UPDATE 13.09.2016
-------------------------
වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා.


Tax eka wadi kare Adayamak ganna nemei, Import karana eka Adu Karanna.
Ane palayan ban yanna.thoth ekai thoge anduwat ekai. Hena gahanawa okunta. Dan tiyena lokuma prashna lankawe monwada me anduwa hithan ina widiyata.
Labana aurudde wesak uthsawe.
Raum plug nathuwa kotu plug genwima
Adugane salawe minisunta geyak hadala denat bari euwo tikak inne.mahinda aurudu 9tama gattuwa me wenakota aran iwrai mun tika. E madiwata gahanwa gahilak janathawata nodanennama.ithihasaye idanma rata kapu unp eka nawatha rata kamata patan gena atha. Prabakaranta bariuna tika ranil krala denwa sikurui. Americawa atha tiyapu ratak ithuru une na yahathin.kondak nathi eun lokko unama e ratata kelawenwa.dan eka lankawatat wegena ynwa.
වාහන සිහිනය සිහිනයක්ම වෙයිද?..................................
UPDATE 13.09.2016
-------------------------
වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා.

ලීසින් සදහා 15%ක වැට් කියන්නේ.. දැනට අරන් තියෙන ඒවටත් අදාලද?![]()

වාහන මිල ගත්තොත් රටාවක් තියෙන්නෙ මට මතක විදියට දිගටම හෙමීට වාහන මිල වැඩි කර කර ගිහිල්ල 2010 විතර වාහන මිල සෑහෙන්න අඩුකරා. ඊට පස්සෙ මිනිස්සු හිටු කියල වාහන ගෙන්නන කොට ආයෙත් 2011 වාහන මිල ටිකක් වැඩි කර බජට් එකෙන්. ඊට පස්සෙ හෙන ගහන්න වගේ වැඩිකරා 2012/03/31 අනාථ වෙලා යන්නම ආයෙමත් වාහන මිල අඩුකරේ යහපාලන ආණ්ඩුව පත්වෙච්ච ගමන් දාපු අතුරු බජට් එකෙන්(ඡන්දෙ වෙනුවෙන්) පස්සෙ කීප සැරයක් ම බලු විදියට මිල වැඩි කරා. දැන් වාහන රෙජ්ස්ටර් කරනවත් අඩු හින්ද ලොකු ගානකින් වැඩි කරයි කියල හිතන්න අමාරුයි.







Monawada ban me kiyawanne? Hybrid walata dunne andennama.