රැවුල වැවෙන්න බේතක්

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Olive oil thamai machan treatment eka. habai kana eka nam kohomada danne ne. gaana eka nam mama ahala thiyenawa. mage yaluwekuth. maasa 3n prathipala.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    වලස් තෙල් ගාපන්... හොයාගන්න විදිය මගෙන් අහන්න එපා!
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    2e3d73b.jpg
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඉදිරියේ රාළ;20675994 said:
    බඩේ ගිණියම වැඩියි. හොඳ වෙදෙක් අල්ලගෙන විරේකයක් කරලා ලේ සුද්ද කර ගනින්. ඒ දෙන උපදෙස් මාස 6ක් විතර නොවරදවා පිළිපැදපං. එතකොට හරියයි. ඉක්මනින් හොඳ කරන්න බැරි, ඒත් හොඳ කරගත්තොත් කාලෙකට ආයේ කිසිම ලෙඩක් නේන තත්වයක් ඔය.

    මටත් මේ සේතේම තමයි..දැන් නම් එපා වෙලා තියෙන්නෙ.. එන්න එන්න කෙට්ටු වෙනවා.. කොන්ඩේ යනවා හිටු කියල. ඔය බඩේ කෙස් එකත් තියනවා..

    කොහොමද බන් විරේකයක් කරන්නේ? සිංහල වෙද්දු නම් නෑ... රට ඉන්නේ...
     
    Last edited:
    අල මල්ලි;20677013 said:
    මටත් මේ සේතේම තමයි..දැන් නම් එපා වෙලා තියෙන්නෙ.. එන්න එන්න කෙට්ටු වෙනවා..

    කොහොමද බන් විරේකයක් කරන්නේ? සිංහල වෙද්දු නම් නෑ... රට ඉන්නේ...

    ඔහෙ ආයුර්වේද පොට් එකක් නැති වෙන්න බෑ. තියෙන්න ඕනා, නැත්තම් කටු චිකිත්සාවත් හොඳයි. ඒකෙනුත් විරේක නොකර උෂ්ණෙ බස්සන්න පුළුවනි.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    exercise ehema tikak karanda. weights ehema.
    ethakota age testosterone boost wenawa. ekath raula wawenda help ekak wei
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රැවුල කපනවා ආයේත් වැවෙනවා මොකද්ද මේ කරුමේ
    පිරිමි අපිට ඇති රැවුල ලේ‍ඩේ ගැන නැද්ද සොයා බැලුවේ.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඉදිරියේ රාළ;20677026 said:

    ඔහෙ ආයුර්වේද පොට් එකක් නැති වෙන්න බෑ. තියෙන්න ඕනා, නැත්තම් කටු චිකිත්සාවත් හොඳයි. ඒකෙනුත් විරේක නොකර උෂ්ණෙ බස්සන්න පුළුවනි.

    ඉන්ග්ලිෂ් බෙහෙත් නැද්ද බන්?
     
    exercise ehema tikak karanda. weights ehema.
    ethakota age testosterone boost wenawa. ekath raula wawenda help ekak wei
    බඩේ ගිණියම තියෙද්දි කොච්චර දැඟලුවත් මොන නාඩගම නැටුවත් testosterone boost කරන්න බෑ.

    එහෙම වෙනවා නම් ජිම් යන හැම එකාගෙම ඇඟවල් ආනෝල්ඩ්ගෙ වගේ වෙන්න ඕනා. අවුරුදු ගාණක් ජිම් වල සෙල්ලම් කරන උන්ගෙ ඇඟවල් මොන ප්‍රෝටීන් කෑවත් හැදෙන්නෙ නැත්තෙ මොකෝ.

    අනිත් එක ජිම් එකේ සෙල්ලම් නවත්තපු හැටියෙ හෝ නැත්තම් උණක් හැදුණ හැටියෙ සුටුස් ගාල තිබ්බ ඇඟ බැහැලා කෙට්ටු වෙලාම යනවා.

    ඒ මොකද ඒ ?
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ඉදිරියේ රාළ;20677109 said:
    බඩේ ගිණියම තියෙද්දි කොච්චර දැඟලුවත් මොන නාඩගම නැටුවත් testosterone boost කරන්න බෑ.

    එහෙම වෙනවා නම් ජිම් යන හැම එකාගෙම ඇඟවල් ආනෝල්ඩ්ගෙ වගේ වෙන්න ඕනා. අවුරුදු ගාණක් ජිම් වල සෙල්ලම් කරන උන්ගෙ ඇඟවල් මොන ප්‍රෝටීන් කෑවත් හැදෙන්නෙ නැත්තෙ මොකෝ.

    අනිත් එක ජිම් එකේ සෙල්ලම් නවත්තපු හැටියෙ හෝ නැත්තම් උණක් හැදුණ හැටියෙ සුටුස් ගාල තිබ්බ ඇඟ බැහැලා කෙට්ටු වෙලාම යනවා.

    ඒ මොකද ඒ ?
     
    ඒ මොකද ඒ ?
    [/SIZE]
    ප්‍රෝටීන් වලින් නෙවෙයි ඇඟ හැදෙන්නේ - ඇඟ එන්නෙ ඇට මිදුළු (bone marrow) තර වුණාමයි. - ප්‍රෝටීන් වලට මස් හැදුනාට ඒවාට ජවය (stamina) දෙන්නෙ ඇට මිදුළු (bone marrow) වලින්. ඇට මිදුළු (bone marrow) හරියට නැත්තම් කොච්චර ප්‍රෝටීන් කෑවත් ඇඟ තියෙන්නෙ නෑ. පැවැත්මක් නෑ. පැවැත්මක් ඇතුව් ඇඟ හදාගන්න ඇට මිදුළු (bone marrow) තර කර ගන්න ඕනා. ඒකට වෛද්‍ය උපදෙස් (දොස්තර උපදෙස් නෙවෙයි) පිළිපදින්න ඕනා. එහෙම කර ගත්තොත් නාකි වෙනකල් වුණත් ඇඟ හැදිලා තියෙනවා බහින්නෙ නැතුව. අපේ ගමේ ඉන්නවා අවුරුදු 70ක බුවෙක් උගෙ පැක් 6 තාම තියෙනවා, තාම ගිණි කසයා වගේ වෙලට බැහැල කොටනවා යකා වගේ.

    ඔය ජිම් වල සෙල්ලම් කරන එකෙක්ට ඌත් එක්ක වෙලේ කොටන්න බෑ එක පැයක්. අන්න ඇඟවල්.
     
    Last edited:

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ඉදිරියේ රාළ;20677164 said:

    ????
     
    ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම නැද්ද ඔය බඩේ ගිණියම අයින් කරගන්න.
     
    අල මල්ලි;20677185 said:
    ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම නැද්ද ඔය බඩේ ගිණියම අයින් කරගන්න.
    ඔයා පිටරට ඉන්න නිසා ඔයාට ඔහෙ කටු චිකිත්සාව හෝ ආයුර්වේද ක්‍රමයක් තමා ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම වෙන්නේ. තව ඔය ජප්පො වතුරෙ බැහැලා පැය ගණන් ඉන්නේ, කාලේ මිඩංගු කරගෙන එකදිගටම ඒක කරන්න පුළුවන් නම් ඒකත් හරි.