පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න....
[FONT="]පිරිතක්[/FONT][FONT="] කියනවා[/FONT][FONT="] නම් [/FONT][FONT="]මේ[/FONT][FONT="] ගැනත්[/FONT][FONT="] හිතන්න[/FONT][FONT="]....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බෞද්ධයන් වශයෙන් නිවසේ පිරිතක් කියා[/FONT], [FONT="]නිවසෙහි වස් දොස් යවා නිවස සතුටින්[/FONT], [FONT="]සෞභාග්‍යයෙන් යුතු තැනක් කිරීමට ඕනෑම බෞද්ධයෙක් කැමතියි[/FONT][FONT="]... [/FONT][FONT="]හැබැයි බොහෝ බෞද්ධයන් පිරිතක් කියවීමට කැමැත්ත තිබුණත් එය නොකරන්නේ හේතු කීපයක් නිසයි[/FONT][FONT="]... [/FONT][FONT="]පළවෙනි එක තමයි ඒ සදහා වැය වන මුදල විශාල වීම[/FONT][FONT="].... [/FONT][FONT="]දෙවැනි එක තමයි ඒ පිළිබදව නිරවුල් දැනුමක් නොමැතිකමයි[/FONT][FONT="].... [/FONT][FONT="]කොහොම වුණත් නිවැරදිව දැනුවත්ව පිරිතක් කියවීම හේතුවෙන් වියදම් පැත්ත අවම කරගන්න පුලූවන් වගේම පිරිතෙන් බලාපොරොත්තු වන අරමුණු ද සාක්ෂාත් කර ගන්න පුලූවන්[/FONT][FONT="]... [/FONT][FONT="]මේ ගැන මීට කලින් ත්‍රෙඞ් එකක් ගියා ද කියල මම දන්නේ නෑ[/FONT][FONT="].... [/FONT][FONT="]කොහොම වුණත් ඉදිරියේ දී පිරිතක් කියවන්න ආසා අයට වැදගත් වෙයි කියල හිතලා මේක පළ කරන්නම්[/FONT][FONT="]....[/FONT]
[FONT="]පිරිතේ ඉතිහාසය [/FONT][FONT="]:[/FONT]
[FONT="]පිරිත් කීම බුදුන්වහන්සේ ජීවමානව වැඩහිටපු කාලය දක්වා දිව යනවා[/FONT][FONT="]... [/FONT][FONT="]බුදුන් වහන්සේ පිරිත ගැන වදාරා ඇත්තේ මෙසේ ය[/FONT][FONT="].. [/FONT]”[FONT="]ද්වේමේ භික්ඛවේ යාගා ආමිස යාගො ච ධම්මා යාගෝච[/FONT]” [FONT="]යනුවෙනි[/FONT][FONT="]. ([/FONT][FONT="]මහණෙනි යාග දෙකකි[/FONT][FONT="]. [/FONT][FONT="]එකක් ආමිස යාගයයි[/FONT][FONT="]. [/FONT][FONT="]අනෙක ධර්ම යාගයයි[/FONT][FONT="].[/FONT][FONT="])[/FONT][FONT="] එහිදී ධර්ම යාගය එහෙම නැත්නම් ධර්ම දානය ලෙස දක්වා ඇත්තේ පිරිත් දෙසුමයි[/FONT][FONT="]. [/FONT][FONT="]පිරිත් දේශනා කරන මණ්ඩපය අතීතයේ හදුන්වා ඇත්තේ [/FONT]”[FONT="]ධර්ම යාග මණ්ඩපය සංඛ්‍යාත පිරිත් මණ්ඩපය[/FONT]” [FONT="]විදියටයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ අනුව පිරිත් මණ්ඩපය පිළිබද සංකල්පය බුදුන් වහන්සේගේ අනුදැන වදාල දෙයක් බව කිව යුතුය[/FONT][FONT="]. [/FONT][FONT="]මේ සම්බන්ධව නිදාන කතාවක් ද දකින්නට ලැබෙනවා[/FONT][FONT="].[/FONT]
