1ක් දැම්මාට :oo:

    මටත් ඕනෙ චුට්ටක් වෙනස් කරගන්න තමයි මචන්. චුට්ටිම චුට්ටි 33 මිලියනයක් විතර අඩු කරගන්න පුලුවන්ද කියල අහල බලපන්. කෝකටත් දුරකතනයෙන්ම අමතපන් මචන්. සරීර ස්වුක්කියට හොදයි.
    Okay-Meme-Gif-05.jpg