SLT 4G LTE OUTDOOR unit

wickuma

Well-known member
  • Jun 8, 2016
    497
    368
    63
    Colombo
    මම මීට මාස 2 කට විතර කලින් elakiri එකේ එක්කෙනෙක් ගෙන් SLT 4G Router එකක් ගත්තා. මට හම්බවුෙණ් ZTE Router එකක්.
    W020130729358897929616.jpg

    මේක ගත්ත දවස් වල නම් ගෙදරට Signal තිබුණේ නෑ. ඒත ගෙදරට අහස් දුර කි.මි 3 විතර දුරින් තිබුණ Tower 02 ක SLT 4G දාන්න ලෑස්ති කරලා තිබුණ හින්දා තමයි ගත්තේ. කොහොම හරි මීට සතියකට විතර කලින් Tower දෙකේම 4G ON කලා. Router එක ගෙයි ඇතුලේ පාවිච්චි කරන්න බෑ සිග්නල් අඩුයි. ඒත ගෙයින් එලියේ තිබ්බාම Signal Bar 2 ක් තිබුණා. Download Speed එකත් සුපිරියටම තිබුණා.
    34qteky.jpg

    මට තිබුණ ප්‍රශ්ණය වැස්ස කලේ පටන් ගත්තාම Router එක කොහොමද එලියේ තියන්නේ කියලා. මීට කලින් SLT එකේ යාළුවෙක් කියලා තිබුණා LTE Outdoor Unit වාගයක් testing වලට ගෙනල්ලා තියෙනවා ලඟදීම Customer ලට release කරයි කියලා. මම නිකමට 1212 ගහලා සිද්ධිය කිව්වා. උන් ටකස් ගාලා complain එකක් දාලා Signal Test කරන්න එකෙක් එව්වා. ඌ සිග්නල් අඩුයි කියලා Outdoor Unite එකක් දාන්න කියලා Recommend කලා.

    මම පහුවදාම SLT එකට ගිහිල්ලා Outdoor Router එක ගත්තා. කලින් Router එක return කලා. Outdoor Router එක හයි කරන්න SLT එකෙන් Team එකක් එවන්නම් කිව්වා ඒකට 1500 ක් යනවා කිව්වා. මමම හයි කරගන්නම් කියලා ආව. ගෙදර ඇවිල්ලා TV Antenna බටේම මේක හයි කලා. වැඩි ප්‍රගතියක් නම් නෑ වගේ. බටේ උස මදි නිසා වෙන්නත් පුළුවන්. නිවාඩුවක් හම්බවුණාම ටිකක adjust කරලා බලන්න ඕන. හැබැයි RSRP Value එක -110 dBm තිබුණ එක -100 dBm වගේ වැඩි වුණා.

    29yp6ky.jpg
    dc8qc4.jpg

    මේ Router එකේ manufacture details මොනවත් නැහැ. ඒක නිසා අමතර විස්තරයක් හොයාගන්න බැහැ.
    ic0olw.png

    20iudr7.png

    Mekata keeyak giyaada ?
     
    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    Mchn smart line kiwwe fiber optic neda ??
    Hama thanatama unta wired connection denna bari ai bng ??

    ow machan smart line kiyanna fiber line eka thama. eka gena ithin kiyanna aulak ne hodatama hodai.
    lankawe godak then walata wire connection denna puluwan. be liyala kiuwanam ithin DP nethi mokak hari case ekak athi. Fiber project ekanam mulu lankawama cover wenawa next year wage wenakota.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    සිම් ඒක තියෙන කෑල්ල එළියේ තියලා රවුටරේ net වරක් වයර් එකකින් කන් කරන මොඩල් එකක් තියෙනවා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම මීට මාස 2 කට විතර කලින් elakiri එකේ එක්කෙනෙක් ගෙන් SLT 4G Router එකක් ගත්තා. මට හම්බවුෙණ් ZTE Router එකක්.
    W020130729358897929616.jpg

    මේක ගත්ත දවස් වල නම් ගෙදරට Signal තිබුණේ නෑ. ඒත ගෙදරට අහස් දුර කි.මි 3 විතර දුරින් තිබුණ Tower 02 ක SLT 4G දාන්න ලෑස්ති කරලා තිබුණ හින්දා තමයි ගත්තේ. කොහොම හරි මීට සතියකට විතර කලින් Tower දෙකේම 4G ON කලා. Router එක ගෙයි ඇතුලේ පාවිච්චි කරන්න බෑ සිග්නල් අඩුයි. ඒත ගෙයින් එලියේ තිබ්බාම Signal Bar 2 ක් තිබුණා. Download Speed එකත් සුපිරියටම තිබුණා.
    34qteky.jpg

    මට තිබුණ ප්‍රශ්ණය වැස්ස කලේ පටන් ගත්තාම Router එක කොහොමද එලියේ තියන්නේ කියලා. මීට කලින් SLT එකේ යාළුවෙක් කියලා තිබුණා LTE Outdoor Unit වාගයක් testing වලට ගෙනල්ලා තියෙනවා ලඟදීම Customer ලට release කරයි කියලා. මම නිකමට 1212 ගහලා සිද්ධිය කිව්වා. උන් ටකස් ගාලා complain එකක් දාලා Signal Test කරන්න එකෙක් එව්වා. ඌ සිග්නල් අඩුයි කියලා Outdoor Unite එකක් දාන්න කියලා Recommend කලා.

