what to do with 1 million ? investment ideas?

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    hari mchn okoma ehema kiyamu.but dawasaka minihek marunoth owner uba hinda case enne nedda?details tibbata vehicle ownerta neda case eka watenne?

    නෑ මචන්.. කේස් එක යන්නේ රෙන්ට කාර් කම්පැණියට.. අපි ලග ඩොකියුමන්ට් තියනවනේ කාර් එක රෙන්ට කාර් කම්පැණියට භාර දුන්නා කියලා :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Alto 45 ta denna puluwanda bn ? ubama karanawanam puluwan athi habai.

    :yes:මාත් හිතන්නේ නෑ ඇල්ටො වලට 45ක් දෙයි කියලා.. ඔටෝ තියෙන හැච්බැක් වලටනම් දෙනවා.. වැගන් ආර් බේසික් 50යි.. මට ක්‍රීඩ් කිව්වා වැගන් ආර් වලට කටුනායක පොට් එකක මාසෙට 85ක් දෙනවා කියලා.. :shocked: උබට 10 දාලා වැගන් ආර් එකකට උනත් යන්න පුළුවන් ;)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Den Viva Elite ekak keeyak venavada ?

    ඔටෝ සෙකන්ඩ් හැන්ඩ් 22.50 - 24 අතරේ යන්නේ.. ඇල්ටෝ වගේ නෑ.. සේෆ්ටි හොදයි.. ආයු කාලේ වැඩියි.. උබට ඇල්ටෝ එකක් අරන් අවුරුදු 5 ලීස් ගෙවලා ඕක විකුණන්න ගියොත් සොච්චමකට තමයි විකුනන්න වෙන්නේ :sorry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    if you can tell me more about rent a car insurance please? how much are u paying for it, for viva elite?

    and where did u put the car to rent?

    who pays insurance ?

    who fixes mechanical issues?

    how is it profitable, if u can show in figures?

    ඉන්ශුරන්ස් එක පේකරන්න ඕන අපි :)

    මගේ එලයිට් එක ඉන්ශුවර් කරලා තියෙන්නේ 16.5කට - රෙන්ට කාර් ඉන්ශූරන්ස් එක දාල තියෙන්නේ සමුපකාර ඉන්ෂුරන්ස් එකේ.. අවුරුද්දට 54000යි :)

    (නෝමල් ෆුල් ඉන්ෂුරන්ස් එක එකේ 29500යි.. නෝමල් උනත් දාල රෙන්ට් එකට දෙන්න පුළුවන්. ඒත් වාහනේ ගෙනියන කෙනා අතින් හැපිලා ඌ ඉන්ෂුරන්ස් කම්පැණියට කතා කරලා කිව්වොත් මම මේක රෙන්ට් එකට අරන් ආවෙ කියලා සත පහක් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ නෑ :lol:)

    වැගන් ආර් එක දැම්මේ 28.50කට ශ්‍රිලංකා ඉන්ෂුරන්ස් එකේ.. අවුරුද්දට 106000යි :( ඒක සමුපකාරේ දැම්මනම් 94000යි.. ලීසින් කම්පැනීයේ අවුලක් නිසා උන් සමුපකාරේ දාන්න දුන්නේ නෑ :no:

    වැගන් ආර් එකේ නම් සේරම සර්විස්,ටයර් ඇතුළු නඩත්තු ඔක්කොම එයාල ගානේම කරනවා සහ කි.මි. 4000ට වඩා දුවන හැම කි.මියටම රු 10 ගානේ ගෙවනවා.. ඒ කියන්නේ මාසෙටම අවම අපිට 65,000ක ශුද්ධ ලාභ ලැබෙනවා ;)

    අනිත් හැම වාහනේකටමත් කි.මි 4000ට වඩා වැඩිවෙන හැම කි.මියටම 10 ගානේ ගෙවනවා.. අපි සර්විස්,ටයර් දාගන්න ඕන..
    ඒ කියන්නේ මාසෙට 60000ක වගේ ආදායමක් විවා එලයිට් එකකින් ගන්න පුළුවන්, සර්විස් එකට මාසෙට සැරයක් 5000-7000ක් යනවා.. මාස 7,8කට සැරයක් ටයර් 4 දාන්න රු.35,000ක් වගේ යනවා.. කොහොම උනත් මාසෙට 50000ක් වගේ අතට එනවා :)

    වාහනේ හැපුනොත් රු 10000ට අඩු ඩැමේජ් එකක්නම් වාහනේ ගෙනියන කස්ටමර්ගෙන් සල්ලි අරගෙන හදනවා.. ඊට වැඩිනම් ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා..
    වාහනේ ගැරෑජ් එකක දවස් 10ක් තියන්න උනොත් ඒ දවස් 10ට ගෙනියන කස්ටමර්ගෙන් දවසට 2000 බැගින් අයකරනවා.. අපිට මාසෙට ලැබෙන්න ඕන ගාන ඒ විදියටම ගෙවනවා :cool:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    seriously. how much loan they will give for 1 mil?

    how much money can i get for finance of 2 three wheelers?

    confused...

