You have given out too much Reputation in the last 24 hours, try again later.rep++
bump
site aka trusted da? fake product sell kaaranawada mun ?
https://www.ibuygou.com/p-xiaomi-mi-bluetooth-speaker-7082.html
oka gannabeluwe

original
අනික පට්ට වටින ත්රේඩ් එකක්.... 
රෙප් දෙන්න දන්නෙ නැතෝ.... 
කියල දෙනවනම්, දෙන්නම්....

na ban mun sell karanne original roduct witharai
mama power bank, ear phone gennala hiyanawaoriginal


කේබල් එකෙන් කොහෙද බන් ගිනිගන්නේ. වැඩිම උනොත් ෆෝන් එකේ කනෙක්ටර් එක සවුත්තු වෙයි. බාල කේබල් එකේදී ෆෝන් එක ගොඩක් හෙමින් චාජ් වෙන්නේ. මම රීඩ් කරලා බැලුව ඇමීටරයකින් බාල කේබල් වල යන්න පුළුවන් ඇම්පියර් ගාන අඩුයි. ෆාස්ට් චාජින්(හැම ෆෝන් එකේම නෑ චාජින් ටොප් ඒකත් වෙනස්) වැඩ කරන්නේ නෑ.
ඇයි එහෙම වෙන්න බැරි,
බාල කේබල් වල ලූස් කනෙක්ශන් තියෙන්න පුලුවන්, කේබල් එක හරියට චාර්ජර් එක පැත්තෙ හරි ෆෝන් එක පැත්තෙ හරි, හරියට සෙට් වෙන්නෙ නැතිව ලූස් කනෙක්ශන් ඇති වෙන්න පුලුවන් එතකොට ෆෝන් එක පොඩ්ඩක් හෙලවුනත් දෙතුන් පාරක් ඩිස්කනෙක්ට් වෙවී කනෙක්ට් වෙනවා මේක නිතරම වෙනවා නම් චාජින් කන්ට්රොල් සර්කිට් වල ලයිෆ් ටයිම් එකට ඉෆෙක්ට් වෙන්න පුලුවන්
තව කේබල් එක කනෙක්ටර් එක සම්බන්ධ කරලා තියන තැන මොනවා හරි ශෝට් එකක් වෙලා USB එකේ ඩේටා පාත් එකේ පවර් එන්න පුලුවන් එහෙම උනොත් අනිවා ෆෝන් එකට බඩු හම්බවෙනවා
ලාබ කේබල් වල Shielding නැහැ ඒක නිසා තමයි සමහර ලාබ කේබල් වලින් චාජ් උනාට ඩේටා හරියට ට්රාන්ස්ෆර් වෙන්නෙ නැත්තෙ, ඩිවලොපින් කරනවා නම් ඩිබගින් වැඩ කරන්නෙ නැත්තෙ මෙන්නෙ මේ ලාබ කේබල් වල හරි Shield එකක් නැති නිසා
දන්නෙ නැති අයට : Shield එකක් කියන්නෙ කේබල් එකේ තියන රබර් ආවරණයට ඇතුලෙන්, කම්බි දැලක් හරි, ඊයම් කොලයක් වගේ හරි ඔය දෙකම හරි තියන ආවරනයක් තියනවා ඇතුල තියන ඩේටා ගෙනියන වයර් ටික කවර් වෙන විදියට. එතකොට ඒ කේබල් වල ඩේටා ට්රාන්ස්ෆර් වෙද්දි බාහරි විද්යුත් චුම්භක තරංග නිසා වෙන බලපෑම නැති වෙනවා එතකොට ඩේට ලොස් එකක් වෙන්න තියන හැකියාව අඩු නිසා ගොඩක් වේගෙන් ඩේටා ට්රානස්ෆර් කරන්න පුලුවන්
![]()
28/24 gauge cable ekak ganna one phone charge karanakota
Can't give you reps. wait 24 h