USB Type-C පෝට්

Palihawadana1990

Well-known member
  • මචං මගෙත් අදහස එකක් ගන්න... සල්ලි නෑ බන්.... :sorry::sorry:අනික පට්ට වටින ත්‍රේඩ් එකක්.... :rofl::rofl:රෙප් දෙන්න දන්නෙ නැතෝ.... :confused::confused:කියල දෙනවනම්, දෙන්නම්....:P:P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,516
    113
    Colombo
    කේබල් එකෙන් කොහෙද බන් ගිනිගන්නේ. වැඩිම උනොත් ෆෝන් එකේ කනෙක්ටර් එක සවුත්තු වෙයි. බාල කේබල් එකේදී ෆෝන් එක ගොඩක් හෙමින් චාජ් වෙන්නේ. මම රීඩ් කරලා බැලුව ඇමීටරයකින් බාල කේබල් වල යන්න පුළුවන් ඇම්පියර් ගාන අඩුයි. ෆාස්ට් චාජින්(හැම ෆෝන් එකේම නෑ චාජින් ටොප් ඒකත් වෙනස්) වැඩ කරන්නේ නෑ.

    ඇයි එහෙම වෙන්න බැරි,
    බාල කේබල් වල ලූස් කනෙක්ශන් තියෙන්න පුලුවන්, කේබල් එක හරියට චාර්ජර් එක පැත්තෙ හරි ෆෝන් එක පැත්තෙ හරි, හරියට සෙට් වෙන්නෙ නැතිව ලූස් කනෙක්ශන් ඇති වෙන්න පුලුවන් එතකොට ෆෝන් එක පොඩ්ඩක් හෙලවුනත් දෙතුන් පාරක් ඩිස්කනෙක්ට් වෙවී කනෙක්ට් වෙනවා මේක නිතරම වෙනවා නම් චාජින් කන්ට්‍රොල් සර්කිට් වල ලයිෆ් ටයිම් එකට ඉෆෙක්ට් වෙන්න පුලුවන්

    තව කේබල් එක කනෙක්ටර් එක සම්බන්ධ කරලා තියන තැන මොනවා හරි ශෝට් එකක් වෙලා USB එකේ ඩේටා පාත් එකේ පවර් එන්න පුලුවන් එහෙම උනොත් අනිවා ෆෝන් එකට බඩු හම්බවෙනවා

    ලාබ කේබල් වල Shielding නැහැ ඒක නිසා තමයි සමහර ලාබ කේබල් වලින් චාජ් උනාට ඩේටා හරියට ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නැත්තෙ, ඩිවලොපින් කරනවා නම් ඩිබගින් වැඩ කරන්නෙ නැත්තෙ මෙන්නෙ මේ ලාබ කේබල් වල හරි Shield එකක් නැති නිසා

    දන්නෙ නැති අයට : Shield එකක් කියන්නෙ කේබල් එකේ තියන රබර් ආවරණයට ඇතුලෙන්, කම්බි දැලක් හරි, ඊයම් කොලයක් වගේ හරි ඔය දෙකම හරි තියන ආවරනයක් තියනවා ඇතුල තියන ඩේටා ගෙනියන වයර් ටික කවර් වෙන විදියට. එතකොට ඒ කේබල් වල ඩේටා ට්‍රාන්ස්ෆර් වෙද්දි බාහිර විද්‍යුත් චුම්භක තරංග නිසා වෙන බලපෑම නැති වෙනවා එතකොට ඩේට ලොස් එකක් වෙන්න තියන හැකියාව අඩු නිසා ගොඩක් වේගෙන් ඩේටා ට්‍රානස්ෆර් කරන්න පුලුවන්

    මේ උඩම තියන කලු කේබල් 3 සහ මැද තියන අලු පාට කේබල් දෙකේ Shield එක හොදට පේනවා තැඹිලි පාට කේබල් එකේ නම් ශීල්ඩ් එකක් ඇත්තෙම නැද්ද කොහෙද

    shielded-instrument-cables-250x250.jpg
     
    Last edited:
    • Like
    Reactions: LOL_SEEN

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇයි එහෙම වෙන්න බැරි,
    බාල කේබල් වල ලූස් කනෙක්ශන් තියෙන්න පුලුවන්, කේබල් එක හරියට චාර්ජර් එක පැත්තෙ හරි ෆෝන් එක පැත්තෙ හරි, හරියට සෙට් වෙන්නෙ නැතිව ලූස් කනෙක්ශන් ඇති වෙන්න පුලුවන් එතකොට ෆෝන් එක පොඩ්ඩක් හෙලවුනත් දෙතුන් පාරක් ඩිස්කනෙක්ට් වෙවී කනෙක්ට් වෙනවා මේක නිතරම වෙනවා නම් චාජින් කන්ට්‍රොල් සර්කිට් වල ලයිෆ් ටයිම් එකට ඉෆෙක්ට් වෙන්න පුලුවන්

    තව කේබල් එක කනෙක්ටර් එක සම්බන්ධ කරලා තියන තැන මොනවා හරි ශෝට් එකක් වෙලා USB එකේ ඩේටා පාත් එකේ පවර් එන්න පුලුවන් එහෙම උනොත් අනිවා ෆෝන් එකට බඩු හම්බවෙනවා

    ලාබ කේබල් වල Shielding නැහැ ඒක නිසා තමයි සමහර ලාබ කේබල් වලින් චාජ් උනාට ඩේටා හරියට ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නැත්තෙ, ඩිවලොපින් කරනවා නම් ඩිබගින් වැඩ කරන්නෙ නැත්තෙ මෙන්නෙ මේ ලාබ කේබල් වල හරි Shield එකක් නැති නිසා

    දන්නෙ නැති අයට : Shield එකක් කියන්නෙ කේබල් එකේ තියන රබර් ආවරණයට ඇතුලෙන්, කම්බි දැලක් හරි, ඊයම් කොලයක් වගේ හරි ඔය දෙකම හරි තියන ආවරනයක් තියනවා ඇතුල තියන ඩේටා ගෙනියන වයර් ටික කවර් වෙන විදියට. එතකොට ඒ කේබල් වල ඩේටා ට්‍රාන්ස්ෆර් වෙද්දි බාහරි විද්‍යුත් චුම්භක තරංග නිසා වෙන බලපෑම නැති වෙනවා එතකොට ඩේට ලොස් එකක් වෙන්න තියන හැකියාව අඩු නිසා ගොඩක් වේගෙන් ඩේටා ට්‍රානස්ෆර් කරන්න පුලුවන්
    shielded-instrument-cables-250x250.jpg

    :yes: 28/24 gauge cable ekak ganna one phone charge karanakota

    thanks for sharing machan. :D:D Can't give you reps. wait 24 h