    මම හිතන්නේ ලක්ෂ 5යි ලෝන් එක දෙන්නේ.. ත්‍රි වීල් එකක් දැන් 7ක් 8ක් වෙනවා.. ඒකෙන් 30%ක් අතේ තියෙන්න ඕන වීල් 1ක් ගන්න.. ඒ වැඩේ ප්‍රොෆිට් නෑ.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මරුසිරා;20679730 said:
    buy small plantation from away from city .eg coconut / tea

    හරියන්නෑ මචන්.. දැන් එහෙම ගත්ත ගොඩක් අය වැටිලා ඉන්නේ.. හේතුව ඕවා භාර ගන්න උන් හූරගෙන කනවා.. අන්තිමේ අතින් කයිට්.. අපේ පැත්තේ තේ ඉඩමක් අරන් ඉන්නවා ඩොකෙක්.. දැන් අතින් සල්ලි ගෙවන්න වෙලා දළු විකුනලා පඩි ගෙවන්න :D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Fix the 1 Mil in a bank , take a loan against it , buy 2 three wheeler rent it , keep the books in a finance co, take money give it to your koththu friend , be a partner earn money. good luck

    And pay only the interest with the income you get from fd, three wheel renting and koththu shop. Your idea is exceptional if financial companies give loans at about 2% interest pa. :nerd:

    FD rates as of now: 12% pa, 6month interest at maturity (remember withdraw taxes and gov. taxes if the amount is more than 0.5 mil (I guess its 5 hundred thousand, not sure)
    Loan rates : about 17% at pvt banks
    CR at leasing company, so interest rates: about 20%.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    This word "Million" sounds like someone has bunch of chicks around him, has 4 golden molars and driving a lambo aventador for fun. But "laksha 10k" sounds like., "bro that's my pocket money for one day". "Million" has an artificial value inside that word, at least for me. Maybe because advertiesments are all about "become a millionaire" :nerd:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085

    :baffled:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    And pay only the interest with the income you get from fd, three wheel renting and koththu shop. Your idea is exceptional if financial companies give loans at about 2% interest pa. :nerd:

    FD rates as of now: 12% pa, 6month interest at maturity (remember withdraw taxes and gov. taxes if the amount is more than 0.5 mil (I guess its 5 hundred thousand, not sure)
    Loan rates : about 17% at pvt banks
    CR at leasing company, so interest rates: about 20%.

    12%ක් දෙන්නේ අවුරුදු 60ට වැඩි සීනියර් සිටිසන්ලට.. අනිත් අයට 10% යි :D

    ලීසින් ඇන්ඩ් ලෝන් රේට් දෙකම දැන් 17%යි
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    12%ක් දෙන්නේ අවුරුදු 60ට වැඩි සීනියර් සිටිසන්ලට.. අනිත් අයට 10% යි :D

    ලීසින් ඇන්ඩ් ලෝන් රේට් දෙකම දැන් 17%යි

    Na macho masa 6ta cdb denawa maturity ekedi 12k. Senior nam eetath wedi. Me lagadi fd rates poddak wadi una. Issarahata bohowita thawa poddak ho wadi wena kalaawak thiyenne.

    Leasing rates wedi mama danna taramin. Loan walata adui. Namuth load eka mokadda mata depend wenawa eeka mama hitanne. Samaharawita mang weradi ethi lagadi hariyatama ehewwe na oya pilibada. :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Na macho masa 6ta cdb denawa maturity ekedi 12k. Senior nam eetath wedi. Me lagadi fd rates poddak wadi una. Issarahata bohowita thawa poddak ho wadi wena kalaawak thiyenne.

    Leasing rates wedi mama danna taramin. Loan walata adui. Namuth load eka mokadda mata depend wenawa eeka mama hitanne. Samaharawita mang weradi ethi lagadi hariyatama ehewwe na oya pilibada. :yes:

    මම ලගදි ලීස් කර නිසා දන්නවා.. දැන් රේට් එක 17යි.. :)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Ehema newi da ban? Ubalata miliyanayak kiyaddi nikan maha merak wage kiyala hengeemak nadda? Laksha 10k kiyaddi nikan aiyoo poddai ne wage sithuwillak enne nedda? :confused:

    ehema wenne Millionaire, million kiyana words english nisa.. ekiyanne million kiyala foreigner kenek kiyanne godak welawata USD 100,000 kata.. eka loku ganakne.. LKR walin nam 14,800,000 k :cool:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ehema wenne Millionaire, million kiyana words english nisa.. ekiyanne million kiyala foreigner kenek kiyanne godak welawata USD 100,000 kata.. eka loku ganakne.. LKR walin nam 14,800,000 k :cool:

    Ow ban ekath wenna puluwan.tv ads wala unath rupiyal miliyanayak watinaa tagi dinaganna kiyaddi ehema nikan amutu kick ekak enne. :rofl:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Fix the 1 Mil in a bank , take a loan against it , buy 2 three wheeler rent it , keep the books in a finance co, take money give it to your koththu friend , be a partner earn money. good luck

    looks like cool but lending rates are higher than fixed rates.failed :P