    මම පහුවදාම SLT එකට ගිහිල්ලා Outdoor Router එක ගත්තා. කලින් Router එක return කලා. Outdoor Router එක හයි කරන්න SLT එකෙන් Team එකක් එවන්නම් කිව්වා ඒකට 1500 ක් යනවා කිව්වා. මමම හයි කරගන්නම් කියලා ආව. ගෙදර ඇවිල්ලා TV Antenna බටේම මේක හයි කලා. වැඩි ප්‍රගතියක් නම් නෑ වගේ. බටේ උස මදි නිසා වෙන්නත් පුළුවන්. නිවාඩුවක් හම්බවුණාම ටිකක adjust කරලා බලන්න ඕන. හැබැයි RSRP Value එක -110 dBm තිබුණ එක -100 dBm වගේ වැඩි වුණා.

    29yp6ky.jpg
    dc8qc4.jpg

    මේ Router එකේ manufacture details මොනවත් නැහැ. ඒක නිසා අමතර විස්තරයක් හොයාගන්න බැහැ.
    ic0olw.png

    20iudr7.png

    RSRP -100dbm kiyanne honda signal ekak. Mata pena widiyata ok awwata wessata oroththu dena ekak na CAT 5 cable kohomath outdoor ba. Kokatath oke signal thiyen direction eke themenne nathi thanakata hai karaganin wadiya signal thanhawa nathiwa.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සිම් ඒක තියෙන කෑල්ල එළියේ තියලා රවුටරේ net වරක් වයර් එකකින් කන් කරන මොඩල් එකක් තියෙනවා
    මේකෙත් SIM එක දාන්නේ එලියේ තියෙන unit එකට. CAT 5 cable එකකින් තමයි Indoor unit එකට connect වෙන්නේ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේකෙත් SIM එක දාන්නේ එලියේ තියෙන unit එකට. CAT 5 cable එකකින් තමයි Indoor unit එකට connect වෙන්නේ.
    Sure themenne nathi thanakin fix karapan. SIM slot eken anuwa wathura yanawa.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Sure themenne nathi thanakin fix karapan. SIM slot eken anuwa wathura yanawa.
    Outdoor unit එකේ SIM එක දාන්න තියෙන්නේ unit එකේ යට පැත්තට. පහල photo එකේ රතු රවුම SIM එක. SLT instruction book එකේ තියෙන්නේ pole mount කියලා. මට නම් හිතෙන්නේ වැස්සට වතුර යන් නැතිවෙයි කියලා. ඒත් SLT එකෙනුත් කිව්වා අව්වට වැස්සට ඔරොත්තු දෙන් නෑ කියලා.
    358xlys.jpg
    91gbux.jpg

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Outdoor unit එකේ SIM එක දාන්න තියෙන්නේ unit එකේ යට පැත්තට. පහල photo එකේ රතු රවුම SIM එක. SLT instruction book එකේ තියෙන්නේ pole mount කියලා. මට නම් හිතෙන්නේ වැස්සට වතුර යන් නැතිවෙයි කියලා. ඒත් SLT එකෙනුත් කිව්වා අව්වට වැස්සට ඔරොත්තු දෙන් නෑ කියලා.
    358xlys.jpg
    91gbux.jpg

    oka brand eka mokadda ban ?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Outdoor unit එකේ SIM එක දාන්න තියෙන්නේ unit එකේ යට පැත්තට. පහල photo එකේ රතු රවුම SIM එක. SLT instruction book එකේ තියෙන්නේ pole mount කියලා. මට නම් හිතෙන්නේ වැස්සට වතුර යන් නැතිවෙයි කියලා. ඒත් SLT එකෙනුත් කිව්වා අව්වට වැස්සට ඔරොත්තු දෙන් නෑ කියලා.
    358xlys.jpg
    91gbux.jpg

    SIM slot eka madiwata RJ45 port ekath thiyenwa. Oka mata therena widiyata IP 55. themenne nathi has awwa watenne nathi widiyata fix karapan. Meke inna SLT buwekugenuth ahapan. out door danna IP 65 hari IP66 hari ekak thama.
     
    • Like
    Reactions: jeewantha05