[FONT="]එක්තරා දෙමාපියන්ට දාව පුත් කුමරෙක් හිටියා[/FONT][FONT="]... [/FONT][FONT="]බමුණන් විසින් පවසා තිබුණේ මෙම පුත් කුමරා දින [/FONT]07[FONT="] ක් ඉක්ම ගිය තැන මිය යන බවයි[/FONT][FONT="].... [/FONT][FONT="]මෙයින් කලබල වුණු දෙමාපියන් දරුවා සමග බුදුන් වහන්සේ බැහැදැක වැද නමස්කාර කරනවා[/FONT][FONT="]... [/FONT][FONT="]නමුත් බුදුන් වහන්සේ දිර්ඝායුෂ පතන්නේ දෙමාපියන්ට පමණයි[/FONT][FONT="]... [/FONT][FONT="]දරුවාට එවැනි දීර්ඝායුෂ පැතීමක් කරන්නේ නෑ[/FONT][FONT="]... [/FONT][FONT="]ඉතිං දෙමාපියන් බුදුන් වහන්සේගෙන් මේ ගැන විමසා සිටිනවා[/FONT][FONT="]... [/FONT][FONT="]එවිට බුදුන් වහන්සේ ද මෙම කුමරු තවත් දින [/FONT]07[FONT="] ක් ඇවෑමෙන් මිය යන බවත්[/FONT], [FONT="]එබැවින් දීර්ඝායුෂ පැතීම නිෂ්ඵල කාර්යක් බවත් පවසා සිටිනවා[/FONT][FONT="]... [/FONT][FONT="]මෙයින් කම්පාවට පත් වෙන දෙමාපියන් ඒ සදහා යම් පිළියමක් තිබේදැයි පෙරලා විමසනවා[/FONT][FONT="]... [/FONT][FONT="]එවිට බුදුන් වහන්සේ දේශනා කර සිටින්නේ [/FONT]”[FONT="]තමාගේ නිවස තුළ මණ්ඩපයක් කරවා[/FONT], [FONT="]එහි මැද අටක් හෝ දහසයක් හෝ අසුන් පනවා[/FONT], [FONT="]සංඝරත්නය වැඩමවා සත් දිනක් අඛණ්ඩව පිරිත් දේශනා කිරීමෙන් මෙම අනතුරු වළක්වා ගත හැකි[/FONT][FONT="]බවයි[/FONT][FONT="].[/FONT][FONT="]"[/FONT][FONT="] ඒ අනුව පිරිත් දේශනාව බුදුන් වහන්සේ විසින් ම අනුදැන වදාල දෙයක් බව සනාථ වෙනවා[/FONT][FONT="]....[/FONT]
[FONT="]නිවැරදිව පිරිත් මණ්ඩපයක් සාදන්නේ කෙසේ ද[/FONT]?
[FONT="]පිරිත් මණ්ඩපයක අසුන් පැනවිය යුත්තේ උතුරු හෝ නැගෙනහිර දිශාවට මුහුණ ලා ය[/FONT][FONT="].... [/FONT][FONT="]පළමු ධර්ම සංගායනාවේ දී අජාසත් රජු සංගායනාව සදහා සෑදු මණ්ඩපයේ අසුන් පනවා තිබුණේ ඒ ආකාරයටය[/FONT][FONT="]... [/FONT][FONT="]ඒ අනුව පළමු ධර්ම සංගායනාවේ දී ආසන පන්සියයක් උතුරු දිශාවට මුහුණ ලා සකස් කර තිබුණේ සංගායනාව සදහා වැඩම කරවූ භික්ෂූන් වහන්සේලාටය[/FONT][FONT="]... [/FONT][FONT="]එක් අසුනක් නැගෙනහිරට මුහුණ ලා සකසා තිබුණේ බුදුන් වහන්සේටය[/FONT][FONT="]... [/FONT][FONT="]ඒ වන විට බුදුන් වහන්සේ පිරිනිවනට පත්ව සිටින බැවින් එම අසුනෙහි බුදුන්වහන්සේ සංකේතවත් කිරීමට විජිනිපතක් තබා තිබුණි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ අනුව යමින් පිරිත් මණ්ඩපයක ද ආසන පැනවිමේ දී එය උතුරු [/FONT][FONT="]/ [/FONT][FONT="]නැගෙනහිර මුහුණ ලා පැනවීම වැදගත් වෙනවා[/FONT][FONT="]....[/FONT]
