උබෙන් හරි මම දන්න තව පොරක් ඉන්නව, උගෙන් හරි ගන්න තමයි හිතන් ඉන්නෙ.
වැඩෙ තියෙන්නෙ බන් මම දුර ගමන් යන්නෙ බොහොම කලාතුරකින්.ඇත්තටම ගෙදර ඉදන් office එකට 2.5KM තියෙන්නෙ. ඉටින් මච්න් මෙක ගන්න එකෙ තෙරුමක් තියෙනවද?

මචන් පොඩි ඇඩ්වඉස් එකක් ඔනි. මෙකයි සීන් එක. මට දැනට තියෙන්නෙ wagon r fz 2014 එකක්. මට පට්ට උනක් තියෙනවා. HONDA FIT GP5 L GRADE එකක් ගන්න.උබෙන් හරි මම දන්න තව පොරක් ඉන්නව, උගෙන් හරි ගන්න තමයි හිතන් ඉන්නෙ.
වැඩෙ තියෙන්නෙ බන් මම දුර ගමන් යන්නෙ බොහොම කලාතුරකින්.ඇත්තටම ගෙදර ඉදන් office එකට 2.5KM තියෙන්නෙ. ඉටින් මච්න් මෙක ගන්න එකෙ තෙරුමක් තියෙනවද?
![]()
තෙල් ගැන බලලා ගන්නවානම් අරන් වැඩක් නෑ. හැබැයි උඹට GP5 එකක් ගන්න ඕන නම් ගත්තට කමක් නෑ. මගේ office එකට තියන්නේ 3.2KM හරියටම 12-15 අතර කරන්නේ. හැබැයි දුර යන්න නම් පට්ට. 20ක් 30ක් කරන්න එලවන්න පුළුවන්.
මට උපරිම යන්න පුළුවන් වුනේ 37kml. බණ්ඩාරවෙල ඉඳන් කොළඹට. ආයනම් එහෙම එලවන්නේ නෑ නෑ නෑ මයි. එක දවසක් කොළඹ ඉඳන් දියතලවට පැය 2.5 න් ගියා. මුළු දුරම Sport mode දාගෙන ගියේ. 18ක් කරලා තිබ්බ.
udawalawa to ratnapura...ratnapure kari traffic ekak set una..danata ochcharai bn 5oKm walata wada gihin man gattte.... Kottawa to Thummulla nam giya poya dawasak iridata set unu dawasaka dawal 12 ta wage 44Kml[/B][/SIZE]
udawalawa to ratnapura...ratnapure kari traffic ekak set una..danata ochcharai bn 5oKm walata wada gihin man gattte.... Kottawa to Thummulla nam giya poya dawasak iridata set unu dawasaka dawal 12 ta wage 44Kml![]()
දැනට තියෙන වාහන හොදටම තෙල් වහනය GP5 එක . නමුත් ඉස්සර නම් AQUA එක කියලයි කිව්වේ. නමුත් දැන් එන AQUA ඔක්කොම වගේ දුවන්න පුළුවන් උපරිම දුවලා බැරි තැන ලංකාවට පටවනවා. මෙහෙට අවාම මීටරේ අඩුකරලා break paddle එක replace කරලා විකුනනවා. ගන්න අය අන්දලා දෙන්නේ. දැන් එන aqua උපරිම තෙල් කරන්නේ 23 ක් විතර.
ලගදී පොළොන්නරුවට වාහන දෙකක් delivery කරා බ්රෑන්ඩ් නිව් GP5 - S GRADE එකක් එයාටම AQUA එකක් ගෙනාවා 125000KM දුවලා තියෙන්නේ (කියලම ගෙන්නුවේ අඩුවට ) GP 5 එක 43.7KM/L කරලා තිබුනා AQUA එක කරලා තිබුනේ 24.3KM/L
හම්බන්තොට - කතරගම - ගිරාදුරුකෝට්ටේ හරහා පොලොන්නරුව
ගන්නවානම් GP5 ගන්න.




Mama jaffna gya 754km . 80kmph elewwe. 30kml keruwe. kawadaawath 33ta wadaa nam karala naතෙල් ගැන බලලා ගන්නවානම් අරන් වැඩක් නෑ. හැබැයි උඹට GP5 එකක් ගන්න ඕන නම් ගත්තට කමක් නෑ. මගේ office එකට තියන්නේ 3.2KM හරියටම 12-15 අතර කරන්නේ. හැබැයි දුර යන්න නම් පට්ට. 20ක් 30ක් කරන්න එලවන්න පුළුවන්.
මට උපරිම යන්න පුළුවන් වුනේ 37kml. බණ්ඩාරවෙල ඉඳන් කොළඹට. ආයනම් එහෙම එලවන්නේ නෑ නෑ නෑ මයි. එක දවසක් කොළඹ ඉඳන් දියතලවට පැය 2.5 න් ගියා. මුළු දුරම Sport mode දාගෙන ගියේ. 18ක් කරලා තිබ්බ.
ඔහොම පොඩි දුරවල් දාන එක සාදාරන නැති නිසා තමයි මන් දැම්මේ නැත්තේ. ඔහොම එලවන්න පට්ට සංයමයක් තියන්න ඕනා. මන් දියතලාවේ ඉඳන් කතරගමට බුත්තල පැත්තෙන් 4 දෙනෙක් එක්ක ගියා. 125KM තිබ්බ 44ක් කළා. එත් එද්දී 24යි කලේ.
දැනට තියන hatchback වාහන වලින් තෙල් කරන, ඕන නම් fun එකක් ගන්න පුළුවන් ගෙවන ගානට වටිනා වාහනයක්.




Mama jaffna gya 754km . 80kmph elewwe. 30kml keruwe. kawadaawath 33ta wadaa nam karala na



umba kohe idanda bn jaffna giye 734 KM wenna![]()
fob price ekayi cif price ekayi athara wenasa mokadda ban ?