මම මේ HNB කාඩ් එකකට Withdraw කරන පලවෙනි වතාව. Withdraw කරන්න යනකොට "Internal Server Error" කියල එනව මොන මගුල කලත් හරියන්නෙ නෑ browser වෙනස් කලා, cache cookies clear කලා, Private Tab එකකින් ට්‍රයි කලා ඔය මොක කලත් එකම සීන් එක.
Mobile App එකෙන් ට්‍රයි කලා එකේ Card Withdraw ඔප්ෂන් එක පෙන්නන්නෙ නෑ.
මේ සීන් එක වෙලා ගොඩ දාගත්ත කෙනෙක් ඉන්නවනම් මොකක්ද කරන්න ඕනෙ කියල කියන්නෝ...
Mobile App එකෙන් ට්‍රයි කලා එකේ Card Withdraw ඔප්ෂන් එක පෙන්නන්නෙ නෑ.
මේ සීන් එක වෙලා ගොඩ දාගත්ත කෙනෙක් ඉන්නවනම් මොකක්ද කරන්න ඕනෙ කියල කියන්නෝ...