අද රැ 10.30 ට දෙරණ tv බලපල්ලා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    LTTE එකට ආයුද ගිහින් දීලා තියෙන්නේ මෙයලානේ ... සදරනි කරණය කරනවා අන්න ...මල හතිල්වුවයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාවලා දීපු තැනක විස්තරයක් කියන්නකෝ
    සුදු කොඩි අරන් එන අයට වෙඩි තියන්ඩ, කවුරු ආවත් වෙඩි තියන්ඩ, එහෙම නියොග දුන්න අය ඒව බලාගන්ඩ අපි ඒවට නැ,
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ekanam ponsekath kiyanw.

    කොටින්ට අයුදත් දුන්නනේ ..හරිම ප්‍රසර් එකේ ඉදලා තියෙන්නේ ......එකයි අපි ආයුද දුන්නේ .....


    ඔන්න ඕකයි කියන්නේ හමුදාව යනු ආණ්ඩුවේ මුර බල්ලන් බව ......
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න යකෝ ප්‍රභාකරන් හොඳයිලු .....පැනගියේ නැති නායකයා .....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් අපේ එවුනුත් ප්‍රභාකරන්ගේ හොඳ කියන්න ගනීද දන්නේ නැහැ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එරෝසන් ප්‍රභාකරන් හොදයිලු අන්න ...බය නැතුව සටන් වැදුනලු.....මරාගෙන මැරෙන ප්‍රහාර හොදයිලු ...අම්මේ ඉතින්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    LTTE එකට ආයුද ගිහින් දීලා තියෙන්නේ මෙයලානේ ... සදරනි කරණය කරනවා අන්න ...මල හතිල්වුවයි
    බලු කතා කියන්ඩ එපා බන්,
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ප්‍රභාකරන් කියන්නෙත් මාක්ස් වාදියෙක්.
    කොටි සංවිධානය කියන්නෙ වාමාංශික ත්‍රස්තවාදි සංවිධානයක්.
    මන් ඒකම නිසා තාම මාක්ස් වාදයට අකමැති .මාක්ස්වාදය කටගාගත්ත ගොඩක් එවුන් කලෙ රටට විනාශය .
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ප්‍රභාකරන් කියන්නෙත් මාක්ස් වාදියෙක්.
    කොටි සංවිධානය කියන්නෙ වාමාංශික ත්‍රස්තවාදි සංවිධානයක්.
    මන් ඒකම නිසා තාම මාක්ස් වාදයට අකමැති .මාක්ස්වාදය කටගාගත්ත ගොඩක් එවුන් කලෙ රටට විනාශය .

    LTTE කියන්නේ මාක්ස්වාදය නෙමේ යකෝ අන්ත දක්ෂිනන්සික දනපති රටවල ඩොලර් වලින් පෝෂණය උන ත්‍රස්තවාදයක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් ප්‍රභාකරන් හොදයිලු අන්න ...බය නැතුව සටන් වැදුනලු
    පොත කියවපන් බන්,කියුවෙ එක පැත්තක් අහපු දේට උත්තර දුන්නෙ,
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මෙන්න යකෝ ප්‍රභාකරන් හොඳයිලු .....පැනගියේ නැති නායකයා .....



    සුරා සොඬෙක් නෙමේ.ස්ත්‍රී ලෝලියෙක් නෙමේ, ස්ත්‍රී දූෂකයෙක් නෙමේ.
    අඩො එහෙම බලද්දි අපෙ සිංහල දේශපාලකයින්ට වැඩිය ප්‍රභාකරන් සිරා නෙ බන්.