[FONT="]පිරිත් පිරීම කරනා භික්ෂුන් වහන්සේලාට යුගාසන පැනවීම සිදුකළ යුතුය[/FONT][FONT="]. [/FONT][FONT="]පිරිත් මණ්ඩපයක ඉතා වැදගත් අංගයක් වන රාජගහ හෙවත් ඉන්ද්‍රඛීලය මෙම යුගාසන අසුන් එකතු වන සේ බැද තබනවා[/FONT][FONT="]. [/FONT][FONT="]රාජගහ සිටුවීම පිළිබදව ධර්මයේ දැක්වෙන්නේ [/FONT]”[FONT="]යුගාසනයට එළිපත ඇතුලෙහි රියන් [/FONT]8[FONT="] ක් හෝ [/FONT]10[FONT="] ක් පොළව සාරා රාජගහ සිටුවිය යුතුයි[/FONT]” [FONT="]යනුවෙනි[/FONT][FONT="]. [/FONT][FONT="]මෙම රාජගහ සතර දෙසින් හමන සුළගින් නොසෙල්වන ලෙස සිටුවිය යුතුය[/FONT][FONT="]. ([/FONT][FONT="]ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිනවා යැයි කියවෙන්නේ මේ නිසා වෙන්න ඇති[/FONT][FONT="])[/FONT][FONT="] බොහෝ විට රාජගහ ලෙස ගනු ලබන්නේ ශබ්ද ආකර්ෂණය සහිත ලීයකි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ සූරිය ගසේ ලීයකි[/FONT][FONT="]. [/FONT][FONT="]මෙහි ලීයක් පොළවේ සිටුවීමෙන් පවා දලූ ලා වැඞීම විශේෂ ලක්ෂණයකි[/FONT][FONT="]. [/FONT][FONT="]කෙසේ වෙතත් තමන්ගේ ගෙමිදුලෙහි වැඩුණු ලීයක් රාජගහ ලෙස යොදා ගැනීම වැදගත් දෙයක් විදියට සලකනවා[/FONT][FONT="].... [/FONT][FONT="]තවද මෙලෙස තෝරා ගන්න දැවය විෂ බීජ නසන [/FONT][FONT="]([/FONT][FONT="]සාරදාර යුක්ත[/FONT][FONT="][FONT="])[/FONT] [/FONT][FONT="]වර්ගයේ දැවයක් වීම ද වැදගත් වෙනවා[/FONT][FONT="].... [/FONT][FONT="]කෙසේ වෙතත් මේ කාලයේ සූරිය ලී සොයා ගැනීම අපහසු බැවින් ඇතැම් අය පුවක් ක[/FONT]`[FONT="]ද ද භාවිතා කරනු දැකිය හැකිය[/FONT][FONT="]... [/FONT][FONT="]එහි වරදක් දැකිය නොහැකි නමුදු රාජගහ පිරිසිදුව තිබීමත්[/FONT], [FONT="]එය නිවැරදිව[/FONT], [FONT="]අවබෝධයෙන් ස්ථානගත කිරීම වැදගත්ය[/FONT][FONT="].... [/FONT][FONT="]මෙලෙස රාජගහ සදහා විශේෂත්වයක් දක්වන්නේ එමගින් බුද්ධත්වය නිරූපණය කිරීම නිසාය[/FONT][FONT="]... [/FONT][FONT="]රාජගහ පිරිසිදු වස්ත්‍රයකින් එතීම සිදුකරනුයේ එබැවිනි[/FONT][FONT="]. [/FONT][FONT="]තවත් කාරණයක් වන්නේ පිරිත් හුය [/FONT][FONT="]([/FONT][FONT="]නූල[/FONT][FONT="])[/FONT][FONT="] ඇදීමට යොදාගන්නේ ද මෙම රාජගසයි[/FONT][FONT="].... [/FONT][FONT="]එබැවින් මෙහි වැදගත්කම තවත් වැඩි වේ[/FONT][FONT="].[/FONT]
