hari mchn okoma ehema kiyamu.but dawasaka minihek marunoth owner uba hinda case enne nedda?details tibbata vehicle ownerta neda case eka watenne?
නෑ මචන්.. කේස් එක යන්නේ රෙන්ට කාර් කම්පැණියට.. අපි ලග ඩොකියුමන්ට් තියනවනේ කාර් එක රෙන්ට කාර් කම්පැණියට භාර දුන්නා කියලා

උබට 10 දාලා වැගන් ආර් එකකට උනත් යන්න පුළුවන් 


)
ඒක සමුපකාරේ දැම්මනම් 94000යි.. ලීසින් කම්පැනීයේ අවුලක් නිසා උන් සමුපකාරේ දාන්න දුන්නේ නෑ 







