සුදු කොඩි අරන් එන අයට වෙඩි තියන්ඩ, කවුරු ආවත් වෙඩි තියන්ඩ, එහෙම නියොග දුන්න අය ඒව බලාගන්ඩ අපි ඒවට නැ,පාවලා දීපු තැනක විස්තරයක් කියන්නකෝ
ekanam ponsekath kiyanw.
බලු කතා කියන්ඩ එපා බන්,LTTE එකට ආයුද ගිහින් දීලා තියෙන්නේ මෙයලානේ ... සදරනි කරණය කරනවා අන්න ...මල හතිල්වුවයි
ප්රභාකරන් කියන්නෙත් මාක්ස් වාදියෙක්.
කොටි සංවිධානය කියන්නෙ වාමාංශික ත්රස්තවාදි සංවිධානයක්.
මන් ඒකම නිසා තාම මාක්ස් වාදයට අකමැති .මාක්ස්වාදය කටගාගත්ත ගොඩක් එවුන් කලෙ රටට විනාශය .
පොත කියවපන් බන්,කියුවෙ එක පැත්තක් අහපු දේට උත්තර දුන්නෙ,එරෝසන් ප්රභාකරන් හොදයිලු අන්න ...බය නැතුව සටන් වැදුනලු
මෙන්න යකෝ ප්රභාකරන් හොඳයිලු .....පැනගියේ නැති නායකයා .....