[FONT="]පිරිත් මණ්ඩපය තුළ උඩු වියන් බැද[/FONT], [FONT="]සැරසීමට බුලත්[/FONT][FONT="]නාගවල්ලි[/FONT], [FONT="]නා දලූ හා පුවක් මල්[/FONT][FONT="] යොදා ගන්නවා[/FONT][FONT="].... [/FONT][FONT="]මේවා යොදා ගැනීමට එක් හේතුවක් වනුයේ දීර්ඝ කාලයක් මේවා මැල නොවී තිබීමයි[/FONT][FONT="]... [/FONT][FONT="]පිරිතක් දීර්ඝ කාලයක් තිස්සේ පැවැත්වෙන බැවින් එය වැදගත් වෙනවා[/FONT][FONT="]... [/FONT][FONT="]තවද මේවායේ පවතින ඖෂධීය ගුණය හා විෂ බීජානුහරණ ගුණය ද සැලකිල්ලට ගෙන තිබෙනවා[/FONT][FONT="]... [/FONT][FONT="]ඊට අමතරව පස් මල් වන විළද[/FONT], [FONT="]අබ[/FONT], [FONT="]සුණු සහල්[/FONT], [FONT="]පිච්ච මල්[/FONT], [FONT="]ඊතණ[/FONT][FONT="] මණ්ඩපයේ වියනේ එල්ලීම හා මණ්ඩපය තුළ ඉසීම සිදුකරනවා[/FONT][FONT="].... [/FONT][FONT="]එය කරනුයේ තුණුරුවන්ට කරන පූජාවක් ලෙසයි[/FONT][FONT="].[/FONT]
[FONT="]පිරිත් මණ්ඩපයක් සෑදීමේ දී සැලකිය යුතු අනෙක් ප්‍රධාන කරුණ වන්නේ පුන්කළස් ය[/FONT][FONT="]. [/FONT][FONT="]පිරිත් මණ්ඩපයේ දොරටු සතරක් තබා එම දොරටු දෙපස පුන්කළස් දෙක බැගින් පුන්කළස් [/FONT]08[FONT="] ක් දොරටු සතරේ තබනවා[/FONT][FONT="]....[/FONT][FONT="] මෙමගින් පිරිත් මණ්ඩපයට ගෞරවයක් හා ගාම්භීරත්වයක් ඇති වෙනවා[/FONT][FONT="]... [/FONT][FONT="]අතීතයේ සිටම පිරිත් මණ්ඩපයක දොරටු සතරක් තබනුයේ සතර වරම් දෙවිවරුන් නිමිති කරගෙනය[/FONT][FONT="]... [/FONT][FONT="]මෙම දොරටු සතරින් ප්‍රධාන දොරටුව උතුර හෝ නැගෙනහිර දිශාවට තැබිය යුතුය[/FONT][FONT="].... [/FONT][FONT="]එලෙසම පිරිත් මණ්ඩපය අට පට්ටම් හැඩය ගත යුතු වෙනවා[/FONT][FONT="]....[/FONT][FONT="] නමුදු මේ වන විට පිරිත් මණ්ඩපය සාදනුයේ මේ කිසිවක් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වාය[/FONT][FONT="].... [/FONT][FONT="]බිත්තියක මුල්ලක් අල්ලා බාහිරින් කෑලි දෙකක් අල්ලා හිතූ මනාපෙට පිරිත් මණ්ඩපය සාදනු දැකිය හැකියි[/FONT][FONT="]... [/FONT][FONT="]මේවගේ පිරිත් මණ්ඩපයක දොරටු සතරක් හා පුන් කළස් [/FONT]8[FONT="] ක් තබන්නේ කෙලෙස ද[/FONT][FONT="]...