PayPal to HNB card withdraw error!

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මම මේ HNB කාඩ් එකකට Withdraw කරන පලවෙනි වතාව. Withdraw කරන්න යනකොට "Internal Server Error" කියල එනව මොන මගුල කලත් හරියන්නෙ නෑ browser වෙනස් කලා, cache cookies clear කලා, Private Tab එකකින් ට්‍රයි කලා ඔය මොක කලත් එකම සීන් එක.

    Mobile App එකෙන් ට්‍රයි කලා එකේ Card Withdraw ඔප්ෂන් එක පෙන්නන්නෙ නෑ.

    මේ සීන් එක වෙලා ගොඩ දාගත්ත කෙනෙක් ඉන්නවනම් මොකක්ද කරන්න ඕනෙ කියල කියන්නෝ... :)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    commercial කාඩ් එකටත් එච්චරම තමයි බන් :(

    මට Malaysian accounts ගැනයි ලංකාවෙ කාඩ් ගැනයි කිසිම idea එකක් නෑ බන්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,556
    1
    15,171
    113
    මචං ඔය වගේ එරර්ස් එනවා
    නිකංම හරියනවා

    අනේ මංද...
    එහෙම කියලා විසදුමක් නැ

    කස්ටමර් කෙයර් මැසෙජ් එකක් ඩලා බලපන්කො
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    verify d?
    DNS reset karanna

    yup verified. ඔය ඔක්කොම කලා බන්.
    මචං ඔය වගේ එරර්ස් එනවා
    නිකංම හරියනවා

    අනේ මංද...
    එහෙම කියලා විසදුමක් නැ

    කස්ටමර් කෙයර් මැසෙජ් එකක් ඩලා බලපන්කො
    කලා බන් උන්ගෙනුත් හරිහමන් උත්තරයක් නෑ.

    වැඩ මචෝ මම ඊයේ රෑත් withdraw එකක් දැම්මා :)

    අනේ මන්ද බන් මෙච්චර කල් ලංකාවට withdraw කරල නෑ AU එකක් use කලේ. පලවෙනි පාරට ට්‍රයි කලේ, තාමනම් හරිගියේ නෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    yup verified. ඔය ඔක්කොම කලා බන්.

    කලා බන් උන්ගෙනුත් හරිහමන් උත්තරයක් නෑ.



    අනේ මන්ද බන් මෙච්චර කල් ලංකාවට withdraw කරල නෑ AU එකක් use කලේ. පලවෙනි පාරට ට්‍රයි කලේ, තාමනම් හරිගියේ නෑ.


    කාර්ඩ් එක ලින්ක් කර වෙලාවේම withdraw කරන්න දෙන්නේ නෑ මචන්. දවස් 3ක් 4ක් වගේ ගිහින් බලන්න එතකොට පුළුවන්.:yes:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම මේ දැන් විත්ඩ්‍රෝ එකක් දැම්මා මේ ත්‍රේඩ් එක දැකලා
    සල්ලි ආවත් එක්ක ;)
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    card eka online payment active karala neda thiyenne ? mage com bank card eke nam online payment walata active kalamai thibbe.. HNB eke call karala active karaganna wuna.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    oka paypal eke awlak. wadiya dagalanna yanna epa limit wei. dawas 2k 3k yanna dila okkoma cashe cookies clear karala dala dawas 3kin wage karala balahan,