Me-වගේ-Geyak

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    උඹ අනුන්ගේ ගෙවල් මෙතන දාල මේකේ ඉන්න උන්ගේ ඇස්වහ වද්දල හෙටම ඔය ගෙදර කඩන් වැටෙයිද දන්නේ නෑ :baffled:

    :P හෙට ඔතනින් යැවෙනවා.. යද්දී බලන් යන්නම් කෝ
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    oya gedetta wada supiri ban ara green colour roller door ekak dala thiyena ge,tikak watta athulata wenna thiyenne
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    සෙල්ලම් ගෙවල් වෙන්නෙ නැහැ බන්, පර්චස් 15ක් අරන් 8 - 10ක විතර ගේ ගහපන්
    නැතුව නම් ලක්ෂ 100න් හදන්න බැහැ මචන් ඔහොම ලොකුවට :D

    ඉඩම පර්චස් 30ක් වගේ එක්ක හදන්න ඕනේ මචන්... ගාර්ඩ්න් එකක් එක්ක. ඉඩම නම් සෙට් උනා.. ඉඩමටම තට්ටු වෙනවා නේ සල්ලි ටික එකනේ අවුල
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ape aiya karaya geyak haduwa perch 9.5 idama. sampoora idama purama ge haduwe. danata 1.5 gihin thiyanwa. thama uda thattuwe tiles ehema finish na. thawa wada thiyanwa. lesi na ban gewal hadanna gaththama. uba dan 1k thiyagena plan gahuwata anthimata kohen iwara weida danne na.

    ඉඩමට නැතිවද බන් 1.5ක් ගියේ?:baffled:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    yaya idama nathuwa. gahana eka supiriyatama gahanawa. loan pita loan damma. dan salli madi ithuru tika cover karaganna. danata 90% wage finished.

    ලෝන් දාන්නේ නැතිව මචන් කර ගන්න ඕනේ අතේ තියෙන්නේ 2 යි නේ. ඉඩමට හරියටම 1ක් යනවා. එකනේ සින් එක...

    කොහෙද මචන් අයියා ගේ හදන්නේ ?? කෝට්ටේ වත් ද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    150k puluwan.garden eka natuwa.lagama idala hoyala balala haduwot 100k ta bari wena ekak na.

    එහෙම හදා ගන්න පුලුවන් නම් ශේප් හැබැයි naara එකට කෝල් එකක් දාල බලන්න ඕනේ මචන්. උන් හොදයි කියනවා නේ
     

    devinda

    Junior member
  • Jun 14, 2006
    86
    2
    8
    ලෝන් දාන්නේ නැතිව මචන් කර ගන්න ඕනේ අතේ තියෙන්නේ 2 යි නේ. ඉඩමට හරියටම 1ක් යනවා. එකනේ සින් එක...

    කොහෙද මචන් අයියා ගේ හදන්නේ ?? කෝට්ටේ වත් ද?

    idamata giye 35 wage ban. hokandara.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔව් බන් මේ හරියේ දැක්ක ආස හිතෙන ගේ :D

    මම දැක්කා ලස්සන ගෙයක් ලංකාවේ ඉන්න කාලේ අලුතෙන්ම හදනවා.. මම එන්න ටික දවසකට කලින් ඒක ඉවර වුනේ හදලා...

    නුවර පාරේ තොරණ හන්දියෙන් ඇතුලට ටිකක් යනකොට දකුනු අත පැත්තේ තියෙන්නේ... ගේට්ටු දෙකක් තියනවා තනි සුදුපාට ගෙයක්... පට්ට ලස්සනයි බන්...