[/FONT]? [FONT="]මෙලෙස කිරීමෙන් කාලයත්[/FONT], [FONT="]මුදලූත් නාස්ති වෙනවා පමණක් නොව පිරිතේ ආනිශංස ද නොලැබී යාම සිදුවෙනවා[/FONT][FONT="]... [/FONT][FONT="]එබැවින් නිවැරදි ලෙස පිරිත් මණ්ඩපය සාදා ගැනීමට කටයුතු කළ යුතුමය[/FONT][FONT="].[/FONT]
[FONT="]පිරිත් දෙසුමක අග්‍ර ඵලය වන්නේ පිරිත් පැන් හා පිරිත් නූලයි[/FONT][FONT="].... [/FONT][FONT="]පිරිත් දෙසුමක දී සිදුවන්නේ ති‍්‍රවිධ රත්නයේ අනුහස් පිරිත් පැන් හා පිරිත් නූලට එක්කාසු කිරීමය[/FONT][FONT="]... [/FONT][FONT="]බුදුන්ගේ දවස පටන් පිරිත් පැන් ඉසීම හා පිරිත් නූල් බැදීම සිදු කර ඇත[/FONT][FONT="].. [/FONT]”[FONT="]උපද්දවානං පටිඝා තත්ථාය[/FONT][FONT="]...[/FONT]” [FONT="]ආදි ගාථාවෙන් කියවෙන ආකාරයට [/FONT]”[FONT="]ආනන්ද ස්ථවීරයන් පිරිත් කියමින් බුදු හිමියන්ගේ පාත්‍රයෙන් පැන් ගෙන සියලූ නුවර පිරිත් කරමින් හැසිරුණු බව[/FONT]” [FONT="]කියවෙනවා[/FONT][FONT="].... [/FONT][FONT="]මෙහි වැදගත්කම කොතරම් ද කියනවා නම් [/FONT]”[FONT="]මිනිසුන් පැන් හා නූල් ගෙන පිරිත් කර දෙනු මැනවයි ඉල්ලා සිටි විට එම ඉල්ලීම ඉටු කළ යුතු යැයි භික්ෂූන්ට විනය නීතියක් ද පනවා තිබේ[/FONT][FONT="]. ([/FONT][FONT="]මනුස්සා උදඛංච සුත්තංච ගහෙත්වා නිසීදත්වා පරිත්තං පණථාති වදන්තිකා තබ්බං[/FONT][FONT="])[/FONT][FONT="] ඒ අනුව පිරිත් දෙසුමක් මිනිසුන්ට කොපමණ උපකාරයක් වනවා ඇද්දැයි තක්සේරු කළ හැකිය[/FONT][FONT="].[/FONT]
[FONT="]මෙම ලිපිය අනුව මූලික දැනුමක් ඔබට ලැබෙන්නට ඇතැයි සිතනවා[/FONT][FONT="]... [/FONT][FONT="]මේ හා බැදුණු තවත් පිළිවෙත්[/FONT], [FONT="]චාරිත්‍ර ගොඩාක් තියෙනවා[/FONT][FONT="].... [/FONT][FONT="]ඒ සම්බන්ධව ද දැනුවත් වී නිවැරදි විදියට පිරිතක් කියා එහි උපරිම ඵල නෙලා ගැනීමට කටයුතු කරනවා නම් ඔබගේ කාලයත්[/FONT], [FONT="]මුදලූත්[/FONT], [FONT="]පිරිතේ ගෞරවයත් රැකෙනු ඇතැයි අපේක්ෂා කරමි[/FONT][FONT="].[/FONT]
([FONT="]විශේෂ ස්තුතිය [/FONT][FONT="]: [/FONT][FONT="]ශාස්ත්‍රපති දොඩම්පහල ශී‍්‍ර රාහුල හිමි[/FONT][FONT="])

[FONT="] [/FONT](නිවැරදි වත් පිළිවෙත් අනුව සාදා නොමැති පිරිත් මණ්ඩපයක්....
)

Last edited: