උඹ අනුන්ගේ ගෙවල් මෙතන දාල මේකේ ඉන්න උන්ගේ ඇස්වහ වද්දල හෙටම ඔය ගෙදර කඩන් වැටෙයිද දන්නේ නෑ
හෙට ඔතනින් යැවෙනවා.. යද්දී බලන් යන්නම් කෝ උඹ අනුන්ගේ ගෙවල් මෙතන දාල මේකේ ඉන්න උන්ගේ ඇස්වහ වද්දල හෙටම ඔය ගෙදර කඩන් වැටෙයිද දන්නේ නෑ
හෙට ඔතනින් යැවෙනවා.. යද්දී බලන් යන්නම් කෝ Ta hikenawa yako dan gewal hadanna giyama.
සෙල්ලම් ගෙවල් වෙන්නෙ නැහැ බන්, පර්චස් 15ක් අරන් 8 - 10ක විතර ගේ ගහපන්
නැතුව නම් ලක්ෂ 100න් හදන්න බැහැ මචන් ඔහොම ලොකුවට![]()
ape aiya karaya geyak haduwa perch 9.5 idama. sampoora idama purama ge haduwe. danata 1.5 gihin thiyanwa. thama uda thattuwe tiles ehema finish na. thawa wada thiyanwa. lesi na ban gewal hadanna gaththama. uba dan 1k thiyagena plan gahuwata anthimata kohen iwara weida danne na.

oya gedetta wada supiri ban ara green colour roller door ekak dala thiyena ge,tikak watta athulata wenna thiyenne
කොතනද බන් ?ඉඩමට නැතිවද බන් 1.5ක් ගියේ?![]()
oya gedetta wada supiri ban ara green colour roller door ekak dala thiyena ge,tikak watta athulata wenna thiyenne

yaya idama nathuwa. gahana eka supiriyatama gahanawa. loan pita loan damma. dan salli madi ithuru tika cover karaganna. danata 90% wage finished.
150k puluwan.garden eka natuwa.lagama idala hoyala balala haduwot 100k ta bari wena ekak na.
Levels walata gahala attee machan... niyameta ati athula...

oya gedetta wada supiri ban ara green colour roller door ekak dala thiyena ge,tikak watta athulata wenna thiyenne
කොතනද බන් ?
ලෝන් දාන්නේ නැතිව මචන් කර ගන්න ඕනේ අතේ තියෙන්නේ 2 යි නේ. ඉඩමට හරියටම 1ක් යනවා. එකනේ සින් එක...
කොහෙද මචන් අයියා ගේ හදන්නේ ?? කෝට්ටේ වත් ද?
ඔව් බන් මේ හරියේ දැක්ක ආස හිතෙන ගේ![]()